උඹට ආගමක් නෑ, උඹට කොණ්ඩයක් නෑ, උඹට මොලයක් නෑ.. රන්ජන්-ඉන්දික දිවුලපිටියේ මහ සභාවක ගැටේ..රන්ජන් කණ පිරෙන්නම අහගනී..ගුටි පෝරියල් එක නූලෙන් වරදී..[Video]
February 28, 2017 at 10:21 pm | lanka C news![උඹට ආගමක් නෑ, උඹට කොණ්ඩයක් නෑ, උඹට මොලයක් නෑ.. රන්ජන්-ඉන්දික දිවුලපිටියේ මහ සභාවක ගැටේ..රන්ජන් කණ පිරෙන්නම අහගනී..ගුටි පෝරියල් එක නූලෙන් වරදී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/02/45451.jpg)
දිවුලපිටියේ පස් කැපීම සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය කමිටු රැස්වීවේදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ද අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
ගුටි බැට හුවමාරුවක් වැලකී ගියේ අසල සිටි පිරිස් විසින් වැලකු නිසාය.
බලපොරොත්තු නොවූ ලෙස මන්ත්‍රී ඉන්දික අනුරුද්ද පුටුවෙන් නැගිට නියෝජ්‍ය ඇමතිවරයා වෙත පනිද්දී ඔහු අඩියෙන් අඩිය පසුබා ගියේය.
ඉන්දික අනුරුද්ද මන්ත්‍රීවරයා පිරිස විසින් අල්ලා නොගත්තේ නම් රන්ජන් රාමනායක මහතා ස්ථිර වශයෙන්ම ගුටි කෑමට ලක්වෙනු ඇති බව එහි සිටි රාජ්‍ය නිලධාරීහු කීහ.
Parisaraya winasha karana KALAKANNIYEK wenuwen comment karana ewunta kiyanna namak tiyenawada? Mun wassakatawat iskoke gihin naa.. Guu kapalla.. mita wada hondai.. kalakanni haththa..