රන්ජන් දිගටම හිරේ.. මෝසම අධිකරණයෙන් විසි කර දමයි..

March 22, 2021 at 12:41 pm | lanka C news
රන්ජන් දිගටම හිරේ.. මෝසම අධිකරණයෙන් විසි කර දමයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ලබා දී ඇති සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෝසම ඉවත දමා තිබේ.

මන්ත‍්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥ්‍යන් විසින් මෙම මෝසම ගොනු කර තිබිනි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරු කරමින් රාමනායක මන්ත‍්‍රීවරයාට බරපතල වැඩ ඇතිව වසර 04ක සිර දඬුවම් නියම කර තිබේ.

ඔහු මේ වන විට රදවා සිටින්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදීය.

43,876 views

17 Comments to “රන්ජන් දිගටම හිරේ.. මෝසම අධිකරණයෙන් විසි කර දමයි..”

  1. Alponso says:

    ඇත්තෙන්ම මේවගේ රට කාපු අපතයෙකුට මේ දඩුවම කිසි සේත් ප්‍රමාණවත් නැත මෝසමක් දමා දඩුවම වැඩි කල යුතුයි.

    • Riyan says:

      Hello. Obathuma Mona manacika mattamaka edan ohoma Katha karanawada ? Obaata kisima dahamak nethda. Suwanda Saha ganda denenawaada. Pudumawenna dekuth Neha. Sinhalayanta Wala kapanne oba Saha oba wage karumakkarayo. Kisima manussa Kamak nethi, wasiyata hoiya kitana oba Saha oba wage Ayata aniwarryayenma egeneemak manussa Kamak nethuwa ethi

      • කඩියා says:

        ගොන්ජා කියන්නේ අවලම් චරිතයක්. උගේ නූගත් බවත් කිසිම ආගමක් දහමකට අඩoගු නැති චරිත ලක්ශනය එක්කම UNP යේ පාදඩ කොටස්වල චන්ද බලාගෙන කරපු නීතියට සහ සදාචාරයට එරෙහි රගපෑම් ඔහුටම පාලනය කරගන්න බැරිවීමේ ප්‍රතිඵලය බලුකූඩුවේ අවුරුදු 4 ඉන්න ව්ෙෙෙ එක්න.

  2. P.D Goonawardena says:

    දිට්ඨ දම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට…..

  3. JOHN says:

    කට නිසා මාළුවා නැසෙනවා වගේ වැඩක් රන්ජන්ට සිදු වී ඇත්තේ ..නරකද කතෝලික දුරාවන්ගෙන් සහය පතුවොත් ….මහා බැංකු මගඩියේ මහා හොරා රනිල් ගෙන් සහයක් නැද්ද රන්ජෝ

    • Fernando says:

      මමත් හිතුවේ කතෝලික දුරාවෙනම් නඩු නෑ කියල ගොන්ජ කියපු නිසා ගොන්ජ නිදහස් වෙයි කියල. කෝ එහෙම දෙයක් වෙලා නෑනේ .මූ කට ඇරියොත් බොරු කියන්නේ.

  4. cobra says:

    රනිල් නිදැල්ලේ ..රන්ජන් ඇතුලේ …එක තමයි අපේ රටේ දේශපාලනයේ හැටි ..ලොක්කෝ එළියේ ..සොක්කෝ ඇතුලේ

  5. අපරාධය සහ දඬුවම says:

    මොකක්ද දෙයියනේ මේ මිනිහා කර ඇති අපරාධය

    • Gonjan says:

      ඇයි මූ උබේ ගෑනිගේ පස්සේ ඇරියේ නැද්ද? මූ මොනවද නොකලේ කියල අහපන්.

      • asela says:

        Passe arinawada nadda kiyana eka ugee personal deyak …!!! Thopi ballo wage comments daala hama nenna hadanne salli walata, E manussayaa kathaa kale eththa Rate inna serama thakkadi ballanta ridunaa eken itaa passe ballo ekathu welaa uoowa athulata damma ,uoo bale kaatawath arala naha passe ? danne nathnam thope ganun genma ahapalla

      • Namal says:

        mu thoge ganitath keliya da ?
        lagadeema hora set eke naaki eka ekaa marila yanawa me karapu aparadayata ?
        sunami hora…Sini boy….wage un iwara wenawa

    • On The Spot says:

      අනේ බොල තෝ වගේ මෝඩ මූසල මී හරකෙක්.

  6. GulSiri Lal Nanda says:

    Hon Ranjan Ramanayake being misused by UNP right-wing leadership of Ranil + Sajith for their political purposes to remain in power by hook or crook. He will be compensated by Ranil & Sajith of CB scam of billions of rupees looted of that poor citizens of our country people ? He has be long journey in jail.

  7. GulSiri Lal Nanda says:

    Hon Ranjan Ramanayake being misused by UNP right-wing leadership of Ranil + Sajith for their political purposes to remain in power by hook or crook. He will be compensated by Ranil & Sajith of CB scam of billions of rupees looted of that poor citizens of our country people ? He has be long journey in jail. How can he put Judiciary remedies such ignorant man like Ranjan R…..
    These political clowns has No place in Democracy and rule of Law in Island Republic.

  8. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජ කියන අපතයාට කිසිම බුරැලක් නොදිය යුතුයි. මූ එලියට ආවොත් නැවත අධිකරණයට අපහාසකිරීම කරනවා සිකුරැයි. මූ මානසික රෝගියෙක්. කොටිටෝරැවා කොට කොටා ගොහින් කෙසෙල්ගහට කොටල කෙළවගත්තා. දැන් බෙලෙක් පිගානෙ පොල්සමිබෝල එක්ක බත්කාපිය. නැවත පාර්ලිමේන්තු ඒමනමි බෑ.

  9. බූරු පුතාණෝ සජියා says:

    අධිකරණයට අපහාස කෙරුවොත් ඒ නඩුවෙ තීන්දුව නඩුකාරයෝ තීරණය කරන එක පක්ෂග්‍රාහී නිසා විද්වත් ජූරි සභාවකින් ඒක කරන්න පුළුවන් විදිහට නීතිය වෙනස් කරන්න ඕනැ.

  10. DINESH JAYASINGHE says:

    Me wage Keppayo merenekal laginna ona itha sudusuma thene. Muu karapu ekema de back side despalanayayi, me wage harak parlimethu yawapu gampaha harak !

Main News