රන්ජන් අධිකරණය හමුවේ වරද පිලිගනී.. ජනාධිපති සමාවෙන් නිදහසක් ලගම…?
March 26, 2022 at 12:02 am | lanka C news
අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට තමන් වැරදිකරු ලෙස හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා විසින් ඒ බව දැනුම්දී තිබුණි.
දැනට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට රැගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.මෙම චෝදනාවලට තමන් “නිවැරදිකරු” බව මීට පෙර අධිකරණයට පවසා තිබිණි
රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අදාළ චෝදනාවලට “නිවැරදිකරු” යැයි තමන් විසින් මීට පෙර ඉදිරිපත් කළ උත්තරවාදය ඉවත් කරගෙන “වැරදිකරු” යන උත්තරවාදය මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන බවය.
මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ අධිකරණය හමුවේ වරද පිලිගැනීමකින් පසු රන්ජන් රාහනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවය.
මේ අවස්තාවේ ජනාධිපති තුමා නොකලයුතුම දේ තමා රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීම . රන්ජන් එලියට ගැනීමට මේ අවස්තාවේ වඩාත් උනන්දුවන්නේ මහින්ද. ඒ ජනාධිපතිට සහ බැසිල්ට ගැසීමේ කන්ඩායමට රන්ජන්වත් එකතු කිරීමට. රන්ජන් නිදස් වෙලා කෙලින්ම එන්නේ රනිල් ලගට. හරින් කියන තක්කඩියා දැන්ටමත් රනිල්ට එක්වී අවසන්. සජිත්ගේ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගල දැන් මහින්දගේ අසූචි කනව .ඉදිරි මැතිවරණයේදී හරියට වෙන්නේ රනිල් පස්සෙ ගිය සෙට් එකට වෙන දේ තමා .
මුලින්ම ජනාධිපතිට සර් ෆේල් කියල මහින්දගේ කීමට පාර්ලිමේන්තුවේ කියල එය සමාජ ගතකලේ හරින් කියන අවජාතකය තමා. හරින්ම කියල තිබුන ඊට පසුව මහින්ද හරින්ට පෝන් කරල කියල වෙල් ඩන් මල්ලි කියල. පසු අවස්තාවක හරින් වරදකට අත් අඩංගුවට ගැනීමට යාමේදී මහින්ද තමා කියල තිබෙන්නෙ නව ලෝකෙට ඇඩ්මිඩ් වෙන්ඩ .රනිල් අගමැති උනාට පස්සෙ මේ හොර තක්කඩියට ඇමැති කමක් ලැබෙනව කියල මූම කියනව .
රටට මෙච්චර කෙලවෙලා තියෙන වෙලාවේත් මේ විදියට මේ ආණ්ඩුවට වැරැද්ද දකින්නේ නැතුව කඩේ යන රටේ කරුමෙට පහළ උන කාලකන්නි ටිකක තම ඉතුරු වෙලා ඉන්නවනේ. මුන් නම් මිනිස්සු වෙන්න බැහැ. පාරේදී මුනට හම්බ උනොත් මුනට කෙල ගහන්න ඕනේ මේ කාලකන්නි හැත්තට. තොපි එකතු වෙලා අද රට මේ විදියට අවසන් කරලා අහිංසක මිනිස්සුන්ට එදා වේල හම්බ කරගෙන කන එක නැති කර, උබලගේ ලමින්ගේ පිටින් සාප වෙනවා අද මිනිස්සු හුල්ලන විදියට. මොකෝ උබලා තාම මේ ආණ්ඩුවට කඩේ යන නිසා. තොපි තම real කාලකන්නි තමන්ගේ වාසිය වෙනුවෙන් රට පාවල දෙන
මේ තිබෙන සමාජ් විරෝදයට අමතරව තවත් විරෝදයක් හදාගන්න ජනපතිතුම කෙමති වේවිද මන්ද?මොකද රන්ජන් නිඩහස් කලා කියන්නෙ රටේ ජනපතිව තවත් අප්‍රසාදයට ලක්වන්න විශාල හේතුවක්.මේවගේ තුට්ටුදෙකේ මිනිහෙක් නිදහස් කිරීම සමාජයට කරනලොකු වරදක්
හා හා. ඒක වෙන්න ඇති රන්ජන් ජනප්‍රියම නළුවා උනේ.
මෝඩයෝ ඕව එන් ජී ඕ සල්ලි වලින් කරන වැඩ .එදා පෙබරවාරි 4 මුන්ට බන්ධනාගාරේ ඉදිරිපිටට 10 දෙනෙක් ගේන්ඩ බැරි උනා .ඊට පස්සේ රන්ජන්ගේ උපන්දිනේට බන්ධනාගාරෙ ඉදිරිපිටට එන්ඩ කියල අර හොර දොස්තර් නෝන සියලුම කලාකරුවන්ට ආරාධනා කලා .එක් කලා කරුවෙක් ආවෙ නෑ .එදානම් මටත් පුදුම දුකක් ඇති උනේ .මේ මිනිහ අනෙක් කලා කරුවන්ට වල කැපුව හැර වෙන දෙයක් කාලේ නෑ .හඩපටවල ජරා කතා අහපුවාම මේ මිනිහ රටම පිලිකුල් කරනව .
