රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා..

January 5, 2020 at 12:02 am | lanka C news
රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිතවාදී පිරිස් විසින්ද දැඩි නොසතුට පළ කරමින් සිටිති.

සිය සමාජ ජාල ගිණුම්වල ඔවුන් සටහන් තබමින් ඇත්තේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වඩා ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු මහා පරිමාණ දූෂිතයන් නිදැල්ලේ සිටින බවය.

මෙය මෙය පොලිසිය විසින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන ලද්දක් බවටද එම පිරිස් චෝදනා කරති.

80,235 Viewers

30 Comments to “රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා..”

  1. Rata Wenuwen says:

    මේකා බ්ලැන්කට් පොරවා ගත් හීතල වල් කොටියෙක්, තවත් පැත්තකින් මන්ගලයා සමග එකතුව සමනල පුක් ගහන්නෙක්

    • රටට හිතැති says:

      මේ පාර පොහොට්ටුවෙ චන්ද තවත් ලක්ෂ 10 කින් වැඩි වෙයි.

    • Amda says:

      මේකයි…අල්ලනවානම් මුන්ගෙ ඇත්ත කේස් ඕනෙ තරම් තියෙනවා. අවුරුදු 10කට වත් ඇතුලට දාන්න සොලිඩ් කේස් එකක් ඇතුව අල්ලන්න ඕනෙ. අනික් උන් දෙන්නට කලා වගේ බොරු පඩ ශෝ නම් වැඩක් නෑ. ආන්ඩුවෙ නම කන 2.50 වැඩ කරන්න එපා.

  2. Rata Wenuwen says:

    මුන් වීරයන් කරවන්න, නව රජය අපහසුතාවයට පත්කරන්න, අඩුපාඩු ඇතිව ගුගුඇන්පී බත්බැල නිලධාරින් විසින් , වාර්තා ඉදිරිපත්කර කරන වැඩ මේවා,
    චම්-පකයා ,කුණුදතා නිදහස්වුනේ ඔය අඩුපාඩු ඇතිව ඒ කරුණු ගොනු කල නිසානේ, මේවා ඩබල් ගේම්, කහාකඩ මුරුත්තෙට්ටුවා කලෙත් මේකමයි

    • Kuveni says:

      The whole episode demonstrates the ridiculous manner in which law and law enforcement process is treated.

      It reminds me of a rehearsal for a teledrama where hugging, muscle- showing, press interviews and timidity of the law enforcement officers are the main acts performed in the episode.

      Can another person behave and ridicule the police officers in the same way?

      Except one or two police officers, all the others acted like intimidated idiots!

      Law should be accepted, respected and feared for.

      Even in law enforcement political leadership, not the interference, is essential.

    • dev says:

      අපි ඡන්දය දීපු රජයක් හැටියට ලැජ්ජයි. මේ වගේ දෙකයි පනහේ වැඩ කරනකොට රජය තවත් නින්දිත තත්වයට පත්වෙනවා. ජනතාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා විසඳන්න. ඒ සේරම අමතක කරලා මේ වගේ ණයට රගපාන එක කළයුතු නැහැ. බුද්ධිමත් ජනතාව දන්නවා මේ නාඩගම් මොනවද කියලා. පහුගිය රජයත් මේවා කරා. ඒ පාරේ යන්න ඕනේ නෑ මේ රජය. නින්දිතයි.

      • sw says:

        අධිකරණ විනිසුරුවෙකුට තර්ජනය කිරීම අනුමත කරනවාද ?

        • සෝමෙ says:

          ඔබ තර්ජනය කරනවා දැක්කද? මේ අත්අඩංගුවට ගත්තෙ තර්ජනය කලාටද? ගොං කතා කියන එක හරිද?

  3. සිංහල බන්ඩා says:

    මේ මට හිතෙන හැටි: ගොන්ජ කරන්නෙ බොරැවක්, මූ හැමෝම අන්දනවා, මුගෙ ජීවිතේම රඟපෑමක් කියල මට හිතුන වාර ගනන නිමක් නැහැ.

  4. Karu says:

    මොනවා වුණත් රංජන්ගේ දෙකයි පනහෙ යටි කූටු වැඩ තියනවා.

  5. 🤣🤣🤣🤣🤣 says:

    උඹලට අමතක උනාද බං …..???
    රාජිතයගෙ කේස් එක වහගන්න මේ රංජන්ගේ ” කිඹුළ් ” කඳුළු නාට්‍යයේ කොටසක්!
    බලපං රන්ජනයා වටේ කවුද ඉන්නේ කියලා..! මුජිබර් රහුමාන්…! ඌ නේද කිව්වේ විල්පත්තුව ෂෝක් එකට තියෙනවා කියල රන්ජනයා එක්ක විල්පත්තු බලන්න ගිහිල්ලා!

