රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

December 5, 2019 at 1:20 pm | lanka C news
රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.

ඔහු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි අතර මන්ත‍්‍රීවරයා කියා සිටියේ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය නිසා තමන් අද දිනයේ විභාගයට පෙනී සිටි බවයි.

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙල විභාගයටද ඒ මහතා පෙනී සිටියේය.

ඔහු සදහන් කරන්නේ දැන් තම අරමුණ වී ඇත්තේ නීතීඥයෙකු වීම සදහා නීති විද්‍යාලයට ප‍්‍රවේශ වීම බවයි.

57,219 Viewers

24 Comments to “රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…”

  1. Gonsun says:

    One shot one, must become.8 in One
    Atleast 6 in one

    6 passes in one sitting

  2. Sunil Dahanayake says:

    This fellow talks like Pandith, Siyalladath or Bahusrutha.

    But if he is not passed GCE OL English, his subject and other knowedge about the world is zero or taken from the Dinamina Paththare.

  3. UNP-GALIBBA says:

    මූ ඒලෙවල් එක ලිව්වා දැන් ඕලෙවල් ලියනවා ඊලඟට බොරුනිර්මානයේ ආචාර්‍ය ඩිග්‍රිය ගන්නවා ඉන්පසු ආපායේ විබාගයට ලියනවා ඊටත් පස්සේ ගොං ෂොට් වෙනවා?????

  4. MD says:

    Awurudu 16-17 wayase daruwaku O/L pass karana ekath oya dan inna wayase idala O/L pass karaganna ekath samakaraganna hadanna epa gonjo.Law karanna pass eka gattata nam prasnyak naha.

  5. Sama says:

    Next is 5th grade scholarship

  6. nihal says:

    සාමාන්‍ය පෙළවත් නැති උන්ට ඇමති තනතුරු දුන්නාම.. ඊට වඩා උගත් .. උපාධිදාරීන් උන් යටතේ වැඩ කරන කොට ඒ දෙගොල්ලන්ටම හීනමානය ඇතිවෙනවා.
    නූගත් ඇමතියා බලන්නේ හැම වෙලාවේම තමා යටතේ ඉන්න තමන්ට වඩා උගත් අයගෙන් පළිගන්න.. රිද්දන්න… සේවකයො හිතනවා සාමාන්‍ය පෙළවත් නැති මූට ඇයි අපි සර් කියන්නේ කියල. ලංකාවේ ආයතන වල රාජකාරිය හරියට නොවන එක හේතුවක් මේක. හැම ආණ්ඩුවම මේ වරද කරනවා.

  7. Nihal says:

    Gonja kiyanne nikan neme ehenan..

Main News