රන්ජන්ට සිවු වසරක සිර දඬුවම් නියම කෙරේ.. ඇපීල් කරන්න අවස්ථාවක් නෑ… නිරෝධායන මධ්‍යස්ථානයකට…

January 12, 2021 at 11:36 am | lanka C news
රන්ජන්ට සිවු වසරක සිර දඬුවම් නියම කෙරේ.. ඇපීල් කරන්න අවස්ථාවක් නෑ… නිරෝධායන මධ්‍යස්ථානයකට…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද පෙරවරුවේ ලබා දුන්නේ අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් නිසා අභියාචනය කිරීමේ කිසිදු අවස්ථාවක් නැත.

ඒ අනුව මන්ත‍්‍රීවරයා සිර දඬුවම සදහා යොමු කිරීමට ප‍්‍රථම නිරෝධායනය සදහා පල්ලන්සේන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

151,008 views

164 Comments to “රන්ජන්ට සිවු වසරක සිර දඬුවම් නියම කෙරේ.. ඇපීල් කරන්න අවස්ථාවක් නෑ… නිරෝධායන මධ්‍යස්ථානයකට…”

  1. බ්ල්ලා says:

    රන්ජන්ට ගොඩ එන්න තියන එකම මාර්ගය ජනාධිපති සමාව ලබාගැනීම පමණි. නමුත් ජනාධිපති සමාව දෙනවා කියන්නෙ රන්ජන් අධිකරණයට, විනිසුරන්ට කරපු අපහාසය ජනාධිපති පිළිගත්තා වෙනවා. රන්ජන් ඇතුලු කන්ඩායම කුමන්ත්‍රණය කරලා හිරේ ඇරපු දුමින්දත් තවම හිරේ.

    • දිමුත් says:

      දුමින්ද බලාගෙන ඉන්නවා ගොන්ජා එනකල් ගොන්ජාගේ ලොකුකරලා දෙන්න

  2. බන්ඩා says:

    පොලිස් ශානි ට කතා කරල නඩු හදල විනිසුරැ පද්මිණී රණවකට කතා කරල දුමියගෙ මරනීය තීන්දුවට බලපෑම් කල බව තමන්ගෙ හඬ පටයෙන්ම ඔප්පු කල ගොන්ජා මොන සාධාරණයක්ද? ගොන්ජ හිතන්නෙ ඌ වන් ෂොට් කියල බව හිතෙන්නෙ මට විතරද?

    • බන්දු says:

      ගොන්ජා ඌ මොකා කියලා හිතාගෙන හිටියත් ඇතුලෙදි ගොන් ශොට් වෙනවා

    • ajith prasanna says:

      අනේ ගොනෝ දුමින්දට තීන්දුව දුන්නට පස්සේ තමයි රන්ජන් කතාකරලා බලපෑම් කරලා තියෙන්නේ තීන්දුව වෙනස් කරයි කියලා. අර ගොටාබයියගේ අහවල් එක සුප්පු කර කර ඉන්නේ නැතිව වැඩක් බලාගනින්

  3. Jepi buster says:

    අද අපි කිරිබත් උයල ගමටම බෙදුවා.. රනිලා බදුර්ඩීන් හිරේ නොගියත් මූ ගිය එක ලොකු දෙයෙක්

    • මොලේ says:

      බළල් අත විතරයි හිරේ ගියේ
      ක්‍රියාත්මක කරපු එවුන් තාමත් එලියේ
      ඒ කියන්නෙ ගේම ඉවර නෑ

  4. SKF says:

    රන්ජා අයියා ඇතුලට ගියාම නිළියන්ට බැක්සයිඩ් කරලා දෙන්නේ කවුද?
    සමාජ සේවකයින්ට මෙහෙම කරන එක හරිද?

  5. Chamara says:

    රන්ජන් , ඔබ අපි වැනි පොදු ජනතාවගේ වීරයෙක්. පවතින රජය සහ අධිකරණය විවිධ පුද්ගලයන්ට රටේ නීතිය විවිධ ආකාරයෙන් නවමින් සිටින යුගයක ඔබ වැනි අවංක පුද්ගලයෙක් ඇත්ත නොබියව කතා කලා . රටට ශාපයක් ව් තිබෙන විශාල පරිමාණයෙන් හොරකම් , දුෂණ සිදු කොට තිබෙන දේශපාලුවන් තොග පිටින් අධිකරණයෙන් නිදහස් කරමින් සිටියදී රට වෙනුවෙන් කතා කල ඔබව හිරේ දමනවා. මෙය මේ රටේ තිබෙන පතෝල වැනි අධිකරණය ,ඔවුන්ව විවේචනය කරන පුද්ගලයන්ට කරපු තර්ජනයක්. නමුත් අධිකරණය මේ ආකාරයෙ න් දිගටම කටයුතු කලොත් ඇත්ත කතා කිරීම වෙනුවෙන් මේ රටේ තව බොහෝ පිරිසකට ඉදිරියේදී හිරේ යාමට සිදු වේවි .

    • Ape Eka says:

      ඔබ අපි වැනි පොදු ජනතාවගේ වීරයෙක්….හික්…හික්…හික්…

      ඔබ වැනි අවංක පුද්ගලයෙක් ඇත්ත නොබියව කතා කලා …..හික්….හුක්……හික්

      😅🤣😅🤣🤣🤣

    • Ruhdtug says:

      Ane gono!

