රන්ජන් ඇප මත නිදහස් කෙරේ..

January 5, 2020 at 5:34 pm | lanka C news
රන්ජන් ඇප මත නිදහස් කෙරේ..

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ.

අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු මෙසේ ඇප මත මුදා හැර ඇත.

නීතිවිරෝධී ලෙස ගිනි අවියක් සහ ජීව උණ්ඩ ලබා ලඟ තබාගැනීම යන චෝදනාව මත ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මන්තී‍්‍රවරයාට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

300 views

56 Comments to “රන්ජන් ඇප මත නිදහස් කෙරේ..”

  1. Samarakone says:

    It looks like these idiots are jubilant for the bailing out of the politician turned actor;
    but they don’t know what is in the store for him in the very near future.

    ලිපගිණි මොලවන තෙක් දියසැලියේ
    සැපයක්යයි කකුලුව දිය කෙලියේ!

  2. Nalaka says:

    How can he come out on bail in a holiday like Sunday. All office closed, even courts have vacation. Will it apply to General public?

  3. Anonymous says:

    Mewage ayath parliament awane ne. Saatar

  4. David Milli-banda says:

    POLICIYA DAN GONJAGE THATU EKA EKA GALAWAI. PODDAK INNA.
    Gonja anagena…………Thawa nam eliwenakota thatiya rathweyi.
    Niyama arrest eka…..
    More than the arrest the productions recovered.

    Thawa thatu galawanna deshapalanan & Polis kaarayan innawa.

Main News