රන්ජන් ඇප මත මුදා හැරේ.. ඔහුගේ හඬපට සසැදෙන බව රස පරීක්‍ෂක අධිකරණයට කියයි..

February 26, 2020 at 3:50 pm | lanka C news
රන්ජන් ඇප මත මුදා හැරේ.. ඔහුගේ හඬපට සසැදෙන බව රස පරීක්‍ෂක අධිකරණයට කියයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කර තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ඇප මත නිදහස් කර ඇත්තේ රටින් පිටවීම තහනම් කරමිනි.

අධිකරණවල විනිසුරුවරුන් සමඟ අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇතැයි චෝදනා කරමින් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී ඇත.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දෙන ලද්දේ රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ පට හා ඔහුගෙන් ලබා ගන්නා ලද හඬ සාම්පල සසැදෙන බවයි.

29,062 Viewers

5 Comments to “රන්ජන් ඇප මත මුදා හැරේ.. ඔහුගේ හඬපට සසැදෙන බව රස පරීක්‍ෂක අධිකරණයට කියයි..”

  1. kawinda says:

    handapata sesandenawa nam gedara yawanawada kiyan prashnaya kisima deyak nodanna mta negena prashnayak. ethakota weda thanamata lak wee sitin vinisuru warunge thathwaya gena denagannath kemathi i. sabathomo sathutin visira giyaha… kiyala iwarwela e wage kuppa dewal newatha nowenawanam thamaa maru.

  2. රන්ජා. කොම් says:

    රන්ජා හඬ පට II ළඟදීම ඔබේ හෑන්ඩ් ෆෝන් එකට!!!

  3. Boo says:

    දැන් අර සති කීපයකට වේලි වේලි හිටපු ගෑනු සෙට් එකේ බැක් සයිඩ් එකට ආපහු සනීපයක් දැනෙයි.

  4. කළු මල්ලී says:

    නඩුත් හාමුදුරුවන්ගේ… බඩුත් හාමුදුරුවන්ගේ… ඇපත් හාමුදුරුවන්ගේ…

  5. Good says:

    Need clips of so called leading politikkoz

Main News