    • opps says:

      එතකොට අර Judge ලට දුන්නු phone calls එවා ගැනත් මොනවා හරි කියපං. නැත්තං උඹත් පුන්ඩා කොට එකෙක් කියලා ඔප්පු වෙනවා. පොදු ජනතාවගේ වීරයෙක්කෙසේ වෙතත්

    • kamal says:

      ක්‍රිමිනල් උඹට අමතක වෙලා මෙි නඩුව දැමිමෙ 2016 උඹලගේ පාන්ඩුව කාලේ.

  6. Chamara says:

    මෙහි Comments දමන මිතුරනි . මෙහිදී පුද්ගලයා පිළිබඳව ප්‍රධාන අවධානය නොදී මේ රටේ සිදුවන්නේ කුමක් දැයි අවධානයෙන් සිටින්න. ඔබ , අප වැනි සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් , ප්‍රභූ වරුන් යැයි කියාගන්නා රටේ ධනය සොරාගන්නා දේශපාලුවන්ට , ව්‍යාපාරිකයන්ට තව නීතියකුත් ක්‍රියාත්මක නොවේද ?

  7. කෝ මේ ක්‍රිමිනලය කියන රන්ජන් ගල් කොල්ල තාම මේකෙ මුකුත් කොටල නෑනෙ….දුකට අඬ අඬා ඇති පව් අප්පා….

  8. Sarath Bulathsinghala says:

    https://www.reuters.com/article/sri-lanka-monk-sentence-idINKBN1KT0UQ?edition-redirect=in

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උසාවියට අපහාස කලා කියා අවුරුදු 6කට සිරගත කලා! ඒත් ඒ අවස්ථාවේ හදිසියේ කල් ප්‍රකාශයක් උදෙසා!

    රංජන් රාමනායක අවුරුදු 4 ක් ලබන්නේ අවස්ථා බොහෝවරක කරන ලද ප්‍රකාශ වලටයි.

    හරිනම් ඔහුව අඩුම ගානේ අවුරුදු 10වත් දුන්නා නම් උචිතයි!

  9. ලොලිපොප් මොංගල් says:

    උෟ අඳහන පරංගි අාගමෙි මොකක්ද කියන්නේ කියල මම දන්නේ නැහැ, එ්ත් අපේ අාගමෙි ඔිකට කියන්නේ “දිටිඨ ධමිම වෙිදනීය කම්ම”.
    උෟට මතකනං 2015 චන්දෙන් පස්සේ පන්සල් වලට ගිහිල්ල බුදුන්ට අපහාස කල හැටි, සංඝයාට හිරිහැර කලහැටි, බුදුදහමට නිඟරැ කලහැටි. මූව මෙි තත්වයට පත්කලේ රනිල්, මංගල අැතුලු කංඩායම.

  10. සත්‍යය says:

    සාමන්‍යෙන් ගමක් දෙස බැලුවත් ගොන් බයියන්ගේ මොළයේ අඩුවක් ඇත. ඔබ බයියෙක් නම් ඔබම කලොනා කර බලන්න. මම ටොයියෙක් නොවෙමි. එහෙත් බයියන් යනු සාමාන්‍යයෙන් බුද්ධිය අඩු මිනිසුන් බව සමාජයෙන් පේනවා. මේකෙ කුඩු දුමියවයි, රන්ජන්වයි සංසන්දනය කිරීමෙන්ම ඒක පේනවා.

    රන්ජන් ගේ අඩු පාඩු තිබුනට, සාපෙක්ෂ්ව ඔහු හොරුන්ට විරුද්ධව කතා කලා. අසාධරණය ගැන නොබියව කතා කලා. මේ මොහොතේ බුද්ධිමතුන් රන්ජන් දෙස බලන්නේ එවැනි කෝණයකිනි.

    • පරම සත්‍ය says:

      සාමන්‍යෙන් ගමක් දෙස බැලුවත් ගොන් ටොයියන්ගේ මොළයේ අඩුවක් ඇත. ඔබ ටොයියෙක් නම් ඔබම කල්පනා කර බලන්න. මම බයියෙක් නොවෙමි. එහෙත් ටොයියන් යනු සාමාන්‍යයෙන් බුද්ධිය අඩු, මොකාගේ හෝ කිරිපල්ලක් අතගා ගානක් හොයාගන්නා මිනිසුන් බව සමාජයෙන් පේනවා. මේකෙ දුමියවයි, ගොන්ජන්වයි සංසන්දනය කරලා තියෙන විදිහෙන්ම ඒක පේනවා. දුමින්ද හිරේ යන්නෙ ගෙන්ජලා එකතු වෙලා ප්ලෑන් කරලා ගහපු ගේමකින්. ගොන්ජා හිරේ යන්නෙ උගෙ බූරු මොලෙයි ඌරු කටයි නිසා.

      රන්ජන් ගේ කොට උනාට, සාපෙක්ෂ්ව ඔහු ගල් කොල්ලන් වෙනුවෙන් කතා කලා. සත්‍ය කියලා උඩින් කමෙන්ට් කල එකා වගේ පුප විකුනලා ජීවත් වෙන එකාලා පුප ඉරාගත්තහම ඒව මහගන්න උදව් කලා. මේ මොහොතේ තමන් බුද්ධිමතුන් කියලා හිතන් ඉන්න හීනමානයෙන් පෙලෙන ටොයියන් ගොන්ජන් දෙස බලන්නේ එවැනි කෝණයකිනි.

      ඔන්න ඕකයි සත්‍යගෙ පරම සත්‍ය.

Leave a Comment

Main News