රන්ජන් නැවතත් කරලියේ.. කුඩු ගේන බව හඬපටවල කියූ දිලිත් ජයවීර හා වරුණි අමුණුගම සමග සුපිරි බීම සාදයේ..

March 10, 2020 at 10:00 am | lanka C news
රන්ජන් නැවතත් කරලියේ.. කුඩු ගේන බව හඬපටවල කියූ දිලිත් ජයවීර හා වරුණි අමුණුගම සමග සුපිරි බීම සාදයේ..

රටේ විශාල ආන්දෝලනයකට ලක් කරමින් තමන් සමඟ දුරකථනයෙන් සංවාද කල ඉහළපෙලේ පුද්ගලයින් කිහිපදෙනෙකුටම ප්‍රස්න රාශියක් ඇතිකල රන්ජන් රාමනායක නැවතත් කරලියට පැමිණ ඇත.

පසුගියදා කොළඹ සුපිරි හෝටලයක පැවති උපන්දින උත්සවයක් සම්බන්ධයෙන් ඔහුගේම ෆේස්බුක් පිටුවේ පලවූ ඡායාරූප කිහිපයක් මෙහි දැක්වෙයි.

රාමනායක එම සාදයේදි මදුවිත පානය කරමින් විනෝද වන්නේ ඔහු විසින්ම තදින්ම විවේකය කල දෙරණ නාලිකාවේ අධිපති දිලිත් ජයවීර, වරුණි අමුණුගම සහ ශ්‍රි ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු සමඟය.

රන්ජන් රාමනායක මහතාගේ හෙලිදරවු වූ හඬ පටයක ඔහු පවසන්නේ දිලිත් ජයවීර හා වරුණි අමුණුගම කුඩු ගේන බවය.

120 views

16 Comments to “රන්ජන් නැවතත් කරලියේ.. කුඩු ගේන බව හඬපටවල කියූ දිලිත් ජයවීර හා වරුණි අමුණුගම සමග සුපිරි බීම සාදයේ..”

  1. Shi Kau says:

    to dilute . their names were dubbed in to fake vice record by Iraj

Main News