රන්ජන් අමාරුවේ.. අධිකරණයට අපහාස කර ඇති බව නීතිපති කියයි.. චෝදනා පත්‍ර ගොනු කෙරේ…
June 4, 2018 at 12:00 pm | lanka C news
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශය නිසා අධිකරණයට අපහාස වීමක් සිදුව ඇති බව බැලූ බැල්මට පෙනී යන්නේ යයි නීතිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අදාල වීඩියෝව නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කල බවත් එහිදී මෙසේ පෙනී ගිය බවත් අතිරේක සොලිස්ටර ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ අනුව අනුව වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොන් කර බාර දීමට කටයුතු කරන බවද ඔහු තව දුරටත් පැවසීය.
ජුනි මස 18 වනදා පැමිණිල්ල වැඩිදුර කටයුතු සදහා යලි කැදවීමටද අධිකරණය නියෝග කරන ලදී.
මේ මෝඩයාව වැරදිකරු කරලා හිරේ යැව්වොත්, “වීරයෙක්” වේවි. මෙයාට කරගන්න අවශ්‍යවෙලා තියෙනේ එකමයි
මේවගේ නුගත් දෙකයි පනහේ එවුන්ට උගත් මිනිසුනට අපහස කිරීමට ඉඩ නොදියයුතුයි .මු උගතුන් එක්ක ඉහල නිලධාරින් එක්ක හීනමානයෙන් පෙලෙන එකෙක් .මුට ඕනා තමුන් ඔවුන්ට වඩා ලොකුයි කියල පෙන්වන්න
රාජිකා අනේ පල පර බැල්ලිගේ පුතා. දේශපාලකයින්ට සල්ලි වලට පුක දෙන තොපි වගේ එවුන් අනිත් එවුන්ගේ උගත් කම් ගැන හොයන්න එනවා. පකල ගිහින් ඕකට පොල් මුද්දක් ගහ ගැන මෙතන රෙන්නේ නැතිව. තේරුනාද???
නීති ක්ෂේත්රයේ ඉන්න දූෂිතයන්ට අධිකරණය සේවා කොමිෂන් සභාව සොයා බලා දඬුවම් දෙනවානම් රන්ජන්, සුගන්ධිකා වගේ අයට කෑගහන්ඩ අවශ්‍යය වෙන්නේ නැහැනේ, මෙතනවෙලා තියන්නේ අධිකරණය සේවා කොමිෂන් සභාව තමන්ගේ වගකීම පැහැර හැරීමයි. ඒකෙන් අමාරුවේ වැටිලා තියන්නේ වැරැද්ද දුටු තැන කතා කරන රන්ජාවයි
පක්ෂ පාට බේදයක් නොබලා හිතුවොත් රන්ජා හරි.එයා තමන්ගෙ පක්ෂෙ උනත් වැරදිකාරයො රකින්නෑ.එ නිසා තමයි හැමෝම මිනිහට ගහන්නෙ. වැරදි කරපු මිනිස්සු කොහොමත් ඒව කියනවට බයයි. ලංකාවෙ විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන සියල්ලට ඉහල තියෙන සුපිරිසිදු වියයුතු ව්‍යුහයන් තුනම අන්ත දූෂිතයි.ඒක මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි ගිය ආණ්ඩුවටත් පොදුයි.
Ran Gonja anagani
අය්යෝ ඕක නීති පති නොකිව්වත් මුළු රටම දන්නා තිත්ත ඇත්ත. මගේ සේවා දායකයා සමාව ඉල්ලලා ඇග බැද ගනීවි ගනීවි ඉක්මනටම තනියම. මොනවද ඔට්ටු. ඔලුවේ අමාරුවක් කියලා මානසික වෙඩක් ගෙන් ප්රිතිකාර අරන් සහතික පෙන්නුවාම් තුන් මාසයක් මෙට්ටේ උඩ තියන් බුදියාවී.
mae ratae neethiya naweemata upadess………..?
නුගත් දෙකයි පනහේ එවුන්ට උගත් මිනිසුනට වඩා ලජ්ජා බය තියෙනවා. උගත් හොරු තමා මහා බැංකුව මහා දවාලේ බින්දේ.රටේ සම්පත් විකුණලා කොමිස් ගහන්නේ. මේ උගත් පාක්කු කනවා රෙනවා ඒවම කනවා.