රන්ජන් ඇමතු අධිකරණ විනිසුරන්, ශානි, පියුමි ඇතුළු පිරිසක් CCD කැදවයි.. අධිකරණ නියෝග ගනී..

January 11, 2020 at 10:00 am | lanka C news
රන්ජන් ඇමතු අධිකරණ විනිසුරන්, ශානි, පියුමි ඇතුළු පිරිසක් CCD කැදවයි.. අධිකරණ නියෝග ගනී..

ආන්දෝලනයට ලක්ව ඇති රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට වලට අදාළව කීප දෙනෙකු ඉදිරියේදී කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතව තිබේ.

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, අධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකු, නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන් 10 දෙනෙකු පමණ මේ අනුව ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇත.

මේ වන විටද අදාල පුද්ගලයන්ගේ දුරකථන විස්තර වාර්තා ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දුරකථන සමාගම් දෙකකට දැනුම් දී ඇත.

ඒ අනුව එම සමාගම් දෙක විසින් එකේ දුරකථන ඇමතුම සම්පූර්ණ වාර්තා මේ වනවිට ලබාදීමට කටයුතු කරමින් සිටියි.

අදාල දුරකථන වාර්තාවන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් ද සමගිනි.

මෙම පිරිසගෙන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කිරීමට නියමිත අතර ඒ සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට ද මේ වනවිට කටයුතු සූදානම් කරමින් ඇත.

36,961 Viewers

7 Comments to “රන්ජන් ඇමතු අධිකරණ විනිසුරන්, ශානි, පියුමි ඇතුළු පිරිසක් CCD කැදවයි.. අධිකරණ නියෝග ගනී..”

  1. කුඩා දරුවා says:

    මානසික සෞඛ්‍ය වාර්ථාවන් ලබා ගැනීම සඳහා මානසික රෝහල වෙත මොවුන් සියළු දෙනා ඉදිරිපත් කරවිය යුතුයි !

    • Heera says:

      හඩපට , නීතිය සහ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය ඇති කිරීම

      අධිකරණය ගැන ජනතා විශ්වාසය ඇති කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම් වික්ටර් අයිවන්ගේ “අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා නොනිමි අරගලය” පොතෙන් පටන් ගන්න.

      එහි නම සදහන් දූෂිත නීතිඥවරු සහ විනිසුරුවරු ගැන එදා හෙව්වනම් අද මෙහෙම අධිකරණය නිරුවත් වෙන්නෙ නෑ….!

      ඉංග්‍රීසියෙන් තීන්දු ලියන ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කර රන්ජන් රාමනායකගේ “හඩපට” යට ගැසීමට රජය දරන උත්සාහය පැරදවිය යුතුය….!

      24 සහ 106 ව්‍යවස්ථාවලට අනුව “හඩපට” නීතිය ක්‍රියාත්මක වීම නැවත මෙවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට ලැබේ…!

  2. sw says:

    උන්ට බේරෙන විදිහ ඇප ගන්න විදිහ කියලා දෙන්න වෙන්න ඇති .ගොන්නුන්ගෙන් AIDS හදාගන්නත් බැරිය .

  3. MD says:

    Monataram Lassana namak Monataram Katha widiyata Tamange warigayata Aparada karalada?Apayatama….Apayatama…..Apayatama

  4. Prabath Buddika says:

    Mun gen Okkoma naraka weda tika eli karaganna puluwan.Kello deal karana widiha,Kudu wikunana ewun ,Gahan eun, Ganika niwasa gana <kudu ha tablet issue katana club ha ewa gaseemat pawichchi karana gewal…Ganika niliyan gana wisthara ehema ahaganna ,,,Andu kadala hari kamakna samajeta winayak wela thiyana boru sihina lokawala jeewath wena anagatha parapura winasha karana munwage un nathikaralama danna oni.Honda potak padune munwa anduragena nathi karanna…

  5. john the baptice says:

    තිබිරිගේ මුන්ව පිළිගන්න බලාගෙන ඉන්න වාලු

  6. පියුමි හංසමාලිව පොලීසියට ගෙන්නගන්න ඕනෙඋන පොලිස් ලොක්කා කවුද..?

Main News