රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ.. විනිසුරන් රන්ජන්ට දුක කිවුවා විතරයි..

January 11, 2020 at 4:40 pm | lanka C news
රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ.. විනිසුරන් රන්ජන්ට දුක කිවුවා විතරයි..

රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්පත් කරගන්නා ලද හඬ පට සාමාන්‍ය ජනතාව අතට ගියේය කෙසේදැයි මුලින් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

නඩු කටයුතු සිදු කරන විනිසුරුවන්ට සහ විමර්ශන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දී ඒවායේ ප්‍රගතිය විමසීම කිසිසේත්ම සදාචාරාත්මක නැතැයිද ඔහු සඳහන් කරයි.

එසේ නමුත් එම දුරකථන ඇමතුම් වලින් නඩු තීන්දු සඳහා බලපෑම් කිරීමක් ඇතැයි පෙනෙන්නට නැතැයි ද හිටපු ඇමැතිවරයා කියයි.

එම හඬ පට අනුව පෙනී යන්නේ පොලිස් සේවාවේ නිලධාරීන් සහ අධිකරණ විනිසුරුවරියන් එම ක්ෂේත්‍රයන්හි ඇති දුක බෙදා හදා ගැනීමක් යයිද ඔහු සඳහන් කළේය.

උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

36,570 Viewers

32 Comments to “රන්ජන් නඩුවලට බලපෑම් කර නෑ.. විනිසුරන් රන්ජන්ට දුක කිවුවා විතරයි..”

  1. Pal says:

    What happened if a person like this become a responsible politician again?

    We need to send him out as soon as possible.

    • hila says:

      මේ අර අනිත් වලත්තයනෙ. මූටත් කටවහගෙන ඉන්න බෑ. අර ගොන්ජ වගේමයි. එකම ජාතියෙ විකෘති අමනයො ඩබලක්. සුදු රෙද්ද ඇඳගෙන මිනිස්සු ගොනාට අන්දල පාර්ලිමේන්තුවට රිංගගෙන නැවුම් මාවතේ රට වලපල්ලට ගෙනියන්න හදන මිනීමරු වලත්තම අමනයෙක්. මුන්ගෙ පස්සෙන් ‍යන අමනයො තවත් ඉන්නවද ?

    • බන්ඩා says:

      ප්‍රශහය මේකය්: ගොන්ජ කවද්ද ombudsman (දුක්ගන්නාරාල) උනේ?

  2. කුඩා දරුවා says:

    ඇවන්ට්ගාර්ඩ් ආයතනයෙන් මේ තක්කඩියා කප්පම් හැටියට වාහන සහ මුදල් ලබාගෙන ඇති බව ප්‍රවෘත්ති පලවෙලා තිබුනා.
    වහාම ඒ පිළිබඳව සොයා බලා දඬුවම් කල යුතුයි.. ” හඬපට එළියට – චම්පික ඇතුලට “

    • Alapaluwa says:

      සුදු ඇඳගත් මිනීමරුවා තෝ තවමත් යහතින් සිටිනවනේ.අපරාධකාරයා මානසික කම විකුර්ති අධමයා මු හරි හරියට ගැළපෙන්නේ එවැනි අයවලුන් සමගයි එකනේ ඔය කියන්නේ ලස්සණට මු තමයි නියම මිනීමරුවා එක්නැළිගොඩගේ එගේම අන්න දයාරත්න කියලා කර්නල් කෙනෙකුත ඒ සමගම අතුරුදහන් කළා කියා අජිත් ප්‍රසන්න මහාතා කියා සිටිනවා අයි මුන්ට මේවට දඩුවම් නොදෙන්නේ? මේවා අහස පොළව නුහුල්ලන අපරාධ.මේ කලකන්නියාව ඉක්මණට අත්අඩංගුවට ගන්න.

