රන්ජන් කලේ කැත වැඩත්… ඔහුගේ නිවසේ තිබී පොලිසිය හඬ පටවල මුල් පිටපත් ගෙන කියා..- රන්ජන්ගේ හඬපට සත්‍ය ඒවා බව හිරුණිකා කියයි..

January 8, 2020 at 4:40 pm | lanka C news
රන්ජන් කලේ කැත වැඩත්… ඔහුගේ නිවසේ තිබී පොලිසිය හඬ පටවල මුල් පිටපත් ගෙන කියා..- රන්ජන්ගේ හඬපට සත්‍ය ඒවා බව හිරුණිකා කියයි..

රන්ජන් රාමනායක මහතා විසින් දුරකථන ඇමතුම් හරි පටිගත කිරීම වැරදි වැඩක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අවසානයේ සිදුවූයේ එම වරදම ඔහුට පාරාවළල්ලක් වී පැමිණීම බවද ඇය කියා සිටියාය.

දුරකථන සංවාද සීඩී තැටිවලට පිටපත් කර තමන් ළඟ ඔහු ළඟ තබාගෙන සිටිය බවද ඇය සඳහන් කරන්නීය.

රාමනායක මහතා ළඟ රාජකාරි කරමින් සිටි පුද්ගලයකු තරහ වී එතනින් ඉවත් වී යද්දී මෙම සංයුක්ත තැටි පිටපත් රැගෙන ගිය බවත් පසුව එම තොගය කිසියම් රූපවාහිනි නාලිකාවන්ට භාරදී ඇතැයිද තොරතුරු ඇති බව ඇය කියා සිටියාය.

ඉන්පසු පොලිසිය මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසි කිරීමේදී අදාළ පිටපත් වල මුල් සීඩී තැටි සොයා ඒවා රැගෙන ගොස් ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොළඹදී පැවැති මාධ්‍ය ඇය මෙම අදහස් පල කරන ලදී.

හිරුනිකා..

ගොඩක් අයගේ හිතේ තියෙන ප්‍රශ්නයකට හිරුනිකර් අක්කා උත්තර දෙනවා ..

Gepostet von Tharuna Aruna am Dienstag, 7. Januar 2020

276 views

29 Comments to “රන්ජන් කලේ කැත වැඩත්… ඔහුගේ නිවසේ තිබී පොලිසිය හඬ පටවල මුල් පිටපත් ගෙන කියා..- රන්ජන්ගේ හඬපට සත්‍ය ඒවා බව හිරුණිකා කියයි..”

  1. Anil R says:

    Both Ranjan and Hirunika are idiots, but they are dangerous people. They have destroyed sri lanka.

    The whole “yahapalanaya” was full of empty heads like this.

  2. අනිල් රාමනායක says:

    හිරුනිකා හිතාගෙන ඉන්නෙ එයා ඉතාම ආකර්ශනීය චරිතයක් කියලයි. කට ඇරියම මිනිසුන්ට තවත් තමාව එපා වෙන බව දන්නෙ නැහැ.

  3. Gotaimbara says:

    Ha, Ha. UNP and Western policy are the same. As long as you don’t get caught everything is fine. Lie through the teeth to misguide the masses.

    Once caught, the person who leaked is the guilty party. This is what happened to Julian Assange and Edward Snowden.

    Well done Ranjan’s friend. Thank you for your efforts. You deserve a bravery medal.

  4. ආර්යාව says:

    කලෝ ගොන්තඩියත් ඉන්නයි තිබුනෙ බෑනගෙ වෑඩ බලන්න

  5. sam says:

    For me late Calo was also a double game person for long time
    Do not see any difference to his relative’s conduct except he was using his academic qualification perhaps to mislead us

  6. Angoda Buva says:

    මේ ගොන් වැස්සිගේ පදයට නැටු රන්ජන් අද තනි වෙලා. දුමීන්දව ඇතුලට දාගන්න මෙයා රන්ජට කියපු දේවල් දුන්න දේවල් රටට එලිවෙයි කියල හොඳටම බය වෙලා වගේ. ඇයි ඒ කතා තාම එලිවුණේ ඇත්තෙ මොකද කියල තමයි අපිත් මේ බල බලා ඉන්නෙ.

    මෙයාගෙ ඒව ලෝකෙට එලි වුණාම මොකද මෙයාට රෑකගන්න කියල දෙයක් තියෙන දෙයක්යෑ. ලැජ්ජාවක් බයක් තියෙන එකක්යෑ.

  7. Karu says:

    වැරැද්ද පටි ගතකිරීමද ඒව කරපු එකද?

Main News