රන්ජන් අත්අඩංගුවට ගන්නැයි එජාප ලොක්කෙක් ආණ්ඩු ප‍්‍රබලයෙකුගෙන් ඉල්ලයි..

January 12, 2020 at 2:10 pm | lanka C news
රන්ජන් අත්අඩංගුවට ගන්නැයි එජාප ලොක්කෙක් ආණ්ඩු ප‍්‍රබලයෙකුගෙන් ඉල්ලයි..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නේ නැතිදැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් විමසා ඇත.

දැනට දින දෙකකට පමණ පෙර ඔවුන් අතර සිදුවූ සාකච්ඡාවදී එජාප ප‍්‍රබලයා සදහන් කර ඇත්තේ රාමනායක මහතාගේ දුරකතන හඬපට සාක්ෂි කොටගෙන ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙන බවයි.

නමුත් ආණ්ඩු ප‍්‍රබලයා දැනුම් දී ඇත්තේ දැනට රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමක් අධිකරණය හමුවේ සිදුවී නැති බවත් ඉදිරි පරීක්ෂණ ගැන තමනට කිව නොහැකි බවත්ය.

126 views

20 Comments to “රන්ජන් අත්අඩංගුවට ගන්නැයි එජාප ලොක්කෙක් ආණ්ඩු ප‍්‍රබලයෙකුගෙන් ඉල්ලයි..”

  1. sunimal says:

    කලා කරුවන් දෙසපාලනයට ගැනීම දැන්වත් නතර ක‍රන්න

    • මූ කලා කාරයෙක් නමෙයි මේකා බඩු කාරයෙක් ක්‍යාවියෝ 72ක් දෙන තැනකට යැව්වා නම් හොඳයි නේද-මුජිබර් සමග…

      • සිංහල බන්ඩා says:

        ගීතා ඇන්ටි තමා බයියන්ගෙ නියම කලාකාරිය

        • Jeewanee Kariyawasam says:

          සිංහල බණ්ඩා පවුල තමා කාගෙත් සුන්දරී.
          අඩු මිලට, ලාබෙට ආතල් ගන්ඩ ඕනෙනම් සිංහල බණ්ඩා ගෙ ගෑණි අමතන්න!

          • මාතර සුනිල් says:

            අප්පට හුඩු, බන්ඩෝ! කොහොමද පවුල සනීපෙන්ද?
            උන්දගෙ බැක් සයිඩ් එක ලොකුද?

      • 😍😍😍😍😍😳😳 says:

        දිනයක් එයි රන්ජනයාව අග යන්න
        ඇතිතතු එලිකරේ රටම දැන ගන්න
        වෙස්මූන. ගැලවිල බෑ පාරෙද යන්න
        පක්‍ෂය හමාරයි නැත බලයක් ඔන්න

    • Disce ammata discede says:

      මූ කලා කරුවෙක්ද ?

    • ජනක says:

      මු කලාකරුවෙක් නෙවෙයි .සැලෝලයිට් පටි ඉදිරිපිට කවුරුහෝ ලියාදුන් දෙබස් කියවන මස් ගොබ්බයෙක් පමණයි .මුන්ට කලාකරුවෝ කියනවනම් ජෝ අබේවික්‍රම වැනි නළුවෙක්ට පාවිච්චි කරන්න පුළුවන් වචනය කුමක්ද ?

    • Rata Wenuwen says:

      ආන්ඩුවත් චෝදනා ඉදිරිපත් කරන්න ආශයි බයයි වගේ, බලනකොට දෙගොල්ලොම ඩබල් ගේම්,
      අපි නිකන් කොමෙන්ට් ලියා ආතල් ගන්නවා,
      ගූඇන්පී ජයවික්‍රම පෙරේරාට කියමු පොලීසියට චෝදනා පත්‍රයක් ඉදිරිපත්කරන්න කියලා

  2. Sun says:

    He is revealing the dual life of dirty politicians in the country. You are the only person recorded the dirty side of politicians with enough evidence. Otherwise , it will take some time to understand the double life of such politicians. Well done for your great work. Any news about bank robberies happened during your time . CID is waiting for information.

    • Dilshan says:

      Not only he’s reveling Dubble life of others but he reveals his Double life too
      Day time all clean Mr perfect and critizise Maha Sangha, Catholic clergy, Judges, Government officials night time a pimp a male prostitute a pervert a child abuser a others wife grabber, a womeniser. What a dirty man

  3. Bad says:

    කටියට බඩ යනවා වගේ බයේ

  4. kamal says:

    Mu nam jalakaruwek newi, Hukala karuwek

  5. මහා සංගරත්නයට ටොන් ගණනින් අවලාද, අපහාස කළ මේ දෙව්දත් අවලමා ,දිට්ටදම්මවේදනීයව කර්මපලයට මුහුණ දී
    ගොන් තකතීරුවෙක් ලෙස මුළු දේශයටම කුල්ල කූජිථ වී හත්පොලේ උලාගෙන ඇපයේ ගිනිදලුවලට මැදිවී ඇඹරෙන හැටි
    එවැනිම වූ පාපියෙක් වී , තම අසුචි කන්දෙම නහය ගාවට එරී පන ගැහෙමින් වෙවුලමින් හොරෙන් කට අයාගෙන බල සිටින
    නපුන්සක අවමන්ගලය සෝ සුසුම් හලන හැටි පෙනෙන්නේ මට විතරද??????

    • සිංහල බන්ඩා says:

      උබ මහා සංගරත්නය කියන්නෙ රන්ජන් චෝදනා කරපු සාමනේර අපචාර වලට සම්බන්ද සල්ගාදුල කීපදෙනාටද? 😀 😀 😀

      • මාතර සුනිල් says:

        නෑ, අක්කවයි, නංගිවයි දෙන්නවම තියාගන ඉන්නවයි කියන ගෑස් අමිලටයි,
        පොහොට්ටු සාමාජිකයන්ට කසිප්පු පොවන්ඩයි කියපු මාලඹේ සීල්රත්නටයි,
        පිරිමි ලමයෙක් අපයෝජනය කරල හිරේ වැටිල ඉන්න හීනටියන සමිතටයි.

  6. රුවන් says:

    මට නම් වේලාවකට හිතෙන්නේ රංජන් රාමනායක හරි කියලා.දැන් මලු රටටම එලි වෙනවා වල් පර හැත්ත කවුද කියලා.ඔහු අත් අඩංගුවට ගැනීමට පර අනිත් හොරුන් අල්ලන්න

  7. Tulin says:

    සේරම හිතාගෙන ඉන්නේ ගොන්ජ කලා කාරයෙක් කියලද එහෙනම් වැරදිලා මු නොම්මර් එකේ හන් සාප්පු කාරයෙක්. වෙනත් විදියකට කියනවා නම් ඌම කියනවා පිරිමි ගණිකාවක්.

  8. Parakum says:

    Some COCAINE using Lawmakers getting worried?

Main News