රන්ජන් ඊයේ කලේ අලි බොරුවක්.. කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නෑ..

January 22, 2020 at 3:00 pm | lanka C news
රන්ජන් ඊයේ කලේ අලි බොරුවක්.. කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නෑ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් හඬපට කිසිවක් ඊයේ දින පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව වාර්තා වෙයි.

තමන් සතු සියලු හඬපට පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පවසා පැවසූවද රාජ්‍ය ඇමති කංචන විජේසේකර කළ විමසීමක දී මුලසුනේ සිටි මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේ ඒ වන තෙක් කිසිදු හඬ පටයක් සභාගත කර නැති බවයි.

ඊයේ දින පාර්ලිමේන්තුවේ දී ද රාමනායක මන්ත්‍රීවරයා සභා ගැබෙන් බැහැර වෙද්දි මන්ත්‍රීවරුන් ඒ ගැන විමසා ඇතත් ඊට පිලිතුරු නොදී ඔහු පිටව ගොස් ඇත.

24,477 Viewers

5 Comments to “රන්ජන් ඊයේ කලේ අලි බොරුවක්.. කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවේ සභාගත කර නෑ..”

  1. Prabath Buddika says:

    mU KARE MAHAJANATHAWA NOMAGA YAWEEMAK…mU HIRU NIKA OKKOMA SUDU REDDATA WAHILA INNA PATTA KUPADI TIKAKA.MUN MAHAJANATHWAGE SALLI WALATA JEEWATH WELA MAHAJANATHAWA WENU WEN SEWAYA NOKARA WALATHATHA KAM KARALA FULL FREE JOLY LIFE EKAKA GEWALA THIYENNE.DAN PARLIMENTHU WARAPRASADA KIYALA OKKOMA BORU KIYALA MAHAGANATHWA NAWATH MULA KARANAWA.

  2. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    මූ කරපු බරපතල වරද මූ තවම පිළිගන්නෙ නෑ. ඒක තමයි මෝඩයාගේ සිරිත. මූ කියනවා නඩුකාරයින්ට කතාකළේ හොරැ අල්ලන්නලු. නඩුකාරයින්ට කතාකරල අරෑ හිරේට දාන්න, මූ රිමාන්ඩි කරන්න කියල කියන එක අධිකරණයට කරන බලපෑමක් කියල මූට නොතේරෙන්නෙ මොළේ නැති නිසාද? උද්දචිඡ කමටද? කපටි කමටද?
    මූ සමිබන්ධකමි පවත්වපු නුවර ගෑණියෙක්ගෙන් ලක්ෂ ගණනක් මුදල් ගත්තු එකට එරෙහි නඩුවක් දැන් අවුරැදු 10 ක සිට නුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙනවා. මූ අධිකරණය නොමග යවමින් පටිටපල් බොරැ කියමින්, උසාවිය මග හරිමින්, අධිකරණයට නොයෙකුත් වංගු ගසමින් මෙි නඩුව වසර 10 කට ආසන්න කාලයක සිට ඇදගෙන යනවා. මූට පෙනීසිටි නීතිඥයින් පවා මෙම නඩුවෙන් අවස්ථා ගණනාවකදීම ඉවත් උනා. තමුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයින්ටත් මූ කරන්නෙ බොරැව.
    මුගේ හඬ පටියක නුවර උසාවියේ ලලිත් කියන තෝල්කමුදලිට කතාකරන හඬපටයේ කතාව තියෙන්නෙ නැවත බොරැවක් කරල මෙම නඩුවට උසාවිය මගහරින ක්‍රමයක් ගැනයි. තෝල්කයා ගල් අරක්කු බාගයක් ඉල්ලල උපදෙස් දෙන්නෙ ඒකටයි. දැන් ඒ අහිංසක තෝල්කයත් අමාරැවෙ. ඒ මිනිහගෙ දරැපවුලට පාරෙ බැහැල යන්න බෑ.
    මූට නැතිකාලෙ නුවර ගෑණි මුගේ ගිණුමට ලක්ෂ ගණනක් සල්ලි දැමිමෙ මූ ඒගෑණි විවාහ කරගන්න පොරොන්දුවූ නිසයි. අන්තිමට ගුරැවරියක් වූ ඒ ගෑණිගෙ රස්සාවත් මූ නැතිකළා.
    මූ ඒ තරමිම අසමිමත්ජාති මිනිහෙක්. කිසිම නළුවෙක්, නිළියෙක්, කලාකරැවෙක් මූ බලන්න අධිකරණයට, බන්ධනාගාරයට නොඑන්නෙ මුගේ ඔය බලුකමි නිසයි.
    තමුන් ලඟ වැඩකරන සේවකයෙකුගෙ අමිම තාත්තා මැරැණත් මූ නිවාඩුවක් ගන්න දෙන්නෑ.
    ඒ නිසාම තමයි මුගේ රහස් හඬපට ආදී සියළු දේවල් රහසිගතව පිටකරල ඔත්තුව දුන්නෙ.

    • Susil says:

      All MPs should get united and proscribe Ranjan’s and Hirunika’s civil rights (Praja Aithiya) then expel them from the parliament.
      Both of them are disgrace to the parliament and to the reputation of the country.

  3. Alponso says:

    ගොන්ජටයි හිරුනිකාටයි දෙන්න්ටම පුක් ඩෝස් හැදිල තියෙන්නේ. හිරුනිකාට ගොනෝරියා හැදුනේ එංගලන්තයෙන් සිට එද්දිමයි.

  4. sathya says:

    Ranjan, you are a BRAVE Great Man. Keep it up. 80% of Sri Lankan Population is with you. Uneducated, Mutty 20% are against you. Dont worry.

Main News