රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ…- පාර්ලිමේන්තුව නිවේදනය කරයි..

January 23, 2020 at 11:20 am | lanka C news
රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ…- පාර්ලිමේන්තුව නිවේදනය කරයි..

මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මේ බව සඳහන් කළේය.

කෙෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රාමනායක මන්ත්‍රීවරයා විසින් සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.

මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එය තම ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කර තිබිණි.

157 views

11 Comments to “රන්ජන් කිසිදු හඬපටයක් සභාගත කර නෑ…- පාර්ලිමේන්තුව නිවේදනය කරයි..”

  1. Prabath Buddika says:

    Mu naluwane bor kiyanna ranga panna hondata dakshai,Ithin Harsahda silva vani bolanda amanayan muwa wishwasa karanawa..

    • huh hoo says:

      කරු ජයසුරිය සම්බන්ද හඬ පටයක් තිබු බැවින් ඒවා අතුරුදන් වී ඇත.

  2. UNP එදත් බොරැව අදත් බොරැව හෙටත් බොරැව අහිංසක ජනතාව බොරැවෙන් ගොනාට අන්දා තමන්ගේ මඩි තරකරගත් මෙවන් GNP වනචර පාදඩ හොර නඩයක් මෙි බෙද්ධ රටට නොගැලපෙයි මුන් තොලොන්චි කර දැමීමට මි ලග චන්දේදී වහාම පියවර ගමු

    • aniwa says:

      aniwa macho.
      pohottu is the best. we love Rajapakse family forever and all MPs and ministers with us.
      Jaya wewa appachchi and gota sir.

  3. බන්ඩා says:

    ගොන්ජ ලඟ දැන් හඬපට කොපියක් වත් නැහැ. මූ කට ඇරියොත් බොරැ කියන වල් හරකෙක්.

  4. kkuruwita says:

    මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මේ බව සඳහන් කළේය.
    ” මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එය තම ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කර තිබිණි “. ඔන්න ඉතින් බලාගනිල්ලා රංජා සහ හර්ෂ ද සිල්වා යන ඩබලම එක වල්ලෙම පොල් බව. කොහෙන්දෝ ගත්ත ආචාර්‍ය පට්ටම් දූශිතකම වහගන්න දාන පිරුවට විතරයි බව ජනතාව දැනගෙන බොහෝ කල්.

  5. kkuruwita says:

    අද මේ මොහොත වනතුරුත් කිසිදු හඬ පටයක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ සභාගත කර නැති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මේ බව සඳහන් කළේය.
    කෙෙසේ වෙතත් ඊයේ පස්වරුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.
    ” මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද එය තම ට්විටර් ගිණුම ඔස්සේ සනාථ කර තිබිණි “.
    ඔන්න ඉතින් බලාගනිල්ලා රංජා සහ හර්ෂ ද සිල්වා යන ඩබලම එක වල්ලෙම පොල් බව. කොහෙන්දෝ ගත්ත ආචාර්‍ය පට්ටම් දූශිතකම වහගන්න දාන පිරුවට විතරයි බව ජනතාව දැනගෙන බොහෝ කල්.

  6. Hesh says:

    හර්ශද සිල්වා හිත හොද මිනිහා හැබැයි මොලේ තමා ටිකක් අඩු. හරි ඉක්මනට අහු වෙනවා.

  7. True news says:

    Rajithage raththaran ton 7000 wage, harshada silvage mada paththara wage ranjange handapata 15000,boru keema unp karayinta puruddata gihilla, lajja nathi kapati nari

  8. රන්ජන් වහාම UNP එකෙන් එලවනු. ඉබේම පාර්ලිමේන්තු වරප්‍රසාදත් කෙලවර වේවි. රට කන්න එපා says:

    රන්ජන් වහාම UNP එකෙන් එලවනු. ඉබේම පාර්ලිමේන්තු වරප්‍රසාදත් කෙලවර වේවි. රට කන්න එපා ගොන් අලියනේ… මේ CD පට වලට සල්ලි ආවේ කොහෙන්ද? මේ නවීන දුරකතනවලට ගෙවූ සල්ලි හා ගාස්තු මහජන මුදලින් රජයේ මුදල් අවභාවිතා කර ගත් ඒවා නොවේද? මේවා මහජන මුදල් නොවේද?අමාත්යංශය තාම බුදිද? කරු යය නම් සද්ද නැ කොන්ද දෙකට නැමුණු මහල්ලා.බක් සය්ඩ් එක නලව නලවා කට හඩින් චන්දෙ ගනිනවාද? කව්රුත් පඩිනවා. යකෝ මෙහෙම රටේ ගූ ගාන්න දෙන්නේ ඇයි?

    • aniwa says:

      Aniwa machan. CDs and hard disks cost billions of rupees.
      Where did he earn such a massive amount of money ? Ranja is the most corrupted politician in our motherland. He lived in a mansion and has massive amount of money in foreign banks.

Main News