රන්ජන් ගස්.. විනිසුරු ගිහාන් පිලපිටිය සාක්‍ෂි දෙයි.. නඩුවලට රන්ජන් දැඩි බලපෑම් කල බව කියයි..

January 16, 2020 at 9:20 am | lanka C news
රන්ජන් ගස්.. විනිසුරු ගිහාන් පිලපිටිය සාක්‍ෂි දෙයි.. නඩුවලට රන්ජන් දැඩි බලපෑම් කල බව කියයි..

පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරයකු රන්ජන් රාමනායක මහතාගෙන් තමනට නඩු කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වූ බව දැනට ඇඹිලිපියට මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා සඳහන් කරයි.

ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදුකරන ලද පැමිණිල්ලක මේ බව දැක්වෙයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වශයෙන් තමන් රාජකාරි කළ කාලසීමාව තුළ අධිකරණයේ විභාග වූ සංකීර්ණ හා ආන්දෝලනාත්මක නඩු රාශියකට හිටපු ඇමැති රංජන් රාමනායක මහතාගෙන් විවිධ බලපෑම් එල්ල වූ බව ඔහු පැමිණිල්ලෙන් කියා සිටී.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බස්නායක පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පවරා තිබේ.

දැනටමත් එකී පැමිණිල්ල සම්බන්ධයෙන් පුද්ගලයන් 09 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

පැමිණිලිකාර විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ද ඒ ගැන ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

චූදිත රන්ජන් රාමනායක මන්ත‍්‍රිවරයා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

445 views

38 Comments to “රන්ජන් ගස්.. විනිසුරු ගිහාන් පිලපිටිය සාක්‍ෂි දෙයි.. නඩුවලට රන්ජන් දැඩි බලපෑම් කල බව කියයි..”

  1. kanishka Tissa says:

    Ranjan Ramanayake was doing his job that he was asked to do by his master- Ranil Wickramasinhe

    • Aurora says:

      Not only Ranil Wikramasingha, Ranjan got advice from Sirisena, Anurak umara and many UNP ministers. Check all recordings and trace all Yahapalana who involved to the judiciary.

      • Ruwan says:

        අධිකරනයට අපහාස කිරීමේ හේතුවෙන් පහසුවෙන්ම සිරගත කිරීමට සිටි ගොන්ජා අධිකරනය විසින් එම අවස්තාව පැහැර හැරියා. දැන් ඊල්ලාගෙන කනවා. මොහුන්ට සිදු උන අපකීර්තිය මිලකල නොහැකියි. අද විනිසුරු වරියක් දෙස බලන්නෙ පිටකොටුවේ සිටින අකුරු දෙකේ ගෑනියක් දෙස බලන ආකාරයට.

        • Susil says:

          100% correct.
          Ranil is the brain behind.
          When judges become corrupted means the cancer spreading the backbone of entire Sri Lanka.
          It torpedoes the utter respect we had on judiciary system.

    • Rasika says:

      ගිහාන් පිලපිටිය රන්ජන්ටත් වඩා වැරදියි . නීතිය සහ අධිකරණය ගැන අබ ඇට ගව්රවයක් ඇත් නම් කියනවද ‘ ඇප දීමට විරුද්ධ නැහැ කිව්වොත් මට ඇප දෙන්න වෙනවා’ කියලා . ‘ මැඩම්ට කියලා ඒ පැත්ත බලා ගන්න ‘ කියලා . රන්ජන්ටත් වඩා අධිකරණයට අපහාස කර ඇත්තේ ගිහාන් පිලපිටිය . මෙවැනි අපරාධ කරුවන්ට ගැලවීමට දෙන්න එපා .

  2. Sam says:

    ගොන්ජා සමග සබදකම් පැවැත් උන විනිසොරු වරියන්ගේ HIV පරීක්ශනයක් කරන්න.

    • Gomes says:

      Specially Lanka jayarathna.

      • දේවක says:

        එහෙම වුනොත් වත්මන් ආන්ඩුවෙ ඇමතිවරුන්ගෙ වයිෆ්ලගෙත් බලන්න වෙනව.

        • සිංහල බණ්ඩා says:

          ඊට ඉස්සෙල්ල උඹේ මෑණියන්ගෙ ලේ පරීක්ෂාවක් කරල හිටපන්!

  3. Politics says:

    Then why Mr. Pilapitiya waited till the voice videos were made public.

