රන්ජන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරේ..

January 14, 2020 at 3:06 pm | lanka C news
රන්ජන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරේ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇත.

ඉන් පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.

අධිකරණය බලපෑම කර ඇති බවට එල්ල වන චෝදනා මත මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී තිබේ.

47,926 Viewers

26 Comments to “රන්ජන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කෙරේ..”

  1. Kalana Premadasa says:

    Ranil Wickramasihe should also be taken into custody along with Ranjan Ramanayake. Ranjan Ramanayake did all these things as per the instructions given by his boss, Ranil Wickramasinhe.

    • Kotalawala says:

      දූෂන එළිදරව් කිරීම සිරගත කිරීම නම් අල්ලස් ගැනීම වරදක් වන්නේ කෙසේද? නොතේරේ….!

      • Devaka says:

        බටර් ටිකක් පස්සෙ ගාගෙන ගොන්ජ ගාවට යමන් එතකොට තොට ලියල දෙයි. මෝඩ කොතලාවලයෝ.

      • සහන් says:

        සම්පුර්න ඇත්ත .
        අනෙක මෙම හඬපට අන්තර්ජලයට upload කරල තියෙන්නෙ රන්ජන්ගේ විරුද්ධවාදියෙක් බව හඬපට තෝරා ඇති ආකාරය අනුව ඉතාම පැහැදිලියි . තමන්ට ලැබෙන හඬපට පටිගතකිරීම නීතිවිරෝධී නෑ . නමුත් අන්තර්ජාලයට යොමුකිරීම තමයි වැරදි .

      • Banda says:

        මේ රටට මෙතරම් විනාශයක් කල මේ නොසන්ඩාල අමනයා අඩුම තරමින් අවුරුදු 10 කටවත් සිරගෙට යැවිය යුතුයි. එය තමා බහුතර ජනතාවගේ මතය.මේ නොසන්ඩාලයා ගැන මොනතරම් මහජන විරෝධයක් තියෙනවද කියනවනම් මූට කඩේ යන සංගීතගේ සියත චැනල් එකයි ස්වර්න වාහිනියයි දෙකම මිනිස්සු බලන්නෙ නෑ.

      • buwa says:

        නොතේරේ….!

      • සිංහල බණ්ඩා says:

        Kalana Premadasa උබට මොන්ගල්ද? රනිල්ව අතඩංගුවට ගත්තොත් හෙට ඉර බස්නාහිරින් පායනවා. එතකොට මලකෙලියයි නේද?

    • Janaka says:

      බයවෙන්ඩ එපා අපේ මහින්ද මහත්තයගේ එක කෝල් එකෙන් ගොන්ජ එලියේ

      • Saman says:

        ඒවා වානා. දැන් මේ වැඩේට ගෝට සර් එන්ටවලා ඉන්නේ.

      • පහන් says:

        අනිවා විය හැකි දෙයකි.
        ඊලඟ මැතිවරණයේදී රංජන් පොදුජන පෙරමුණෙන් !!!

    • merata eka says:

      Ranilwa keeyatawath athadanguwata ganne na..mun Ranilta pana bayai

    • Amda says:

      එකත් එකටම ගොන්ජ දැන් අරලිය ගහ මන්දිරේ ඇති. මෙන්න ඔත්තුව.

    • Rata Wenuwen says:

      මූට උඩගෙඩි දුන්න කොබෙයියා කිරෙන් බැදි බැදි හිටියේ ආතල් එකේ, දැන් ඌව තෙලෙන් බදින්න ගොන්ජා සමග ඇතුලට ගැනිය යුතුයි

    • Jeewanee Kariyawasam , chilaw says:

      can you prove it , who given instructions ?

  2. Saibal says:

    Media please do not promote or give this guy too much publicly…he will make a joke of everything ….

  3. කංජිපානි says:

    “ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ” කවිය මතක් වෙනවා ඕයි. ඒකෙ කකුලුව වගේ මූ දැනගෙන ඉඳල නෑ කොපමන කෙලියත් ඇට දෙක එලියේ බව. දැන් ඉතිං රඟපාපං කෙලවිලා තියෙන්නේ උඹට නෙවෙයි අපිට වගේ.

  4. Osmand says:

    මේ වනචාරීයාට සුදු හුණු ගාපු පාංශු මාරසිංහ සහ මෝඩ බේබදු තෙවරක් පාලිත මොකද නොකර කථා.

  5. dasun says:

    Absolutely. I agree with you.

  6. ටොංගොය්යා says:

    කතානායකගෙන් අවසර ගන්නඅමතක කරන්න හෙම එපා!

  7. vish says:

    why not judges and police officers etc..?

  8. Nekum says:

    අධිකරණයේ එළිදරව්වූ වැරදි කාලයේ වැලිතලාවෙන් සගවන ලකුණු…!

  9. Angoda Buva says:

    මෙන්න තවත් drama එකක්. එතකීට මෙයා දැන් කොයි private hospital එකටද දාන්නෙ.

  10. Mr.i says:

    For how many hours?

  11. Sampath says:

    No he is very correct he is the hero law enforcement authorities are wrong they must be punish first. Blady jokers are try to put ranjan in jail try to clean their hands.

Leave a Comment

Main News