රන්ජන් ටික ටික හිරවෙයි.. හඬ පට ගැන ඩයලොග් සමාගමට නියෝගයක්..

January 9, 2020 at 6:48 pm | lanka C news
රන්ජන් ටික ටික හිරවෙයි.. හඬ පට ගැන ඩයලොග් සමාගමට නියෝගයක්..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන ඇමතුම් ඇමතුම් සම්බන්ධ පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස ඩයලොග් දුරකතන සමාගම වෙත දැනුම් දී තිබේ.

ඊයේ දිනයේ කොළඹ අපරාධ විමර්ශන අපරාධ කොට්ඨාසය විසින් මෙම දැනුම් දීම එම සමාගමට සිදු කර ඇත.

රංජන් රාමනායක මහතා සතුව තිබිණි අද සංයුක්ත තැටි 132ක්, වීඩියෝ පට 32ක්, දෘඩ තැටි 09ක් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ පවතී.

ඉදිරි විමර්ශන කටයුතු ද එම කොට්ඨාශය විසින් සිදුකරමින් ඇත.

78,354 Viewers

6 Comments to “රන්ජන් ටික ටික හිරවෙයි.. හඬ පට ගැන ඩයලොග් සමාගමට නියෝගයක්..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    උසාවි අවසරයක් නැතිව පොලිසියට එහෙම ඉල්ලන්න පුලුවන්ද

    • Vis8 says:

      Yes. CID obtained an arrest warrant and a search & confiscate warrant. Too bad your gnp is truly fucked now 🙂

  2. Kotalawala says:

    රන්ජන් නෙමේ හිරවෙන්නෙ හොරු ටික…

    • Pal says:

      Ranjan Allana Horek Naha Bola..

      Mu Thanikara Wirudha Paksha Samajikayan Hire Dana Campaign Ekak Geniyanne.

      Theses fools are trying to make Gonjan Fool a Hero.

      How can he be a hero … A political puppet of Ranil.

      Ranjan is a disgrace to all the human in the world. He is an animal

  3. Audit Superintendent says:

    Very good! These investigations must be done as early as possible.

  4. kurunegala people says:

    රන්ජන් කුරුණෑගල උසාවියේ නඩුත් හසුරුවල තියනවා සාමාන්නිය මිනිසුන්ගේ CID එක්ක ,ඒවත් බලන්න

Main News