රන්ජන් ආත්මය පාවා දුන්නෙ නෑ…
May 22, 2022 at 7:15 pm | lanka C news
රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී ජනතා නියෝජිතයකු බවත් සිර දඬුවම් විඳිමින් පවා ඔහු සිය ආත්මය රැක ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වරක් රන්ජන් ම ප්‍රකාශ කළ පරිදි “උන් ඔක්කොම යාළුවෝ මල්ලි”යන ප්‍රකාශය මේ මොහොතේ නැවත සිහිපත්වන බව කී විපක්ෂ නායකතුමා උන්ගේ යාළුවෙකු නොවුණු නිසා රන්ජන් තවමත් සිරගතව හිඳින බව ද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (22) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදීය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ද එක්ව සිටියේය.
කෙලින් තීරණ ගන්න බෙරි නායකයේක් ගෙන් තව මොනව බලාපොරොත්තු වෙන්න ද.
සජිත්ට පාර්ලිමේන්තුවේ ආසන 113 නෙමේ, 500 ක් තිබ්බත් චගකීමක් දරන්න තරම් හැකියාවක් නැහැ.ජෙප්පො ගෙන කතා කරලා වැඩක් නෑ. ගෝඨාභය, රනිල් සුදුසුම දෙපොල. අරගලකාරයන්ට අන්තිමේදී හුප්පේ තමා.
muuta aathmayak thiyenna epe paawadenna
ජලනි ආර්යාව ගැනත් රන් ගොන්ජා බැක්සයිඩ් හිරනිකර් එක්ක මොන, මොනවද කතාකලා නේද?
පාවා දෙන්න ආත්මයක් තියෙන්න එපැයි ගොනෝ… damned soul… ආත්මයක් නැති එවුන් පාවාදෙන්නෙ රට, ජාතියයි, ආගම, සදාචාරය… වගෙ දේවල් විතරයි…
උස ආත්මයක් නං සිකුරුටි වෙන්න ඕන, කොට ආත්මයක් නං කංකරු වෙන්න ඕන… ඒ දෙකටම නැති එකාට මොන ආත්මයක්ද.? පාවලා දෙන්නෙ ලබිබද.? මු වගෙ ලොං හරකෙක්, මෝඩ මූසලයා… අගමැතිකම ගන්න බයේ සරමෙ හුජ්ජ ගියා… 🤣🤣
පාර්ලිමෙන්තු මංත්‍රී නිවාසත් පිරිමි ගණිකා නිවාස බවට හරවාගෙන අවභාවිත කරපු එකා, උසාවි විනිසුරන්ට අල්ලස් දිදී අධිකරණය දූශණය කරපු එකා, ඔය කියන දූෂිත දේශපාලණ කල්ලිවලට සම්බන්ධවී ලිංගික සහ සමාජ අපචාර ගනනාවක් කරපු එකා, ‘කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී ජනතා නියෝජිතයකු, හැටියට හඳුන්වනවනම්’ මේ මරිමෝඩ ජඩය සහ සජබ ඉතිරි කාලකණ්නි ගැන තව මොනව කතා කරන්නද?
අපොයි ඔවු එයා පාවා දුන්නෙ පස්ස පැත්ත විතරයි.