රන්ජන් අත්අඩංගුවට ගනී.. නීතී විරෝධී ගිනි අවි, ජීව උණ්ඩ, අසභ්‍ය වීඩියෝ සොයාගනී…

January 4, 2020 at 7:40 pm | lanka C news
රන්ජන් අත්අඩංගුවට ගනී.. නීතී විරෝධී ගිනි අවි, ජීව උණ්ඩ, අසභ්‍ය වීඩියෝ සොයාගනී…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසින් අද පස්වරුවේ ඔහුගේ මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාසය පරීක්ෂණ කිරීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයා සතුව තිබී තිබූ ඔහුගේ බලපත්‍රය අලුත් නොකරන ලද පිස්තෝලය සහ ඒ සඳහා යොදන ජීව උණ්ඩ 118 ප්‍රමාණයක් ඔහු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව එහි තිබී අසභ්‍ය සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර රජය අපහසුතාවයට පත් කිරීම සඳහා භාවිතා කළා යැයි සැක කෙරෙන තවත් සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

290 views

64 Comments to “රන්ජන් අත්අඩංගුවට ගනී.. නීතී විරෝධී ගිනි අවි, ජීව උණ්ඩ, අසභ්‍ය වීඩියෝ සොයාගනී…”

  1. Dev says:

    Dan kattiya kyanne licen nati gini awya taba ganeema hari kiyalada.

    • සුනන්ධ says:

      අනිවාර්යෙන්ම ලයිසන් නැති ගිනි අවියක් තිබුනා කියන්නේ ඇප දෙන්න බැරි වරදක් හේතුව මේ ගිනි අවිය බාවිතා කරලා යම් මිනීමැරුමක් අපරාදයක් කලාද කියල කිසිම විදියකින් සොයාගන්න බැරිකම .අනිවාර්යෙන්ම මු මේක ලයිසන් නොකරන්න ඇත්තේ ඒ ආයුදයෙන් යම් අපරාදයක් කල නිසා වෙන්න පුළුවන් .ඒගැන පුරන පරීක්ෂණයක් කරනතුරු මේ පිස්තෝලය අදිකරණ වයිදවිද්යාව අනුව පරික්ෂා නොකර මුව නිදහස් කරන එක නොකළ යුතුයි .පසුගිය කාලයේ විවිද අන්දමේ වෙඩි තැබීම ඇතිවුනා .මොහුගේ ගිනිඅවිය ඒ සඳහා යොදාගත්තද යන්න බොහොම පරිසමෙන් සොයා බැලිය යුතු කාරණාවක් .

  2. CNW Pathirana says:

    Most crazy decision by Govt. It looks like they have selected a wrong path.. Unlike Rajitah and Patali, Ranjan was a bold clean person talking truth without taking sides, though sometimes talked too much.. He is loved by Millions and President going to loose million hearts for sure..

  3. රසිත says:

    ආන්ඩුවේ පිස්තෝලය අලුත් කොරන්න ඕනෙ ආන්ඩුවෙන්ම නේද …?
    දන්නේ නැති නිසයි ඇහැව්වේ …

  4. Siri says:

    ආණ්ඩුවෙන් දුන්න තුවක්කුවේ ලයිසොං එක අමතක වෙන්න ඇති …මොකද තවම උප්පත්තියෙන් හම්බවුන තුවක්කුවත් ලියාපදිංචි කොරලා නැහැ ඔය හාදය…වෙඩි තියෙන්නේම හොරෙන් ….

  5. සරා says:

    රන්ජන් උඔ ‌ෙහොදටම අමාරුවෙි වැටෙනවා ලග තබාගෙන හිටිය ගිනි අවිය ලයිසන් නැති නීති විරෝධි ගිනි අවියක් වුනොත්.එහෙම වුනොත් උඔට අනිවාර්යෙන් මාස 3ට වඩා ‌ෙකොහොමත් හිර ගතවෙන්න ‌ෙවෙනවා.රජයෙන් දුන්න ගිනි අවියක් නම් ඒක ආරක්ෂක අමාත්‍යංශයේ ‌ෙලේකනවල තියෙනවා ‌ෙනේ.රන්ජන් බල්ලා ‌ෙතෝ දැන ගිය ‌ෙතොපිට බලය තියෙනවිට කුමන්ත්‍රන කලාට බලය නැතිවිට රජයට විරුද්ධව කුමන්ත්‍රන කරන්න ගියොත් ඇට ‌ෙදෙක නැතුව යන්න ‌ෙවෙන විත්තිය.මු කරන්න හදලා තියෙන්න‌ේ ස්විස් එම්බසියෙන් කරපු ආකාරයේ කුමන්ත්‍රනයක්.ඒකට ඉහල ‌ෙපොලිස් නිළදාරියෙකුත් සම්බන්ධයි.ඔය වගේ කරන ‌ෙකොට ටිකක් ප්‍රවෙිශමෙන් කරපල්ලා.‌ෙමොකද බලයේ ඉන්නේ ප්‍රභාකරන්ට හා ‌ෙපොට්ටු අම්මාන්ලාටත් අමුඩ ගස්සලා ඔලුව හිල් කරපු ‌ෙසෙට් එකක්.‌ෙගෝඨා වගේ තමයි කමල් ගුනරත්ත කියන්නෙත්.හුදකලා කුමන්ත්‍රන කරන්න හිතාගෙන ඉන්න එවුන්ට ‌ෙමේවා ‌ෙහොද රතු එලි.

Main News