රන්ජන් දෙරණ 360දී කාලෝ ෆොන්සේකාට අමතයි.. ‘බෑනෝ කට පරිස්සම් කර ගන්න’යි කාලෝ කියයි… [Video]
February 14, 2017 at 9:20 am | lanka C news![රන්ජන් දෙරණ 360දී කාලෝ ෆොන්සේකාට අමතයි.. ‘බෑනෝ කට පරිස්සම් කර ගන්න’යි කාලෝ කියයි… [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/02/ranjan-1.jpg)
ඊයේ රාත්‍රියේ පැවති ‘දෙරණ 360’ වැඩසටහනට සහභාගී වූයේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතායි.
වැඩසටහන අවසන් බාගයේදී නියෝජ්‍ය ඇමතිවරයා විසින් සිය මාමා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට දුරකතන ඇමතුමක් ගත්තේය.
එහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් මහාචාර්යවරයා ‘බෑනා මට ඔයා ගැන ආඩම්බරයි. හැබැයි කට ටිකක් පරිස්සම් කරගන්න’ යයි කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
මාමා උගතෙක් වෙලා බෑනා ගණිකාවක් උනේ කොහොමද? දැවෙන ප්‍රශ්න මේවා.
අනේ මාමේ ඔයාගේ නරි බෑණා , ඇනකොන්ඩා වගේමයි
කාලෝට යම් පිළිගැනීමක් තිබුනානම්, එකත් නැති උනා මේ වගේ ගොන් හරකෙක් බෑණා කියල දැනගත්තම.
ගොන් රන්ජගේ බොසා දැන් ” ආචාර්ය උනා.
එතකොට මහාචාර්ය මාම සහ ආචාර්ය බොසා.
රන්ජ තව ගොන් පාට් දමාවි.
Ranja has a mental disorder. It’s called Histrionic personality Disorder in medical field. Rather than glorify his silly actions someone should direct him for medical assistance immediately.
you mean he is no difference to the whole lot sitting in the parliament ?
First you better consult a Dr since you are felling a disease which is incurable.
😀 😀 😀 True
bohoma adarayen kiyanne….me wage leddunta publicity dena eka please nawaththannaaa……… munta oneth okama thamai……..mu gena kathakaranawata wada hondai guda wathayak gena katha karanawaaaa….
moo moota deela thiyena upa amathi thanathuren monawada karala thiyenne. oo wena kunu godawal naagannawa vitharayi. ethakota upa amathi hatiyata moo padi ganna eka janatha mudal awabhaawitha kireemak nemeyida?
It is hard to believe intelligent person like Prof. Karlo promoting these type of action telling I am proud of you bano. Is that the way society should go?. How about all the parliamentarians doing the same and blaming government servants without proper facts on public places. Is that the way Prof. Karlo teaching to his students behave like in society. Does he not promoting and should proud about students who think wisely and take action wisely. If society approve and proud about these type of actions I have to tell god bless that country. How about the other side of the party. They may not guilty but publicly humiliating without knowing anything.
Hard to believe this uneducated male prostitute is an uncle of Dr Carlo Fonseka. May be a ‘hora shot’.
අපි දෙරණින් බලාපොරොත්තු වෙන්නේ මිට වඩා වැදගත් පුද්ගලයෙක් 360 ට තුලින් දකින්නයි අපිට 360 බලන එක එපා කරන්න එපා