රන්ජන්ට-හිරුණිකාට එජාපයෙන් ඉල්ලා අස්වෙන්නැයි දන්වයි..

January 24, 2020 at 10:40 am | lanka C news
රන්ජන්ට-හිරුණිකාට එජාපයෙන් ඉල්ලා අස්වෙන්නැයි දන්වයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සඳහන් කරයි.

මේ ආකාරයේ අසික්කිත, ජරා වැඩකටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිදුනොවිය යුතු බවද ඔහු පවසයි.

ඇතිවී තිබෙන තත්වය මත කිසිදු පුද්ගලයකු දුරකථනයෙන් කතා කිරීමට පවා බිය වී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කැලෑ සතුන් මෙන් හැසිරීම නිසා සෙසු මන්ත්‍රීවරුන්ද හෑල්ලුවට ලක් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

235 views

32 Comments to “රන්ජන්ට-හිරුණිකාට එජාපයෙන් ඉල්ලා අස්වෙන්නැයි දන්වයි..”

  1. Gini says:

    Not only that, they should be punished for abusing the parliament writs. But he eliminated what was going on.

  2. john the baptice says:

    අපි යන්නේ කොයි පාරේ නායකයා යනපාරේ ගොන්ජා සහා බබා කියනවාලු

  3. Hirunika GONA…nowayy Gon loriyak ban.

    • Rata Wenuwen says:

      මුන් දෙන්නට ගූඇන්පිය බයයි, කට අරින්නෙම නැහැ , පින්ගුත්තර රනියා එහෙන් බයයි, පැඩ් සජියා මෙහේන් බයයි, හිරිනිකා ගොනා ගහන්න කතාකරනවා, රන්ජා බැක්සයිඩ් පුක් ගහන්න කතාකරනවා,
      රනියයි පෑඩයයි කටයි පුකයි දෙකම තදකරගෙන

  4. G says:

    Gonnu
    Harak
    Modyo
    Pavadenno
    Kisima lasakin
    Pphotuvata ganne NATA

    • G Spot says:

      එතකොට දැනට ඉන්න උන්ට මොකෑ කරන්නෙ බං

      • සිංහල බණ්ඩා says:

        උන්ට UNP එකේම ඉන්ඩ දීපන්! උන්ට ගැලපෙන්නෙම UNP එකම තමා.

  5. Lol says:

    Backside ayawa yawanawanam ranil, sajith set ekakrh yanna one neda? 😂

  6. MD says:

    Hiruganikage Mahathaya Gonjage backside ekakda?kohamda ohama dawasak hari arayath ekka inne.sallida,kududa,desapalana balayada.Lajjai hirikitai

  7. මයිල් ගාගෙන කොටට ඇදල තමා අස් වෙන්නේ? says:

    මයිල් ගාගෙන කොටට ඇදල තමා අස් වෙන්නේ?

  8. Kara says:

    At least …Now people know very well who the real Culprit Politicos. .Ranja did very GOD JOB for the country. ..

  9. Sam - Canada says:

    Both of you can join JVP

Main News