රන්ජන් කද හරහා ඇනගනී.. ගම්පහ පුරාම ප්‍රා.ලේ. සේවයකයින් විරෝධතා.. රටේම ප්‍රා.ලේ. වැඩ වර්ජනයක් කැදවති..
January 30, 2017 at 10:40 am | lanka C news
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රදේශීය ලේකම්වරියට පහත් ලෙස බැන වැදීමට එරෙහිව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිටදී විරෝධතා පැවැත්වෙයි.
නියෝජ්‍ය ඇමතිවරයා සම්බන්ධයෙන් නිසි පියවරක්ගන්න ලෙස බල කරමින් දිස්ත්‍රික්කය පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල විරෝධතා සූදානම් කර අතැ. ඉන්ද පලක් නොවන්නේ නම් රට පුරා සියළු ප්‍රාදෙශීය ලේකම් කාර්යලවල රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයක නිරත වීමට සූදානමින් සි්ටී.