    • ජනක says:

      සිංහලයා බෞද්දයා පාවල දුන්නු නීච බල්ලා තොගේ හොඳ කාලය අවසානයි දැන් ඉතින් තො මෙච්චර කාලයක් කරපු පවු වලට වන්දි ගෙවපන් නිචයා .අපි දුක් වෙනවා එදා තොට චන්දය දුන්නු එක ගැන .තෝ වගේ පාහරයෙක් දේශප්‍රේමියෙක් කියල හිතාගෙන එදා චන්දේ දුන්නු අපි අපිටම ගහගන්න ඕනා එදා ඒ කරපු වැරැද්දට .බලය වෙනුවෙන් ඕනෑම නීච පාවා දීමක් කරන තෝ ගැන කවර කතාද ?තොගේ අසරණ ගෑනිවයි ළමයින්වයි පාවලා දුන්නු තොට රට ජාතිය මහා කජ්ජක්ද නේද පාහරයෝ

      • Alapaluwa says:

        ඒ විතරක් නොවේ මුගේ දිකසාදය ගන්න දන්නවද මු කළේ කුමක කියා.අර අසරණ ගැහැණියට දුෂණය කරන්න මුගේ යහළුවෝ වගයක් ( හමුදාවේ) හොන්දට බොන්නදී හෝමාගම නිවසට යවා දුෂණය කරනවා තමන්බ ඒවා බල බලා තමන්ම photo ගත්ත නරුමයෙක් මෙයම තමයි මුගේ දික්කසාදයට ඉදිරිපත් කළේ කියලා කියන්නේ.නමුත් අපි දැක්කා මුට ඇප දී දවසේ හොර ගණයෝ හොරට සිවුරු දාපු මුගේ මිනීමරුවෝ පිරිත් කියා කියා ගියා මුත් අනේ උපාසකය වගේ වැඳගෙන ගියා,කාටද මේ බොරු දක්වන්නේ.මෙහෙවූ එවුන්ටද රට පාලනය කරන්න දෙන්නේ? මුට දෙන්න ඕනේ දඩුවමනම් උල තියන්න අවශ්‍ය සියලු දෙනාටම පෙනෙන්න.

  3. Pinpiyo says:

    Ane pinpiyo sakalkarayata thamage duk ganawilii pudgalikawa teliphone eken nadukarayage pudgalika telephon ekata katha karala kiyanna criminal procedure code kothanada thiyenne . apatath kiyanna.ubath karapan eka ara ahinsaka kollage atha paya kadala tiyena naduwadi

  4. Nekum says:

    අනේ මාව නඩුවලින් නිදහස් කරන්න විනිසුරුවරුනි….මා ඔබලාගේ පැත්තේ…

  5. Lol says:

    Eka hariyata oya ara kollawa happuwe naha wage neda

  6. "දුකට-පුං බෙදා ගෙන"😡😡😡 says:

    අහිංසකයකු හප්පලා දුක බෙදා ගෙන
    රියදුරු අසුන මාරුව නීති අතට ගෙන
    නඩුකාරියක් රණවක නම පුටුව ගෙන
    නීතිය සල්ලි කල තම වාසි බලා ගෙන

  7. Parliment Deka Punna says:

    Nadukarayo, Policekarayo, Nalu Niliyo saha Deshapalkayo, Ranjata duka kiyala nemei, ” Duka Peela ” wagei penenne!

  8. බඩුත් හාමුදුරුවන්ගේ 😳 නඩුත් හාමුදුරුවන්ගේ😥😥 says:

    නඩුකාර හාමුදුරුවනේ…👮‍♀️
    බැරිද ඔය ඔලුව වහගෙන ඉන්න නූල් වලින් හදපු පාපිස්ස අයින් කරල…
    රුපියල් කොල වලින් රැලි වැටෙන්න එකක් හදලා අපේ ඔය ‘සුප්-රීම්’..
    කියන අයට ඒක දම්මවල නඩුතීන්ඳු දෙන ලෝගුව වෙනස් කරන්න..
    ආයිබෝං..!😥😥😥

  9. rathna says:

    අමු මොන්ගල් කතාවක් මිනිමරු පචයා. නියම UNP තුට්ටු දෙකෙ කතා

  10. Alapaluwa says:

    පවු අනේ උඹේ අම්මට මට ඉතිරි ටික කියන්න සිදුකරන්න එපා..හොඳ දුක්ගන්නා රාළ ගොන්ජා. උඹට එනවා ළඟදීම ඇප නැතිව ළගින්න සුදානමින් සිටපන්. එපා සිතන්න උඹ නිදහස් වුණා කියා අපේ රජය උඹලගේ ගොන්හැත්ත වගේ ඉහාගෙන කන්න තිබෙන මල්ල ඉරන් කන ජාතියක් නොවේ මේද පර උඹට ඇප නැතිව ළගින්න කාලය එවි බොහොම ඉක්මණට අනෙක උඹ ගොන්ජාට වඩා මානසික අසහන කාරයෙක්බව මුළු ලංකා ද්රිපයම දන්නවා.හොර උපාසකයා සුදු හැඳගත් කාලකන්ණි දේශපාලුවා

