රන්ජන් තමන්ගේ නඩුව තමන්ම අහයි.. විනිසුරු සමග කරන සාකච්චාවේ වීඩියෝව මෙන්න..

January 8, 2020 at 10:00 am | lanka C news
රන්ජන් තමන්ගේ නඩුව තමන්ම අහයි.. විනිසුරු සමග කරන සාකච්චාවේ වීඩියෝව මෙන්න..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමනට විරුද්ධව අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ විනිසුරකු සමග සිදුකරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජජාලාවල පැතිරී යමින් ඇත.

එම නඩු කටයුත්ත ගැන රාමනායක මන්ත්‍රීවරයා එහිදී විනිසුරුවරයාගේ උපදෙස් පතන අතර එහි තත්ත්වය ද විමසා බලයි.

ගොන්ජාගේ වික්‍රම 4

Gepostet von APATA RATAK am Dienstag, 7. Januar 2020

248 views

17 Comments to “රන්ජන් තමන්ගේ නඩුව තමන්ම අහයි.. විනිසුරු සමග කරන සාකච්චාවේ වීඩියෝව මෙන්න..”

  1. kamal says:

    දැන් නුඹ තේරුම් ගත්තෙ කුමක්ද පුතේ සාපේකෂ බාවය හා කපටිකම නැති වෙන්න ඔනේ කියා අම්පයර් තේරුම් ගන්න. අම්පයර් කියන්නෙ අනවශ්‍ය දෙයක් නමුත් එය නැත්තෙ බොහෝ දුරට චෙස් ක්‍රිඩාවේ විතරයි. නමුත් හැම තැනම නැති මනුස්‍යත්වයක් තියෙනවා එයට කියන්නෙ අම්පයර් නෙවෙයි විනිශ්චකාරවරයා එය නැති වෙන්න බැ. ඔබ විනිශ්චකාරවරයෙක්ද අම්පයර් කෙනෙක්ද කියා තිරණය කිරිම ඔබ සතුයි. නමුත් මම කියන්නෙ ඔබ බෞද්ධ නම් අම්පයර් වෙන්ඩ බැ.සාපේක්ෂ ව බැ කිව්වේ handicap තියෙන නිසා නැතිනම් බුද්ධ වචනය බඩේ බිජු තියාගෙන කපටිකමට ඉන්නවා වගේ.
    ගුරුදෙව් සෝවාන් ශ්‍රාවකයා සාපේක්ෂව බලන්නෙ නැද්ද පුතා කියන්නෙ නැ කියලා නේ ඔව් පුතේ නැ. ඒ කියන්නෙ සොවාන් ශ්‍රාවකයා අම්පයර් කෙනෙක් වෙන්නෙ නැ නේද ගුරුදෙව්
    ඔව් පුතේ නැ එතරම් අමාරුයි සෝවාන් වෙන්න

  2. kamal says:

    කපටි කමට මම අම්පයර් වගේ හිටියේ නැ නමුත් අවංක අවස්ථාවේදි පියවර ගත්තා. අම්පයර් කියන්නෙ කපටිකමක් නමුත් සුහදසිලිව කෘර නැතුව කපටි නැතුව ප්‍රමාණ සමික්ෂණය හා නිතිය කරන්න පුලුවන් කියා මට තේරෙනවා.නමුත් මම දන්නෙ නැ ගුරුදෙව් දන්නවා.මාගන්දිය හා එයාගෙ අම්මා අතර බුදු හාමුදුරුවන්ගෙ මැදිහත්විම මම තේරුම් ගත්තෙ දැන්. මම හිතුවා ලෝකයේ අම්පයර් ඉන්නවා කියා. බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න අම්මා මට සමාවෙන්න ගුරුදෙව් මට සමාවෙන්න

  3. kamal says:

    IMPARTIAL IS A BIG LIE IN THE WORLD.I LOVE AMERICA WILL UNDERSTAND ME AND MY TEACHER AND RESPECT US. WHO KNOW YOU KNOW SRI LANKAN LEGISLATIVE CHANGE WILL DUE COURSE IN SRI LANKA AND AUSTELIA.

    • Nisal Pramitha says:

      මොකද්ද කමලො මේකෙ තේරුම? ඇත්තටම මේ කියන්නෙ. ඔයා නිකමට වගේ hospital එකකට ගොඩවෙලා doctor කෙනෙක් හම්බෙන්ඩකො………..

      • Susil says:

        Editor, please delete the comments coming from Kamal.
        He must get treatments for metal illnesses.
        Sorry Pal!

  4. මෙිකතමයි යහපාලනයේ තිබූ සවභාය රන්ජන් ඔයා ට බොහෝම ස්තූතියි යන යන තැන ෆොන් එකෙන් වැඩ පෙන්නපු එක ඒකම ඔයාගේ තොන්ඩුව උනඑකගැනත් අපිට ඊ ටත් වැඩිය සතුටුයි අවුරැදු 10 විතර හිරේ ඉන්න කොට මෙි වගේ ෆෝන් එකෙන් වැඩ දාන් බැරිවෙන එක ගැන තමයි තියෙන එකම කනගාටුව ඔවට සුවදායක සිරමැදිරියක් ලැබෙිවායි ප්‍රාර්තනා කරනවා

  5. Chethiyasena says:

    It’s amazing how a simple idiot can do so much harm!

    He’s like the kings pet monkey allowed to guard the king with his sword in hand.

  6. අක්බාර් ලොක්කා says:

    අයියෝ මහ ලොකු ගෙම්බර් අධිකරණයේ රෙදි ගැලවෙනවා .

  7. sw says:

    යහපාලන කාලයේ නීතිය අවභාවිතා කළ නඩුකාරයන් ඉල්ලා අස්වෙයල්ලා ..නැතිනම් ජනතාව නඩුකාරයින්ව අවභාවිතා කරයි .

    • Rata Wenuwen says:

      කාට වැඩ බැරිවුනත් රන්ජනයා වැඩ කාරයා, විනිසුරුවෝ කවුරුද බන්. A/L පේල් එකාට නඩුකාරයෝ සර් කියන්න තරම් තුච්ච විදියට වැටිලා , දම්මික හෝමපාල් මූට කතාකලෙත් ‘සර්’ කියලා, ඒ තරමට පීචන් වෙලා, කතා සන්වාදයේ මේහේම කියවෙනවා , එහේනම් සර් වත් අපෙ එකෙක් ,ඒ කියන්නෙ ” දුරාවෙ” එකක්. අනේ අපොයි නඩුකාරයත් කුල වාදියක්, අදිකරනයත් ඉවරයි රටත් ඉවරයි, බබිත් සුන් බබිගේ අම්මත් සුන්

  8. Lebbe says:

    Mu nam niyama pissek. Kawadada Angoda idala awe.

  9. කොටා says:

    ඉස්සර අපේ අත්තල මුත්තල “නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවොන්ගෙ” කියල කීවෙ ඇටේ කහනවට නෙමෙයි

  10. ඇත්ත යථාර්ය says:

    ගොන්ජා ඇතුලු සැම ‌දෙනාම මුලු අධිකරණයම විනාශ කර ඇත.‌මේවා සියල්ල ‌සොයා සම්පූර්ණ සුද්ධයක් කළ යුතුය.