රන්ජන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලයි…

March 9, 2022 at 12:40 pm | lanka C news
රන්ජන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලයි…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද දිනයේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන පැමිණිල්ලට මුහුණ දීම සදහා ඔහු මෙසේ කැදවා තිබින.

දැනටමත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඩුවම් විදිමින් සිටින ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා කොන්දේසි විරහිතව කණාගාටුව පළ කරන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ අදහසකින් තම සේවා දායකයා එම ප්‍රකාශය සිදු නොකළ බවද ඔහු පැවසීය.

74,931 views

22 Comments to “රන්ජන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලයි…”

  1. Tank says:

    යසෝදරා දේවියටත් මෙයා අපහාස කෙරුවා. සිංහයා වගේ අධිකරණයටත් අපහාස කරලා පාර්ලිමේන්තු ව කුණුහරප සාගරයක් කරලා වාහනේ පැය 24 ක්‌ යන්න කලින් විකුණලා බදු මුදල් සාක්කුවේ දාගෙන අනෙක් එවුන්ට හොරු කියනවා. 😂

  2. GulSiri Lal Nanda says:

    Is that Island Judiciary cannot dance according to Ranjan Ramanayake’s tune ?
    First he to Judges and courts that immediate after his verdicts given by Colombo highest court. He ever never disrespect Judiciary during UNP of Ranil W,,,was incharge in Court of Law.

  3. Chatura putha says:

    නගුට දෙපරන්ද අස්සෙ,මූ මොකාටවත් බය නැහැ කියලයි ඒ කාලෙ කිව්වෙ.දැන් මූ වගේම ගොන් හරකෙක් ඉන්නව එළියෙ,ඌත් කාටවත් බය නැහැ කියල තමයි කියන්නෙ. යූ ටියුබ් එකක් අටව ගත්ත නලු බට්ටෙක්.මෝඩ මූසල මී හරකෙක්.

  4. ආයෙ එලියට ඇවිත් වීරයෙක් වෙන්න හිතාගෙන ඇති.

  5. Ayotallah says:

    This person accused and insulted the mother of HE the president. How can he expects the HE to pardon him Let he spent the next 3 years in the prison and after that he can migrate to any other country as in Sri Lanka he is a dirty bastard who insulted the judges of SC.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    මුට පල දෙන්නෙ අපේ සන්ගරත්නයට කල අපහාසය. බූරු පුතානෝ සජියගෙ ආන්ඩුවක් එන්නෙ නෑ. සදාකාලිකවම අපේ පොහොට්ටු ආන්ඩු තමා. හිරේම තමා මූ මැරෙන්නෙ.

    • hadapana says:

      එහෙමද උඹේ පොහොට්ටුවද එන්නේ එනවා උඹගේ අම්ම ගේ රෙද්ද ……මෝඩ මුසලය

  7. JR says:

    කනගාටුවයි, සමාවයි දෙකක්…

Main News