  11. අනේ චම්පකයෝ කොහෙද මේ අරින්නේ? වැරදි තැනක කියලා නොතේරෙන උඹ බබෙක්ද ඩො? says:

    අනේ චම්පකයෝ කොහෙද මේ අරින්නේ? වැරදි තැනක කියලා නොතේරෙන උඹ බබෙක්ද ඩො? අනේ තොගේ අධෝ මාර්ගය?

  12. අක්බාර් ලොක්කා says:

    විකෘති කාමාආශාවල් ඇති අය එකට කල්ලි ගැහිල එකිනෙකා වෙනුවෙන් නිදහසට කරුණු කියන එක ස්වභාවිකයි

  13. Chath says:

    දීකිරි වලට බලල්ලුත් සාක්කියි කියුවලු

  14. vish says:

    uba tharam nathiva athi

  15. ඇත්ත යථාර්ය says:

    මෙයාට තවම ලඅජ්ජා නැත, තව නිවැරදි කරන්න හදනවා අධිකරණයට කළ හැකි ඉහළ ම බලපෑම් කළ එකා නිදොස් කරන්න හදන ‌මෙයා වසලයෙකි.

  16. Bauddhayo says:

    And palayanna oya kiyana ewa ahahi…harak…UNP ekata gihin kiyanna

  17. Nimal R says:

    අනේ පචයෝ උඹ වගේ නීච පාහරයෙක්, දඩාවතේ ගිහිං දරුවෙක් හප්පලා පැනල ගිහිං ඒකෙන් බේරෙන්න බලු වැඩ කරපු තක්කඩියෙක්. රංජන්ගේ කුණු සුද්ද කරන්න හදන්න එපා මොකද උඹ ලොකුම කුණු ගොඩක්

  18. TONY B LIAR says:

    Adho Pachawaka, thoge Mang Sudana weda hemoma dannawa.
    Botal Ringuwata, neethiyen ringanna be yako.

  19. Ganikawo asuru karana padadaya dukgannarala welada.padada winisuruwo guu kapiyawu thope pattam ballange kare allapiyawu

  20. හාවා says:

    විකාර දොඩවන්න එපා . ඇනගෙන නේද ඉන්නේ .

  21. චේතියසේන says:

    මේකගෙ උද්දච්චකම!
    “සාමාන්‍ය ජනයා” අතට මේවා යෑම තමයි මූට තියෙන ප්‍රස්නෙ.
    “සාමාන්‍ය ජනයා” ගෙ චංදෙන් පත්වෙලා එයාලගෙ මුදල් කබාසීනියා කරන එක නෝ ප්‍රොබ්!

  22. යකෝ මේ ෆෝන් ඔක්කොම රජයේ ඒවා නේද? මේවා අපේ බදු සල්ලි නේද පකෝ? says:

    යකෝ මේ ෆෝන් ඔක්කොම රජයේ ඒවා නේද? මේවා අපේ බදු සල්ලි නේද පකෝ? තොපි ලක්ෂ ගණන් කෝල් අරන් මගුල් කොරන්නේ නැතුව තොපේ මව් තුමියනේ……මාර්ගයේ කෝච්චි යවාපන්.

  23. Chinthana says:

    This Da-du-pa-la cannot understand sinhala language .pa-cha became mongol character now

  24. Vis8 says:

    Eknaligoda and Daya Ratnayake murderer is champaka ranawaka.
    He should be arrested immediately before he flees the country.

  25. p.d goonawardena says:

    විකෘති කාමාආශාවල් ඇති අය එකට කල්ලි ගැහිල එකිනෙකා වෙනුවෙන් නිදහසට කරුණු කියන එක ස්වභාවිකයි

Main News