රන්ජන් කර ඇත් එකම බොරුව බොරු කොණ්ඩය විතරයි.. දැන් ඇත්ත තට්ටය පේනවා.. ඒක ලොකු ප‍්‍රශ්ණයක් නොවෙයි..- හිරුණිකා

February 27, 2020 at 2:10 pm | lanka C news
රන්ජන් කර ඇත් එකම බොරුව බොරු කොණ්ඩය විතරයි.. දැන් ඇත්ත තට්ටය පේනවා.. ඒක ලොකු ප‍්‍රශ්ණයක් නොවෙයි..- හිරුණිකා

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බොරුවක් ලෙස කර ඇත්තේ බොරු කොණ්ඩයක් දමාගෙන සිටීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

දැන් මන්ත්‍රීවරයාගේ බොරු කොන්ඩය ඉවත්කර දැන් සැබෑ තට්ටය පේන්න ඇති බවත් ඇය කියා සිටියාය.

නමුත් එය ඔහුට ඉදිරි මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට තරම් හේතුවක් යැයි තමන් නොසිතන බවද ඇය පැවසීය.

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්තුවේ සිටිනා මන්ත‍්‍රීවරුන්ට සාපේක්ෂව රාමනායක මන්ත්‍රීවරයා කර ඇත්තේ ඉතා සුළු දෙයක් යයිද ඇය තවදුරටත් සඳහන් කළාය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

36,057 Viewers

20 Comments to “රන්ජන් කර ඇත් එකම බොරුව බොරු කොණ්ඩය විතරයි.. දැන් ඇත්ත තට්ටය පේනවා.. ඒක ලොකු ප‍්‍රශ්ණයක් නොවෙයි..- හිරුණිකා”

  1. Sam says:

    No different, small or Big for illegal activity, must be punished , public agent must be avoided even minor illegal activity. also you clearly caught in abduction case, Ranjan is soooo better than you, don’t cry people will decide

  2. Sakunthala says:

    අලියගෙ කකුල් පහෙන් මැද කකුල ගොඩක් ලොකුයි කියලා පොඩි එකා කීවාහම හිරැණිකාගෙ මිනිහා කියාපී උබලගෙ අමිමිට ඕක සුලු දෙයක් කියලා.

    • Rata Wenuwen says:

      ඕක මොකක්ද ! හිරිනිකා බබා ගොන්ජාගෙ අරකෙන් කුක්කු බොනවලු, මරු ආතල් එක. නෝ මෝ ෆ්‍රන්ට් සයිඩ් ,බැක් සයිඩි , ඔන්ලි මෞත්, මාර ජොලිය

  3. ඇලෝසියස් says:

    ගොන්ජගේ එක වගේ අලියක් ගේ එකක් දැක්කත් උබල වගේ උන්ට ඉතා සුළු දෙයක් තමයි නේද?

  4. Chapa says:

    You are right. Ranjan is a honest politician.

  5. sunimal says:

    රන්ජන් මේ ගැහැනිට රැවටිලා කර ගත්ත මෝඩ වැඩ දැන් ඉල්ලන් කනවා

  6. nuwan says:

    Ethakota backside kathawath eththa.😃😎😏😝😋

  7. kiribatha says:

    All Ranjan did was exposing the real nature of Sri Lankan judges, parliamentarians and their wives. We should be thankful for him. Uneducated slaves want to put Ranjan in jail but have no interest in investigating those who are really involved in those recorded calls. They want investigators in jail but criminals to go free.

  8. Kgs basnayake says:

    baba

  9. Sumeda says:

    තවත් තැනක තට්ටය තියනවා ඇයි ඔබ දැකලා අතගාල එහෙම ඇතිනේ

  10. Boo says:

    හැබෑටම ගූඇන්පී එකේ ඉන්න වැඩ බැරි හොරකම් කරන තප්පුලන හරක් රැල මේ ගොනාට නාම යෝජනා දෙන එක හොඳයි. ඒකෙන් ඒ පක්සෙ හොඳට නියෝජනය වෙනවා.

  11. අක්බාර් ලොක්කා says:

    ඇයි අර බොරු ශිෂ්ණය ?

  12. David Milli-banda says:

    get your backside in order for action

  13. Kgs basnayake says:

    how about that place (top) similar to soothing thatte, baba

  14. ජේ.J says:

    හිරු නිකර් ට මිසටර් බැක්සයිඩ් ගෙන් පට්ට පුක්මන්ට් එකක් මන්දො කරල ඇති……

  15. Chinthana says:

    Front back nika giving full fun these days. She likes to reed this kind of comments. Because gonjan did not speak to her these days.

  16. දී කිරට සාක්කි කියන මැඩම් ගේ කළු පුසා says:

    දී කිරට සාක්කි කියන මැඩම් ගේ කළු පුසා. ඩිෆෙන්රඩයෙන් හිරේට යවමු.

Main News