රන්ජන් තට්ටය පිටින් මාංචු දමා උසාවියට ගෙන එයි.. ඇප ඉල්ලයි..

January 17, 2020 at 12:00 pm | lanka C news
රන්ජන් තට්ටය පිටින් මාංචු දමා උසාවියට ගෙන එයි.. ඇප ඉල්ලයි..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද රැගෙන ආවේය.

ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති හඬ පට සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය සඳහා මොහු රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බන්ධනාගාර බසයෙන් දෑතට මාංචු දමා ඔහු එහි ගෙනවිත් ඇත.

ඔහු බොරු කොන්ඩය ඉවත්කර තට්ටය පිටින් පැමිණ සිටියේය.

ඔහුගේ නීතීඥයන් පැවසුවේ මන්ත‍්‍රීවරයාට ඇප ඉල්ලීමන් අද සිදු කරන බවයි.

288 views

26 Comments to “රන්ජන් තට්ටය පිටින් මාංචු දමා උසාවියට ගෙන එයි.. ඇප ඉල්ලයි..”

  1. RK says:

    maythuma gauna vidio eken bus eka elawapu driver ge job eka gahala yaiwage.
    Red light law violation 😆😆😆😆

  2. Hesh says:

    කොන්ඩෙ ඉදන්ම බොරුවනෙ මුගෙ තියෙන්නෙ

  3. Sarath says:

    As he says, “I trued to catch thieves, but thieves caught me and put into jail” who are the thieves? Should be judges he spoke to, should be police officers he spoke to or should be prostitutes he used.

  4. Sarath says:

    As he says, “I tried to catch thieves, but thieves caught me and put into jail” who are the thieves? Should be judges he spoke to, should be police officers he spoke to or should be prostitutes he used.

  5. සරා says:

    රන්ජන් උඔට තව උනේ.ඉදිරියේදි එක පිට එක නඩු වැටිලා එකපිට තීන්දු ඇවිල්ලා එක පිට එක සිරදඩුවම් ලැබෙනකොට ‌ෙතොට ඇත්තටම පිස්සු හැදෙනවා.‌ෙමොකද උඔ ‌ෙසෙල්ලම් කරලා තියෙන්නේ අධිකරනයත් එක්ක.ඒකනිසා උන් උඔට එලවා එලවා පහර ‌ෙදෙනවා.

  6. ජයතිස්ස says:

    විජේවනෙ මූ අනුකරනය කලේ. කසාදයක් බැදපු නැති එක විතරයි වෙනස.

  7. David Milli-banda says:

    ජයතිස්ස says:
    January 17, 2020 at 4:51 pm
    විජේවනෙ මූ අනුකරනය කලේ. කසාදයක් බැදපු නැති එක විතරයි වෙනස.

    No …No…. he was preparing to get married to Whiskey Madam…………..

  8. Criminal says:

    Now Ranja almost looks like Rejinold Kure!

Main News