    • Tong Goyya says:

      To save his bottom!

      • Major, Attorney at law Ajith Prasanna. says:

        No he was ccomplained to the Judicial Service Commission and Police about this incident on time when he was working as Colombo Chief Magistrate. It is up to these institutions to take prompt action accordingly. Question is why these institution delay to take proper action on time?

        • චම්පා says:

          අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල කලයුත්තේ අභියාචනාධිකරණයට. එහෙම නැතුව වෙන වෙන තැන්වලට නෙමෙයි. මහේස්ත්‍රාත් වරයෙක් ඒ බව බඩාත් හොදින් දන්නවා. ගලගොඩඅත්තේ හාමුදුරුවන් ක්‍රියා කල ආකාරය ගැන එදා ගංගොඩවිල මහේස්ත්‍රාත් තුමා නිවැරදිව අධියාචනාධිකරණයට පැමිණිලි කරපු විදිහ තමා නිවැරදි. ඇයි මෙතුමාට විතරක් බැරි වුනේ?

          • Love nature says:

            යහපාලන ආණ්ඩුව රට පාලනය කල හැටි පේනවා නේද ? ..මේවා කැකිරිල්ලේ රජුගේ නඩු තීන්දුත් පරාදයි
            අහෝ මේ රටේ ජනතාව තාමත් මේ හොරු, අපරාධකාරයෝ අපේ පාර්ලිමේන්තුවේ සිටීමට ඉඩහැර නිහඩව සිටීම කොතරම් නිවට කමක්ද ?
            ගිහාන් පිලපිටිය විනිසුරුතුමා තීන්දු දුන් සියලුම නඩු නැවත ඇසිය යුතුයි …මේ නඩු තීන්දු නැවත නිවැරදි කල යුතුයි

  4. sathya says:

    පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරයකු රන්ජන් රාමනායක මහතාගෙන් තමනට නඩු කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වූ බව දැනට ඇඹිලිපියට මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා සඳහන් කරයි.

    ගිහාන් පිලපිටිය – Baba

    • Rata Wenuwen says:

      ගිහාන් උන්දෑ තොත්ත බබා

      • Alapaluwa says:

        එක නොවෙන්නම් ගිහාන් උන්දැ තොත්තම තොත්ත බබා මොකුත් දන්නේ නැ.මේ මිනිහා නියම අවංක පුද්ගලයෙක්නම් අවශ්‍ය තැන්වලට දන්වන්න තිබුණේ ඒ කියාපු කාලයේදීමයි. අනෙක අපි දැක්කා මෙයාත් හරි හරියට ගොන්ජා සමග කරපු සංවාදය දෙකක් නැ මුටත් දඩුවම් කළයුතුමයි. තව ඉන්නවා අන්තිම දුෂ්ට හතිරියක් ලංකා ජයරත්න කියලා මම බාලසිටින්නේ මෙකිගේත් කථාවක් එළියට එනතෙක් මොකද පසුගිය කාලයේදී හරි හරියට මහින්දලාට විරුද්දව තීන්දු තීරණ දුන් ගැහැණියක් බලමු අපිත් තොත්ත බබ්බු නොවේ බාලසිටින්නේ මොනවද ඉදිරියට අගවිනුසුරුවරයා ගන්නා තීරණය කියා.

  5. ගමරාළ says:

    හඩ පටවල ඇතිදෙයින් තේරෙනවා මේ හාදය බලපෑම් වලට අදාල කරයුතු නොපිරිහෙලා ඉටුකර ඇති බව. දැන් බබා වෙන්න හැදුවට වැඩක් නැහැ. පැමිනිලි කරන්න තිබුනෙ ඒ වෙලාවෙ. නීතිය නොදන්න විනිශ්චය කරුවෙක් බව පැහැදිලියි

  6. පකිරිත්තමා says:

    හඬපටය ඇහුවම තේරෙනවා කොච්චර බලපෑම් සිද්ධ උනාද කියලා. ඇප නොදී සිටීමටනම් කළ යුතු දේවල් පිලිබඳවත් රංජන්ට ඔහු උපදෙස් දෙනවා. එයාල හිතන්නෙ මේව අහන මිනස්සු මෝඩයො කියල. දැන් වැඩේ පත්තු උනාම දෙකොන ගිණි අරන් පොලීසියට පැමිණිලි කරනවා. හඬපට ලීක් උනේ නැත්නම් පැමිණිලි දාන්නෙත් නැහැනේ. දැන් ඔහේගෙ හෙළුව මිනිස්සුන්ට පෙනිල ඉවරයි මහත්තයෝ.

