රන්ජන් ඇමතිකමින්, මන්ත්රීකමින්, පක්ෂයෙන් එලවන්නැයි යෝජනා කෙරේ..- තීරණය රනිල් අතේ
February 23, 2019 at 10:01 pm | lanka C news
රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් එල්ල කරන ලද කොකේන් චෝදනාව නිසා එක්සත් ජාතික පක්ෂයටත් එජාප කැබිනට් ඇමතිවරුන්ටත් දැඩි හානියක් වූ බව එම පක්ස මැති ඇමති පිරිසක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත.
මේ හේතුවෙන් රාමනායක මහතා ඇමති ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් කල යුතු යයි ඔවුන් ඉල්ලා ඇත.
කොකෙන් ප්‍රකාශය නිසා එජාපය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය කඩවීමත් මන්ත්රීවරැන්ගේ ගෞරවයට හානි වන බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇත.
මේ සම්බන්දයේන පත් කර ඇති කමිටුව හමුවේ රාමනායක මහතා තමන්ගේ ප්‍රකාශයන් සත්‍ය බව තහවරු නොකලහොත් මන්ත්‍රී ධුරයෙන් ඔහු ඉවත් කරන්නැයි එම පිරිස ඉල්ලා තිබේ.
කීයක් ඔට්ටුද රනිල් මෙයාට ඔය කියන කිසිම දඬුවමක් නොදෙන බවට.
ඒ වෙනුවට පුලුවන්නම් කැබිනට් ඇමති කමක් දක්වා උසස් වීමක් දෙයි.
හේතුව, දෙන්නම ඇන්ග්ලිකන් ක්‍රිස්තියන්!
මැති ඇමතිලා මත්කුඩු ගහන බව ප්‍රකාෂ කල නිසා රන්ජන් එජාපයෙන් පැන්නුවොත් ජනතාව අතර රන්ජා වීරයෙක් වෙනවා. රන්ජා පන්නන්න අත උස්සන උන් කුඩ්ඩො සහ කුඩු මුදලාලිලගෙන් යැපෙන්නන් බව තහවුරැ වෙනවා. ඔට්ටුය් බැරැවට.
Rani ge pissu sunakaya Rani pananne kohomada ?