    රාජිත සදහටම නිදහස්… ඔන්න බලපං බොරුද කියලා!

  6. Upul says:

    Any sensible person can see that there are lots of people who have done worst illegal crimes are out there. Police should catch those before going after RR. This is nothing but basically taking political revenge.

  7. Boo says:

    අනේ කසිප්පු කාරයෙක්වත් අත්අඩංගුවට ගන්න එපා, පික් පොකට් කාරයින්වත් එපා. රජය අපහසුතාවට පත්වෙනවලු. කොටින්ම එකම ගූඇන්පී මන්ත්‍රී හොරෙක්වත් වත් මොනම වරදකටවත් අත් අඩංගුවට ගන්න එපා.

    පොලීසිය විසුරැවලා ඇරලා අධිකරණ වහලා රජය පහසුතාවයට පත්කරමු.

  8. Wijebahu says:

    Ko Yako bond case? Incompetent government who cannot reduce the cost of living, flirting with MCC want to hide real issues behind these stupid arrrests. Gota Lokka is just a kada panina hamudawa doing nothing.

  9. MD says:

    SAMAHARA WITA TAMANMA GAS BADAWA GATH WAGE WADAKDA.POLICEYA ENAKOTA YANNA READY WELA HITIYE.WAHAMA POLICEYE WADA GANA PAREEKSHANA KARANNA.ANDUWATA APAHASA KARANA ALUTH KRAMAYAK WAGE.

  10. n.s fasions kurunegala says:

    rajaya apkithimath kannaa policiya weda patam aram – mekama 2014 una mahindata –

  11. බලාගෙන මුට හදිසි බයි පාස් එකක් එන්න බැරි නැහැ.
    මොකද මු ලජ්ජා නහරේ කපලා අඩෝ මුකයේ සගවගේනනේ ඉන්නේ.
    ඒකෙන් දැන් බ්ය්පස්ස් එක කරගන්න බැරි නැහැ.

  12. mrvoter says:

    yako, porondu itu karapalla. ayya malo paule ewun kyya gahala,boru kelala api rewettuwa. pali geneema passe karapalla weda karapalla BERI NAM PALAYAAAAAAAAAAW

  13. SL says:

    Gvt.police should first identify what are the pririties.

  14. simion says:

    යූඇන්පී සහ පොදු පෙරමුණ බත් බැලයන් දෙගොල්ලම එකට එක්කාසුවී ගෝඨාබයට බලපෑම් කරනවා…මොනම වැඩක් කලත් දොස් කියනවා….

  15. මෝඩයා says:

    මේ අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක් විය හැකියි. අත්අඩංගුවට ගන්නා පුද්ගලයාට ඔහුගේ නිවස තුලදී හෝ පොලිසිය තුළදී ජංගම දුරකථන භාවිතා කරන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් මොහු මේ ස්ථාන දෙකේදීම සිත් සේ තම ජංගම දුරකථනය භාවිතා කරනවා. ඒ වගේම තමන්ගේ නීතිඥයා හැර වෙනත් පුද්ගලයින්ට එන්ට දෙන්නේ නැහැ. නමුත් වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර පස් දෙනෙක්ම නිවසටත් පොලිසියටත් එනවා. ඔවුන් නිදහසේ සෙල්ෆි ඡායාරූප පවා ගන්නවා. මෙය තනිකරම සැක කටයුතුයි.

  16. කෙසේවුවද මොහු මහජන නියෝජිතයෙකු නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා යම් බලයක් තිබේ.
    ග්‍රාම නිලදරියෙකුටද යම් පොලිස් බලතල හිමිය.
    මොහු පොලිචියට මල්ලී,මල්ලී කියමින් පෝන් බවිත කරමින් පඩ දාන්නේ එබැවිනි.
    මන් වන් ෂොට් කියාත් පොලිචියට කියනවා.
    හුදී ජනයෙකු මෙය කළානම් ගෙදර ගෙන එන්නට වන්නේ මළකදය.

  17. sumith says:

    This man insulted whole great monks in the country by taking personal benefit from extremist . if any body insult lord Budda or monks he or she will get punishments’ as ditta darma wedaniya karmaya

    if he is a gentleman he could have file a case against culprit monk instead insulting whole Budda sasana.
    Have you hared any Buddhist complained publicly such against Cristian fathers, sisters, government’s one of priority is to protect Buddhism from such persons.
    well done police.

  18. john the baptice says:

    රාජපක්ෂලාගේ රත්රන් පොලු හොයන්න ගිය රන්ජන් නේද මේ ලැජ්ජයි

  19. Nana says:

    If Ranjan to be arrested. do it after other 224…

  20. Nana says:

    Dont hunt Mouse with a Missile. Act like a lion..

  21. Nana says:

    We never belived all Ranjan said is true.. Now re-thinking that may be correct…

Main News