රන්ජන්ට සිර දඬුවම ස්ථිරයි.. රටම බලා සිටින 07 වැනිදා නඩුවේ තීන්දුව වේලාසන කියයි.. [Video]

November 21, 2018 at 10:43 pm | lanka C news
රන්ජන්ට සිර දඬුවම ස්ථිරයි.. රටම බලා සිටින 07 වැනිදා නඩුවේ තීන්දුව වේලාසන කියයි.. [Video]

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති නඩු සම්බන්දයෙන් ලබන 7 වැනිදා අධිකරණය විසින් ලබා දෙන නඩු තීන්දුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වේලාසනම අදහස් පළ කළේය.

දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ තුනට දෙකක් ලෙස විනිසුරු මඩුල්ල නඩුව තම පාර්ශවය වාසි වන ලෙස හමාර කරනු ඇති බවයි.

මන්ත‍්‍රීවරයාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නීතිවේදීන් ගණනාවක් ම විරෝධය පළ කරමින් කියා සිටියේ මෙය අධිකරණයට අපහාස කිරීමක් බවයි.

මන්ත‍්‍රීවරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි තීන්දුව ලබන මාසයේ දීමට නියමිතව ඇත.

පාර්ලි‍මේන්තුව විසුරුවා හැරී‍මේ අධිකරණ තීන්දුවක් සම්බන්ධව අනාවැකි පල කරයි.

රන්ජන් රාමනායක මහතා ‍‍‍‍පාර්ලි‍මේන්තුව විසුරුවා හැරී‍මේ අධිකරණ තීන්දුවක් සම්බන්ධව අනාවැකි පල කරයි.

Gepostet von John Seneviratne am Mittwoch, 21. November 2018

16 views

12 Comments to “රන්ජන්ට සිර දඬුවම ස්ථිරයි.. රටම බලා සිටින 07 වැනිදා නඩුවේ තීන්දුව වේලාසන කියයි.. [Video]”

  1. aniwa says:

    බම්බුව තමයි.
    කාටවත් බෑ කියන විදියට ඩීල් එක අපි දාල ඉවරයි දැනටම.
    Jaya wewa appachchi !

    • Wake Up UNP says:

      Methods to Wake Up: Once you know that you are dreaming, and want to wake up, simply fall asleep in your dream. This will cause you to wake up in real life. The easiest way to do this is to get on your knees with your face on the floor, and stretch your arms behind you – Google

      • aniwa says:

        Wrong ! MR and family know how to do deals, we are not afraid to pay any amount to anyone who crosses over to us. We rule the world ! Jaya wewa appachchi !

  2. Alapaluwa says:

    මුගේ තිබෙන්නේ මහා වාචාල සෙවල කටක්.අන්න ඒ කට නිසා තමයි මු ඉක්මණටම නහින්නේ.

  3. Asaranaya says:

    පව් බන්! ගොන්ජෝ අතුරේ යන කුල වර්ගයේ චාර්යාව අනුව වඳුරු වේශයෙන් මාරුවක් දාපිය බොල, නැත්නම් ජනාදිපතිගෙන් මඩු වලිගයක් ඉල්ලගෙන බෙල්ලේ වැල දාගනින්, උඹව දවසින් දවස ඉල්ලගෙන කනවා, වන් ශොට්ට රනිලයාගෙ ටින්කිරි ගාගත්තට වැඩැක් නැහැ, හරිම ගඳයි බොල. මහා උලු ගෙදර ජම්පරයෙන් පිහිද ගනින් ගඳයෝ

  4. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    මූට අනුකම්පා කරන්න​.මුගේ නියපොත්තෙ ඉඳල ශීර්‍ෂයට යනකම්ම තියෙන්නෙ ගොං කම මෝඩකම​,තකතීරු කම​,වාචාල කම වැනි මෙකී නොකී අත්හල යුතු සියලු කැත පුරුදු.ඌ උගේ ගොං කමට ඒ සියලු කැත පුරුදු හිස් මුදුනෙන්ම තියාගෙන මහා බහුශ්‍රතයෙක් වගේ හැසිරෙන්න උත්සහ කරන හැම වාරයකදීම ඒ සියල්ල ඉස්මතු වෙනව​.කවුරු හරි මුගේ ලඟින් ඉන්න කෙනෙක් මූට ඒ ගැන කියල දෙනව නම් මූ මුගේ කට පරිස්සම් කර ගනීවි.උගේ වටේ ඉන්න උනුත් ඌ වගේම නම් මූට අබ සරණයි!!!මූ කවුද කියා මූ දන්නෙත් නෑ

  5. Nim says:

    GON RANJO
    DESAPALANA YEN OBA
    PILEKUL KALA HAMA
    WEDE KAWATATH SAMUDENNA WEWI.

  6. Saman Adikari says:

    UNP urgently want reorganization as Party of democracy.

    Indeed UNP must be delinked and detoured with that political influence from TNA political separatism and JVP anarchism. Both TNA and JVP hijacked under the supervision of that UNP leadership of RW .
    Let that UNP should come mainstream politics of Democracy.

  7. ugathkama nam madi. NAMUTH hithata ekangawa katha karanawa. hunga denek bayayi namuth meya baya nehe.
    balanna lawyersla nadu awanadu karanawa.. dena denath SALLIWALATA minie maruwan beranna dangalanna boru kiyanawa MEWA BORUDA???
    DOSTSRALA
    rogien/rogaya pasu pasa nowa salli hamba yahawa winadi dekata dedaha,thundaha illanawa MEWA BORUDA?
    sarth silva mahathata anuwa BALAPEEM NISA THIENDU WENAS KARANAWA
    mewa boruda?
    policiya,
    pudgalika hethu nisa boru nadu patalanawa, kansa genath dama nadu damanawa, marala gangata penna kiyanawa
    MEWA BORUDA?

  8. indunil says:

    ata nathi diva………………?

  9. Ratnamalala says:

    මූ සිනමාවේ ජම්පර් ඇඳලා හිටියට මම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇත්තටම ජම්පරේ ඇඳලා පිඟානත් අරගෙන පෝලිමේ යන හැටි බලන්න.හුරේ ගොන්ජා.

Main News