රන්ජන් තවත් පස් වලකට පනී.. හෙණ ගහපං කියා පලි ගහයි.. චෝදනාව කථානයක කරුටයි.. [Video]

February 13, 2017 at 11:24 pm | lanka C news
රන්ජන් තවත් පස් වලකට පනී.. හෙණ ගහපං කියා පලි ගහයි.. චෝදනාව කථානයක කරුටයි.. [Video]

ගම්පහ කොටදෙනියාව ප‍්‍රදේශයේ සිදු කරමින් තිබූ පස් කැපීමක්ට එරෙහි විරෝධතාවයකට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහභාගී විය.

විරෝධතාකරුවන් කියා සිටියේ කතානායක කරු ජයසූරිය මහතාගේ ඥාතීන් විසින් මෙම කටයුත්ත සිදු කරන බවයි.

එහිදී පිරිස ඇමති නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ මෙම පස් කැපූ අයට හෙන ගහපං කියායි.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු සදහ්න කර සිටියේ කතානායකවරයා හෝ ඔහුගේ සහෝදරයා මෙම පස් කැපීමට සම්බන්ද නැති බවයි.

27 views
Main News