උඹ අර අයි ටී එන් එකේ ඉන්න පාස් නැති හොරා නේද….හරියට සිංහල වත් ලියාගන්න බැරි ….හරිහමන් අධ්‍යාපනයක් නැති …තෝ වගේ පිම්පියෙක් කියන කතා කව්ද බං ගණන් ගන්නේ ….තෝ රණතුංගට කඩේ ගිහින් …අර විමසුම වැඩසටහන පාවලා දීලා…මාලඹෙ න් ගෙයකුත් ගත්තා …තෝ වගේ තුට්ටු දෙකේ හොර අපතයෝ හින්ද තමයි අද ඒ අයිටීඑන් එක වැටිල තියෙන්නෙ
රංජන් ජනප්‍රිය නළුවා වීමෙන් පෙනී යන්නේ කුමක්ද? රටේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම හා රසවින්දනයේ බාල බව නොවන්නේ නම් අන් කවරක්ද?
එතකොට බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති කිරීම.
එකට 20වැනි වාවස්ථා සංශෝධනයට අත් ඉස්සීම.
රෝහිත අබේගුණවර්ධන වරාය ඇමති කිරීම වගේ ඒවා දකින්නේ කොහොමද?
ජනප්‍රිය නළු නිළියො දේශපාළණ බළධාරියො කලේ තොපි වගේ මී හරක් තමයි.තෝ මහ මෝඩ මූසල මී හරකෙක් බොල.
එතකොට බැසිල් වගේ උන් මුදල් ඇමැති වෙනකං පාර කපුවේ කවුද?
නළුවෝ එක්ක බලද්දි ඒක කොහොමද
,මේ විදියට ජේවීපී මිනීමරු කල්ලිය සමාව අරගෙන සමාජයේ යහපත් පුද්ගලයන් බව දිවුරා පොරොන්දු වෙන්න ඕනෑ. ජෙප්පන් 1971 දී හැටදහසක් සහ 1989දී ලක්ෂයක් අහිංසක ජනතාව මරා දැම්මා. රන්ජන් වගේ මේ අමන රැල වරද පිලිගන්න ඕනෑ.
Yes, agree.
හා එතකන් අපි පොහොට්ටුවට සහ පූතනෝට කඩේ යමු
නීතිය , හා උතුම් සාධාරණය සමාජ බහුතරය වු අහිංසක මිනිසුන්ට උදාවු දිනක , උසාවි වලට මිනිස්සු පන්සල්, පල්ලි වලට මෙන් භක්තිය පුදාවි. ඊට මුලිකම ඇති බාධකය , උසාවියට පුථම නීතිය රකින්න සිටින පොලීසි වල දූෂිත නිලධාරීන් හා ඊටම සරිලන දේශපාලන හොරිකඩයන්ය.
බුද්දාගමට අපහාස කල මේ කූතාඩි පරයා නිදහස් කලොත් පොහොට්ටුවට චන්දය නොදෙමි.
ඥානසාරලා බුද්දහමට කරන අපහාස පෙන්නේ නැද්ද?
ජනාධිපති සමාව අරන් නීති සම්පාදන කමිටු වල සභාපති කරාම මහජනතාව වැඩිපුර ඡන්දේ දෙන්නේ
වරද පිලිගත්තා නං දඬුවම්… නොපිලිගෙන නඩු කිව්වා නං නිදහස් වෙන්නත් තිබුනා… ඒත් මේ රටේ ධර්මයට අපහාස කරන අයට නිදහස් වෙලා ඉන්න තැනක් නෑ… ස්වභාවධර්මයේ දඬුවමට යටත් වෙනවා…
Methana Inna Darmawaadin Saha Jaathi Waadin Diha Balana Kota Mee Rata Sura Purayak Wenna One….
Mun Okkoma Satha Pahata Kahin Un… Paksha Bada Gena….
බවිදයන්ට පමනක් නොවේ මූ කතෝලිකයන්ගේත් සිත් රිදෙව්වා ශාන්ත මේරි තුමියට අපහාස කරල .මේකා මේ රටේ නිදහසේ සිටියයුතු කෙනෙක් නෙවෙයි .ගෝටාභය ජනපතිතුමාට රට වෙනුවෙන් කල හෙකි දෙයක් තමයි මේ අපතයා දෙශපාලනයෙන් ඉවත් කිරීම.ඒකට අවශ්‍ය තව අවුරුදු 2කයි ඔය ජඩයා ඔහොම හිරේ ඉදපුවාවෙ රට වෙනුවෙන් ඌව හිරේම තියාගන්න.