රන්ජන් අන්‍යාගමිකයෙක්.. භික්‍ෂුන් වහන්සේලාට අපහාස කරන්න ඔහුට අයිතියක් නෑ..- බුද්ධ ශාසන ඇමති

July 17, 2019 at 6:48 pm | lanka C news
රන්ජන් අන්‍යාගමිකයෙක්.. භික්‍ෂුන් වහන්සේලාට අපහාස කරන්න ඔහුට අයිතියක් නෑ..- බුද්ධ ශාසන ඇමති

අන්‍යාගමිකයෙක් වන රන්ජන් රාමනායක මහතාට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයන් කිරීමට කිසිදු අයිතියක් නැතැයි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශය නොකල යුතු ප්‍රකාශයක් බවත් එය ඉතාමත් නිගරු, වගකිව යුතු නොවන, බරපතළ ප්‍රකාශයක් බවද ඔහු කියයි.

රංජන් රාමනායක මහතා කියූ දේවල් කිසි තැනක අද වනතුරුත් ඔප්පු නැති බවද පවසන බුද්ධශාසන ඇමැති දෙයක් තමා එකී ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් බුද්ධ ශාසන ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

15,683 Viewers

11 Comments to “රන්ජන් අන්‍යාගමිකයෙක්.. භික්‍ෂුන් වහන්සේලාට අපහාස කරන්න ඔහුට අයිතියක් නෑ..- බුද්ධ ශාසන ඇමති”

  1. තටිට රාජා, දංකොටුව says:

    රන්ජගෙ පුරැද්ද තමයි නිතරම අනුන්ට හොරා කීම. මිනිහ හිතන්නෙ මිනිහ හැර අනෙක් සියළුම දේශපාලකයො හොරැ කියල.
    ඒ උනාට රන්ජා කිසිම සේවකයෙකුට හරියට පඩි ගෙවන්නෙ නෑ.නිවාඩු දෙන්නෑ. සේවකයෙකුගෙ අමිමා තාත්තා මැරැණත් මූට වගේ වගක් නෑ. සේවකයො මොන හෙනයක් ගැහුවත් ඌට ගාණක් නෑ. වසරේ දින 365 ම උගේ පක්කලි වැඩ ටික කළ යුතුයි.
    ඒ උනාට මූ කුඩුකාරයා කියල අපහාස කරන නිමල් ලන්සා කොච්චර හොඳද? ⁣විශාල පිරිසකට රැකියා දීලා තියෙනවා. සේවකයින්ට සලකනවා.
    මිනිස්සුන්ට උදවි කරනවා.

  2. Kasun says:

    Me anduwe Buddha sasana amatiyek innawada? Adai danne…

  3. sunimal says:

    මේ බයිලා වලින් වැඩක් නැහැ ගොන්ජා දැන්ම් සමාව ගත යුතුයි

    • Rata Wenuwen says:

      යකෝ හුකුන් ගහන්නේ නැතුව ඔයවගෙ උම්මත්තකයෝ පක්ශෙන් පන්නා දානවා

    • Nana says:

      For what ? Telling truth ? and creating a debate about rightness about kids being throbed ?? and trying to correct and protect Buddhism ???

  4. Ariyathilaka says:

    රන්ජන්‍ රාමනායක අමාත්‍යවරයා පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විසින් විනය පරීක්ෂණය කිරීම ප්‍රමාණවත් නැත. එය වග කිවයුත්තන් ප්‍රශ්නය යට ගැසීමක් බව කිව යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බැවින් බුද්ධ ශාසනයට එරෙහිව කරන, කියන කුදු මහත් සියලු වරද පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව ප්‍රතිකර්ම යෙදීමට රජය ව්‍යවස්ථානුකූලව බැදී ඇත. ඇමති රන්ජන් රාමනායක විසින් කරන් චෝදනාව ද බරපතල බැවින් ඒ පිළිබඳව ද සත්‍ය අසත්‍යතාවය සොයා බැලිය යුතුය.. වරද කවුරු කළත් වරදය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බැවින්, කියන කාරනය ඇත්තක්නම් ඒ පිළිබඳ කතා කිරීමට ඔහුට අයිතියක් ඇත. එයට අන්‍යාගමිකයෙක් වීම බාධාවක් නැත. එය අපක්ෂපාතීව සොයා බැලීමට රජය වහා ක්‍රියා කළ යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව හා පෝෂණය හිමි බුදු සසුනේ භික්ෂූන් කරන වරද කතා කිරීමට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයක් හට බෞද්ධ විය යුතු නැත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබෙන ව්‍යවස්ථාපිත බලයකි.

  5. Truth says:

    උසාවි වල පැවිද්දන්ට එරෙහිව තියෙන බාල අපචාර නඩු වල ලැයිස්තුවක් අරගෙන බලපං, හැමෝම දන්න විවෘත සත්‍යයන් හංගන්න ගිහින් මැට්ටෙක් වෙන්නෙ නැතිව.

  6. Buruputha says:

    Dan oya boru baila valin vadak ne. Ranja kiyanna ona de kiyala ivarai. Eelanga chandedi mevala prathipala dakinna labei. Bauddhayovath,Katholikayovath hamadama ivasanne ne.
    Ekek kivuva me rata anagamika karanna ona kiyala. Uooma kivuva Meka sinhala bauddha ratak neme kiyala
    Ranja hamuduruvanta apahasa karanava.
    Monona kivuva Cardinal thumava Parlimenthu visesha sbavata kadavanna kiyala.
    Thava parayek kivuva Asgiri Maha Nayaka Hamuduruvanva Eksath Jathing ediriyata pamunuvanna ona kiyala.
    Ithin me vage amana ballo inna ratakane api inne.

  7. Nana says:

    What Ranjan said is true but difficult for us (Buddhists) to digest. And he is the only honest politician we have today WHO TALK TRUTH WITHOUT THINKING ABOUT RESULTS…and fearlessly. That is honesty.. He is very good when talk about corrupt politicians, officers and drug mafia, but he should not say anything about religion ??

Main News