රන්ජන් ගහන ගහන කොලේ පරාදයි.. කාන්තාවක් මාධ්‍ය හමුවක..

January 25, 2020 at 12:02 am | lanka C news
රන්ජන් ගහන ගහන කොලේ පරාදයි.. කාන්තාවක් මාධ්‍ය හමුවක..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් අසත්‍ය බව කියමින් කාන්තාවක් මාධ්‍ය හමුවක් පැවැත්වූවාය.

ඇය සතොස ආයතනයේ සේවිකාවකි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව ඇති නඩුවක මුදල් ලබාගෙන සාක්ෂි වෙනස් කළේ යැයි රාමනායක මන්ත්‍රීවරයා විසින් එල්ල කළ චෝදනාවට ඇය සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පිළිතුරු දුන්නා ය.

ජොන්ස්ටන්ගේ නඩුව ගැන රංජන්ගේ චෝදනාවක් පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකාරියක් ප්‍රතික්ෂේප කරයි

ජොන්ස්ටන්ගේ නඩුව ගැන රංජන්ගේ චෝදනාවක් පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකාරියක් ප්‍රතික්ෂේප කරයි

Gepostet von Hiru News am Freitag, 24. Januar 2020

56,385 Viewers

8 Comments to “රන්ජන් ගහන ගහන කොලේ පරාදයි.. කාන්තාවක් මාධ්‍ය හමුවක..”

  1. Asela says:

    Mehema ithin hama ekaama gewal wala indala madhya hamu(press conference) thiyanna gaththoth….??? Jonny umba kochchara wiyadam kalaada mekata…? Hariyatama ara champikayage gani press conferences thibba wage…???

    • ප්‍රබෝධ says:

      ගොන්ජන් කියන්නේ මහා අමු තිරිසනෙක් .තමාගේ ගැලවිජ්ජාවට අහිංසක රාජ්‍ය සේවකයන්ට පවා අපහස කරන මේ අපතයට හෙන වදින්න ඕනා .මේ උඩින් කොමෙන්ට් එක දාලා තියෙන්නේ ගොන්ජන්ගේ වැසිකිලි හෝදන කෙනෙක් බවත් පැහැදිලියි .උ වෙනුවෙන් කඩේ යන්නේ උ වගේම නුගත් ජඩ මිනිස්සු තමයි .උගත්කමක් බුද්දියක් වැදගත්කමක් තිබෙන කිසිම කෙනෙක් ගොන්ජන් /හිරුනික වෙනුවෙන් කතා කරන්නේ නැත

  2. Rata Wenuwen says:

    හඬපටි හුටපටි තවමත් ඇද්දෝ,
    කෙළවර කවදද කොතනක ඇද්දෝ,
    බැක් සයිඩ් ගහානා හිරිනිකා කොහිදෝ,
    ඈගේ අතනට බොලන්! හිරි වැටිලාදෝ

  3. kurunegala lady says:

    කුරුණෑගල උසාවියේ විනිසුරුවරුන් තනිකර හොරුන්, මංකොල්ල කරුවන්ය.
    ඉඩම් ලබා දෙනවා කියා අහිංසක මිනිසුන්ගෙන් සල්ලි මංකොල්ල කාපු අපරාද කරුවන් නිදැල්ලේ සල්ලි නැති වුනු අහිංසක මිනිසුන්ට කිසිම සෙතක් නැත.

  4. kamal says:

    දහ තුන් වෙනි ප්‍රශ්නය මිත්‍ර දෝහි විම මෙය දැන ගත්තෙ බුදු බනෙන්
    නුඹගේ භාර්යාව නුඹගේ හොදම මිතුරෙකි. කවදාවත් බොරු කරන්න එපා මිත්‍ර දෝහි වෙන්න එපා. ඔබගේ සැමියා ඔබගේ හොදම මිත්‍රරකි දෙමව්පියෝ දරුවෝ නැදයෝ හොදම මිත්‍රෙරාය් ඔවුන්ව රැක බලා ගන්න. නොහැකි අවස්ථාවේදි පාගන්න එපා මිත්‍ර දෝහි වෙන්න එපා එකට නැගිටින්න.සමගිව රැස් වෙන්න සමගිව විසිර යන්න. මේ ගැන මට ගොඩක් දේවල් කියන්න තිබුනට හැම දාම නැති මනුස්‍යත්වයක් තියෙනවා ඒ තමයි ජුදාස් හැබයි ජුදාස් දන්නෙ නැ මනුස්‍යත්වයක් තියෙන ජේසු ගැන පාවා දෙනවා. එය තමයි මහින්දට හා ශ්‍රි විකුමරාජසිංහට අපි කරපු වැරද්ද. අය පාවා දෙන එකම එක්කෙනා නුඹව මාරයා. ඒ මිත්‍ර දෝහි විම නෙවෙයි මිත්‍රයන් ආරක්ෂා කිරිම මේ ගැන සියලු දෙනාම දැනගන්න ඔනේ. බොහෝ දෙනෙක් ආරක්ෂා කරන්න එක් කෙනෙක් නිරාවරණය කරන්න සිදු වෙනවා ඒ තමයි කපටි කම තියෙන කතෝලිකයන් ඔවුන් හිතන්නෙ අපි කපටි කියලා. නමුත් ඇත්තටම කපටි සිලය අඩු ඔවුන්. නමුත් එක්කෙනෙක් හිටියා ඒ සිලය රැකලා දෙන්න ඒ තමයි කමල් දස පණත නෙවෙයි පන්සිල් රකින්න. හොද බෞද්ධයෙක් නෙවෙයි හොද කපටි කුහක නැති මනුස්‍යෙයක් වෙන්න. මිට කිරිබත්ගොඩ රහත් හිමි

  5. කුඩු සල්ලිවලට ගල් පිලිම, බොල් පිලිම පවා කතාකරනවා. සල්ලි ගත්ත කෙනා කවදද කීවෙ මම සල්ලි ගත්තා කියලා.

    • සිරිකොත විජ්ජා says:

      හිරේ ඉන්න ගොන්ජා බ්ලැක් මාකට් චාර්ජස් වලට කෝල් අරගෙන අරගෙන උගේ නුගත් පන්තියේ එවුන්ට කතා කරලා කියනවලු මේවගේ තැන්වල මට සපෝට් එකට කොමෙන්ට් දාපල්ලා කියල .එන්න මේ උඩින් ලියල තියෙන්නේ අන්න ඒවගේ එකෙක්

Main News