රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්.. බදාදා ඔහු අනිවාර්යෙන් එජාපයෙන් නෙරපනවා..
January 11, 2020 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා එලැඹෙන බදාදා දින කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.
රන්ජන් රාමනායක මහතා සිදුකරන ලද කටයුතු හේතුවෙන් රට තුළ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව ද ඔහු සඳහන් කළේ ය.
එක්සත් ජාතික පක්ෂයේ සිට මන්ත්‍රීවරයා සිදු කරන ලද කටයුතු ගැන ගැන අනුමත කළ නොහැකි බවද පැවසූ ඔහු රාමනායක මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ තබාගන්නේ නැතැයිද සඳහන් කළේය.
ස්ථිර වශයෙන්ම බදාදා වන විට මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවත් දැනටමත් පක්ෂයේ අය දැඩි තීන්දුවක් ගෙන තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
රන්ජන් උපතින්ම හෝමෝන විකෘතිතාවයක් නිසා ඉතා කුඩා පුරුෂ ලිංගයක් සහිතව උපන් අයෙක්. එවැනි පුද්ගලයන්ගේ විශාල ශරීරයක් පිහිටීම සාමාන්‍ය ලක්ෂණයක්. වෛද්‍ය විද්‍යවේ ගුද සංසර්ගය, මුඛ සංසර්ගය හා යෝනි සංසර්ගය නමින් 3ක් තිබෙනවා මේ වගේ අය වැඩි රුචිකත්වයක් දක්වන්නේ මුල් 2කට. මොවුන්ගේ ආකර්ශණීය පෙනුම නිසා කාන්තාවන් වශීවනවා. ඔහුත් සමග පලමු ලිංගික ක්‍රියකාරකම සදහා වෙළද පොලේ ඇති උපකරණ භාවිතා කරනවා. මේවගේ උපකරණ කීපයක් තමා ඔහුගේ නිවසින් හමු උනේ. මුල් ක්‍රියාකාරකම කාන්තාවන්ට වේදනාකාරියි.නමුත් මේ සදහා Anal sex lubricant නමින් දියර වර්ග ෆාමසි වල තියෙනවා .මේ දියර බෝතල් තමා රංජන්ගේ නිව්සින් හමු උනේ. මේ ක්‍රියාකාරකම මුස්ලිම් කාන්තාවන් අතර ඉතා ප්‍රචලිතයි.මේ රන්ජන් සමග සංවාදයේ යෙදෙන කාන්තාව බොහෝ දුරට මුස්ලිම් විය හැකියි. කෙසේ නමුත් අපේ සංස්කෘතියට නොගෙලෙපෙන මෙවැනි දේ අපේ රටේ කාන්තාවන් අතර ප්රවධනය කරන රන්ජන් වගේ අමනයින්ට දිය යුතු දඩූවම තීරනය කලයුත්තේ ජනතාව විසින්මයි.
Thope pakshen karapu dewal thama ranjage handa pati valin eli basse. Ranja ewa record karapu nisa ratata helidaraw una. Nathnam ubala dore galanna porajathanthare genawa kiyalane kiwwe. Dan janathawa dannawa thopi tv issaraha dunnu porajathanthara talks vala aththa.
රන්ජව එලෙව්වා කියල තමුන්ලගේ ඇඟේ ගෑවුන ගූ ගඳ යන්නේ නැහැ.
Expelling uneducated Ranjan is OK.But before that so called government servants including judges must be expelled.
මීයාගෙ කරේ ගෙජ්ජි බන්දින්නෙ කවුද කියා බලමු .
Oya parayava….
Anduvata ahema ganna epa