රන්ජන්ට සිවු වසරක සිර දඬුවම් නියම කෙරේ.. ඇපීල් කරන්න අවස්ථාවක් නෑ… නිරෝධායන මධ්‍යස්ථානයකට…
January 12, 2021 at 11:36 am | lanka C news
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද පෙරවරුවේ ලබා දුන්නේ අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් නිසා අභියාචනය කිරීමේ කිසිදු අවස්ථාවක් නැත.
ඒ අනුව මන්ත්‍රීවරයා සිර දඬුවම සදහා යොමු කිරීමට ප්‍රථම නිරෝධායනය සදහා පල්ලන්සේන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
මට පේන විදිහට මෙහි Comments දමන නාමල් ගේ මුදලට කරන වහල්ලු ( බණ්ඩා ,බන්දු ,සරත් බුලත්සිනහල , පරම සත්‍ය වැනි ) සාමාන්‍ය ජන මතය වෙනස් කිරීමට අසාර්ථක උත්සහයක් ගනිමින් සිටී.
මිනිසුන්ව රැවටීමට උත්සහ ගනිමින් සිටී.නමුත් ඉතා ඉක්මනින් සත්‍යය ජය ගනු ඇත.
Chamara = සත්‍යය, ක්‍රෝටන් කොල කෑම නිසා මොලේ ගුද මාර්ගයට පහත් උනු නියම මන්ද මානසික ටොයියෙක්. ඌ හිතාගෙන ඉන්නේ 69 ලක්ෂයක් බහුතරයගෙ මතය ඌ දන්නවය කියලයි. ඉතුරු ඔක්කොම නාමල්ගෙ ලු 😆😆😆 සමනල සිහින පව් බන්
සාමර, උඹට පේනවද බන්? කන්නාඩි දාගෙනද බලන්නෙ? උඹට පේන විදිහට ඔක්කොම කුමන්ත්‍රණ ද බන්? නරකද උඹෙ පිස්සුවට බෙහෙත් ගත්තොත්?
මට පේන විදිහට මෙහි Comments දමන නාමල් ගේ මුදලට කහින වහල්ලු ( බණ්ඩා ,බන්දු ,සරත් බුලත්සිනහල , පරම සත්‍ය වැනි ) සාමාන්‍ය ජන මතය වෙනස් කිරීමට අසාර්ථක උත්සහයක් ගනිමින් සිටී.
මිනිසුන්ව රැවටීමට උත්සහ ගනිමින් සිටී.නමුත් ඉතා ඉක්මනින් සත්‍යය ජය ගනු ඇත.
සත්‍ය 69 ලක්සයක චන්දෙන් ජයගත්තා පොන්ස්, ඊලඟ චන්දෙදි 80 ලක්සෙ පන්නනවා
Guu NP, Guu VP තැරිදාර පච හිල් වලින් විදපු බොරු උඹ වගේ උන්ගෙ ගූ කන බල්ලන්ට අමතක උනත් මේ රටේ මිනිස්සුන්ට මතකයි
උඹ මොනවාද සාමාන්‍ය මහජන මතය ගැන දන්නෙ චාමර? ගොනජගෙ පුප් පාර මිස් උන උඹේ මොන්ගල් මොලේට පේන දවල් හීන අනිත් මිනිස්සුන්ට පේන්නෙ නෑ. සාමාන්‍ය මහජන මතය දිගටම චන්දය දිනුවා. ඉස්සරහටත් එහෙමයි. සත්‍ය ජය අරන් ඉවරයි බල්ලො.