රන්ජන් තමන්ගේ නඩුව තමන්ම අහයි.. විනිසුරු සමග කරන සාකච්චාවේ වීඩියෝව මෙන්න..

January 8, 2020 at 10:00 am | lanka C news
රන්ජන් තමන්ගේ නඩුව තමන්ම අහයි.. විනිසුරු සමග කරන සාකච්චාවේ වීඩියෝව මෙන්න..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමනට විරුද්ධව අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ විනිසුරකු සමග සිදුකරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජජාලාවල පැතිරී යමින් ඇත.

එම නඩු කටයුත්ත ගැන රාමනායක මන්ත්‍රීවරයා එහිදී විනිසුරුවරයාගේ උපදෙස් පතන අතර එහි තත්ත්වය ද විමසා බලයි.

ගොන්ජාගේ වික්‍රම 4

Gepostet von APATA RATAK am Dienstag, 7. Januar 2020

245 views

17 Comments to “රන්ජන් තමන්ගේ නඩුව තමන්ම අහයි.. විනිසුරු සමග කරන සාකච්චාවේ වීඩියෝව මෙන්න..”

  1. sunil says:

    එහෙමයි හාමුදුරුවනේ,ස්වාමිනි ,මිනිහෙක් නූගත් මිනිස්සු ඉදිරියේ ඔහොම පහතට වෙටෙන්න ඕනද ?AL FAIL ගොබිලන්ට නීතිය කරන්න බැරිවෙන්න නීති හදන්න ඕන .

  2. Sarath says:

    Lawyer Weeraratne thamai Basilge Malwane gedara sambnda naduwe lawyer.

  3. gamarala says:

    විනිසිකරුවෙක් රන්ජන්ට SIR කියලා කතා ක‍රන්න පුලුවන්ද ලැජ්ජයි

  4. Vis8 says:

    Whoever gave the tapes to the police: Sri Lanka’s Julian Assange: Thank you! You have done a great service to the people of Sri Lanka. They are now getting wiser.

Main News