රන්ජන් නිදහස් කරගන්න ඩයනා මැදිහත් වෙමින්..?
January 22, 2021 at 3:00 pm | lanka C news
වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.
ජනාධිපති සමාවෙන්න නිදහස ලැබූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ඩයනා ගමගේ මහත්මිය තමාට දඬුවමෙන් සමාව ලබා ගැනීම සඳහා මුල් වූ බවයි.
රංජන් රාමනායක මහතා සහ ඩයනා ගමගේ මහත්මිය ඉතා සමීප මිතුරන් දෙදෙනෙක් වන අතර පසුගිය මැතිරණයේදී දෙදෙනාම සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් විය.
So Diana prefers B side ? OMG !