රන්ජන් කෙහෙල් ගහට ඇන හොට පටලාගනී.. අරුන්දික අතින් සියළු වස්ත්‍ර ගලවාගනී.. [Video]
March 20, 2019 at 12:01 am | lanka C news![රන්ජන් කෙහෙල් ගහට ඇන හොට පටලාගනී.. අරුන්දික අතින් සියළු වස්ත්‍ර ගලවාගනී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/03/arundi.jpg)
ලංකාවට තමන් එතනෝල් ගෙන එන්නේ යයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කරන ලද ප්‍රකාශය දැඩිව හෙලා දකින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ සමගම ඔහු රන්ජන් රාමනායක මහතාට ප්‍රබල චෝදනා ගණනාවක්ද එල්ල කල අතර ඇතැම් කාරණා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මූලාසනය විසින් දැන්වීය.
Cabinet eke Janadhpathi nidaganada hitiye me yojanawa present karanakota?
හොද වැඩේ රංජාට දේශප්‍රේමි නායකයන් එක්ක හැප්පෙන්න යනවට
රන්ජා අමුම අමු මැටි ගොනෙක්. මූට කිසිම අධ්‍යාපනයක් නෑ. ප්‍රායෝගික දැනුමක් නෑ. මූ හිතන්නෙ මූ හැර ඔක්කොම හොරැ කියල.
මූට කැබිනටි ඇමතිකමක් ලැබුනොත් එම අමාත්‍යාංශයේ කිසිම වැඩක් කෙරෙන්නෙ නෑ.
මොකද මූ ඉදිකිරීමි කොන්ත්‍රාත් දුන්නොත් ඒකෙන් දූෂණ සිදුවෙනව කියල ඒවාට අනුමැතිය දෙන්නෑ.
මිළදී ගැනීමි ප්‍රසමිපාදන ක්‍රියාවලියටත් කැමති නෑ. දූෂණ කළ නොහැකි විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නෙත් නෑ. විවෙිචනය පමණයි. ඉතිං මුංවගේ දේශපාලකයින්ගෙන් රටට වැඩක් වෙිද?
අරුන්දික පට්ට මීටරයක්..
RANJO ” BANANA GASATA KETUWA
DATA HOTA PATALAI “