රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා..

January 5, 2020 at 12:02 am | lanka C news
රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිතවාදී පිරිස් විසින්ද දැඩි නොසතුට පළ කරමින් සිටිති.

සිය සමාජ ජාල ගිණුම්වල ඔවුන් සටහන් තබමින් ඇත්තේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වඩා ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු මහා පරිමාණ දූෂිතයන් නිදැල්ලේ සිටින බවය.

මෙය මෙය පොලිසිය විසින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන ලද්දක් බවටද එම පිරිස් චෝදනා කරති.

374 views

30 Comments to “රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවන්ද නොසතුටින්.. සමාජ ජාල මගින් දැඩි චෝදනා..”

  1. බලාගෙන මුට හදිසි බයි පාස් එකක් එන්න බැරි නැහැ.
    මොකද මු ලජ්ජා නහරේ කපලා අඩෝ මුකයේ සගවගේනනේ ඉන්නේ.
    ඒකෙන් දැන් බ්ය්පස්ස් එක කරගන්න බැරි නැහැ.

  2. mrvoter says:

    yako, porondu itu karapalla. ayya malo paule ewun kyya gahala,boru kelala api rewettuwa. pali geneema passe karapalla weda karapalla BERI NAM PALAYAAAAAAAAAAW

  3. SL says:

    Gvt.police should first identify what are the pririties.

  4. simion says:

    යූඇන්පී සහ පොදු පෙරමුණ බත් බැලයන් දෙගොල්ලම එකට එක්කාසුවී ගෝඨාබයට බලපෑම් කරනවා…මොනම වැඩක් කලත් දොස් කියනවා….

  5. මෝඩයා says:

    මේ අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක් විය හැකියි. අත්අඩංගුවට ගන්නා පුද්ගලයාට ඔහුගේ නිවස තුලදී හෝ පොලිසිය තුළදී ජංගම දුරකථන භාවිතා කරන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් මොහු මේ ස්ථාන දෙකේදීම සිත් සේ තම ජංගම දුරකථනය භාවිතා කරනවා. ඒ වගේම තමන්ගේ නීතිඥයා හැර වෙනත් පුද්ගලයින්ට එන්ට දෙන්නේ නැහැ. නමුත් වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර පස් දෙනෙක්ම නිවසටත් පොලිසියටත් එනවා. ඔවුන් නිදහසේ සෙල්ෆි ඡායාරූප පවා ගන්නවා. මෙය තනිකරම සැක කටයුතුයි.

  6. කෙසේවුවද මොහු මහජන නියෝජිතයෙකු නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා යම් බලයක් තිබේ.
    ග්‍රාම නිලදරියෙකුටද යම් පොලිස් බලතල හිමිය.
    මොහු පොලිචියට මල්ලී,මල්ලී කියමින් පෝන් බවිත කරමින් පඩ දාන්නේ එබැවිනි.
    මන් වන් ෂොට් කියාත් පොලිචියට කියනවා.
    හුදී ජනයෙකු මෙය කළානම් ගෙදර ගෙන එන්නට වන්නේ මළකදය.

  7. sumith says:

    This man insulted whole great monks in the country by taking personal benefit from extremist . if any body insult lord Budda or monks he or she will get punishments’ as ditta darma wedaniya karmaya

    if he is a gentleman he could have file a case against culprit monk instead insulting whole Budda sasana.
    Have you hared any Buddhist complained publicly such against Cristian fathers, sisters, government’s one of priority is to protect Buddhism from such persons.
    well done police.

  8. john the baptice says:

    රාජපක්ෂලාගේ රත්රන් පොලු හොයන්න ගිය රන්ජන් නේද මේ ලැජ්ජයි

  9. Nana says:

    If Ranjan to be arrested. do it after other 224…

  10. Nana says:

    Dont hunt Mouse with a Missile. Act like a lion..

Main News