රන්ජන් එජාපයෙන් නෙරපයි.. හඬ පට ඔහුටම පටවයි..

January 9, 2020 at 10:00 am | lanka C news
රන්ජන් එජාපයෙන් නෙරපයි.. හඬ පට ඔහුටම පටවයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එම පක්ෂය අවධානය යොමු කර ඇත.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේද අදහස වී ඇත්තේ රාමනායක මහතා විසින් සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට හෙළිදරව් වීම නිසා පක්ෂය අපකීර්තියට පත්ව ඇති බවය.

මේ හේතුවෙන් මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් වහා විනය පරීක්‍ෂණ ආරම්භ කිරීමට පක්‍ෂ මහ ලේකම්වරයාට දැනුම් දී ඇති අතර ඒ සමගම ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වයද අත්හිටුවීමට කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

මේ අතර රංජන් රාමනායක මහතා සඳහන් කළේ බැඳුම්කර වංචාවේ ප්‍රධානීන්ගේ හඬ පට ගණනාවක් තමන් සතුව ඇති බවත් අවශ්‍ය මොහොතේදී ඒවා එළියට දැමීමට සූදානම් බවත්ය.

254 views

10 Comments to “රන්ජන් එජාපයෙන් නෙරපයි.. හඬ පට ඔහුටම පටවයි..”

  1. Tharaka says:

    මේ ගොන්ජා කියන මැටි මෝලා සාමන්‍ය පෙල විබාගයේ වැඩ අටෙන් මේක පාස් උනේ වැඩ 2ක් පමනයි. ඒ බව මූ සමග මාරිස්ටෙලාවේ හිටපු සමකාලීනයෝ සියලු දෙනා දන්නා කරුන්ක් .සාමාන්‍ය පෙල අසමත් එකෙක් උසස් පෙලට පෙනී සිටියේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.

  2. asabya hadhapati ayiya says:

    මූට දෙන්න තියෙන්නෙ අසබ්ය්‍ය හඩපට සංරක්ශන අමාත්‍යංශය වගේ එකක්.

    • ගන්ජ බන්ඩා says:

      ඇය් ‘හෑන්ඩ් ජොබ්’ අමාත්‍යංසෙ.

      • samitha says:

        සභාපති , හ. මෛ. පි. ජා. ම. (හස්ථ මෛතුන්‍ය පිළිඹද ජාතික මණ්ඩලය.)

  3. Karu says:

    You don’t need O/L to sit A/L as a private candidate . You can sit even for some degrees, but not through govt school.

  4. MD says:

    YAMA PALANE NIRUWATHA ELI DAKWUWATA GONJATA THANAKS.NAMUTH BODY BILDERSLA WAGE INNA OKKOMA PIRIMI NEWEI KIYANA EKA GAHUNUTH DANAGATA UTHUI.

  5. Chinthana says:

    Ranjan is a Joke Actor. he is still Joking… He is one of the best joker and he makes lot of fun’s for us to Smile. That’s the final result….

  6. aruna says:

    LDAA MALATH BADA SUDDAY.
    UNP… JVP..HELA KARUMAYA. TNA..MC.
    OKKOMA KERUWAAWAL IWARAY NEDA.
    MAGE RATATA DALADAA HIMI SARANAY,,,,,,,,,,,

  7. sathya says:

    Ranjan has all the facts. No need to be afraid. Act against everyone.

    Well done Ranjan.

  8. Sunil says:

    මොනවා උනත් රංජන් සිංහල බෞද්ධ සමාජයට කලේ විශාල සේවයක්. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කළු සුද්දන්ගේ නිළියන්ගේ නියම නිරුවත හෙළි කරලා ඉවරයි. දැන් රනිලා බයවෙලා ඉන්නේ බැංකු හඩපට රංජන් එලියට දමයි කියලා.

Main News