රන්ජන් ගල්වලක උසාවියක් හදා තමන්ගේ නඩුව තමන්ම අහගනී.. සාක්‍ෂිත් කැදවා නිදොස් කොට නිදහස් කර ගනී.. [Video]

February 11, 2017 at 12:21 am | lanka C news
රන්ජන් ගල්වලක උසාවියක් හදා තමන්ගේ නඩුව තමන්ම අහගනී.. සාක්‍ෂිත් කැදවා නිදොස් කොට නිදහස් කර ගනී.. [Video]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට එරෙහිව එල්ල වී ඇති චෝදනාවක් සම්බන්දයෙන් ඔහුම සාක්‍ෂි කැදවා ඔහුම නඩුව විභාග කර තමන් නිදොස් කර නිදහස් කර ගත්තේය.

සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවක නම් සිදුවන්නේ FCID වෙත පැමිණිලි කර ඔවුන් විසින් ප‍්‍රශ්න කිරීමට කැදවා අත්අඩංගුවට ගෙන ඉන් පසු අදාල නීති කටයුතුයි.

57 views
Main News