  7. චම්පා says:

    “පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරයකු රන්ජන් රාමනායක මහතාගෙන් තමනට නඩු කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වූ බව දැනට ඇඹිලිපියට මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා සඳහන් කරයි.” —–
    එහෙමනම්, ගරු විනිසුරු තුමා, එදාම ඒ ගැන පියවර ගත්තේ නැත්තේ ඇයි? තමන් ධුරය දරණ අධිකරණයට බලපෑමක් වුනානම්, එදාම පියවර ගන්න තිබුණා. හඩ පට එලියට එනකම් නිහඩව සිට, ප්‍රශ්ණය ඇවිස්සෙනකොට පමණක් මෙහෙම කරන එක….. සැකයි. ගංගොඩවිල අධිකරණයේ .ගරු විනිසුරුවරයෙක්, තමන්ගේ අධිකරණයට පුද්ගලයෙක් බලපෑම් කරපු වෙලාවේ ඔහු අභියාචනාධිකරණයට පැමිණිලි කලා. ඇයි එහෙම මෙතුමා නොකලේ? සාධාරණයි මගේ සැකය…..

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      ගිහාන් පිලපිටිය විනිසුරුතුමා මෙම සිද්ධිය සිදුඋන අවස්ථාවෙිම අධිකරණ සේවා කොමිසමට සහ පොලීසියට මෙිගැන ලිඛිතව පැමිණිළිකර තිබෙනවා.
      නමුත් මෙම ආයතන දෙකම නිසි පියවර ගෙන නැහැ. ඔවුන් මෙම පැමිණිළි සමිබන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට එරෙහිව කටයුතු නොකළේ ඇයිද කියා වහාම සොයා බැලිය යුතුයි.

      • sathya says:

        This is not true. Not a single complaint made by Gihan Pilapitiya

        • චම්පා says:

          අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල කලයුත්තේ අභියාචනාධිකරණයට. එහෙම නැතුව වෙන වෙන තැන්වලට නෙමෙයි. මහේස්ත්‍රාත් වරයෙක් ඒ බව බඩාත් හොදින් දන්නවා. ගලගොඩඅත්තේ හාමුදුරුවන් ක්‍රියා කල ආකාරය ගැන එදා ගංගොඩවිල මහේස්ත්‍රාත් තුමා නිවැරදිව අධියාචනාධිකරණයට පැමිණිලි කරපු විදිහ තමා නිවැරදි. ඇයි මෙතුමාට විතරක් බැරි වුනේ?

          • Alapaluwa says:

            අනේ මට මතක නෑනේ මම එදා ඒ පැමිණිල්ල හරියට කලාද කියලා.නමුත් මට යාන්තම් වාගේ මතකයක් තිබෙනවා කළා කියා කමක් නැ ඒ වෙනුවට දැන් කලානේ.

      • SLW says:

        රන්ජව අහුවුනාට පස්සෙද පැමිණිලි කරන්න මතක් වුනේ? රන්ජ අහුවුනේ නැත්තම් තාමත් මීයා වගේ ඉන්නව නේද? මෙයාගෙත් මොකක් හරි call හුටපටයක් ඇති. හොරාට කලින් වැට පන්නා .

      • Puravasiya says:

        Appata udu! Pilapitiya nidahas!! Buddhiya kohomada? Daen ithin Adhikarana Sevaa Komisame saamaajikayan vitharak nevi sabhaapathi Agavinisuruth gas!!

  8. නිමල් says:

    හඩ පට වලට අනුව නම් දෙන්නා හරි ෆ්‍රෙන්ඩ්ස්. කෙලින්ම කියන්න එපායැ මගේ රාජකාරිය මම දේව කාරියක් ලෙස සලකන බව

  9. DRS says:

    Where is teh SL bar association. Shouldn’t they be suspending Gihan Pilapitiya. How can he function as a judge now?

  10. Chinthana says:

    Ranjan has born talent for Joking. He got experiences by acting joke Film’s & joke dramas in his life time. So his hormones reacts for committing to ham or mislead someone by joking. So Sri Lankan politicians & specially women’s did not realized his attitudes and they got caught. So those, who are the people you selected to the parliament….

Main News