රන්ජන් නිදහස් කරගන්න ඩයනා මැදිහත් වෙමින්..?

January 22, 2021 at 3:00 pm | lanka C news
රන්ජන් නිදහස් කරගන්න ඩයනා මැදිහත් වෙමින්..?

වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

ජනාධිපති සමාවෙන්න නිදහස ලැබූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ඩයනා ගමගේ මහත්මිය තමාට දඬුවමෙන් සමාව ලබා ගැනීම සඳහා මුල් වූ බවයි.

රංජන් රාමනායක මහතා සහ ඩයනා ගමගේ මහත්මිය ඉතා සමීප මිතුරන් දෙදෙනෙක් වන අතර පසුගිය මැතිරණයේදී දෙදෙනාම සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් විය.

184,909 views

17 Comments to “රන්ජන් නිදහස් කරගන්න ඩයනා මැදිහත් වෙමින්..?”

  1. වෙබ් බුවා says:

    මේව කරන්න කාටද බැක් සයිඩ් එක දෙන්න වෙන්නෙ කියන එකයි අපට තියෙන ප්‍රශ්ණෙ

  2. COOL says:

    දුප්පත් මිනිස්සූ වෙනූවෙන් කඩෙ යන්න කවූරුත් නැද්ද

  3. SL says:

    ඔය හිරේ යන ඇමතිලා ,මන්තිරිලා හැම එකාටම ජනාධිපති නිදහස ලැබෙනවානම් , රටේ සල්ලි කන්නේ නැතිව පාර්ලිමේන්තුවටයි ,ජනාධිපති මන්දිරෙටයි වෙලා තොපි ඕනේ නැටුමක් නටාගනියවූ.

    නඩුව ඉවර වෙනකල් ඉඳල ,හිරේ ගියහම හැම හු* ම ජනාධිපති මැදිහත් වෙලා බේරගන්න නම් අධිකරණයක් ,පොලිසියක් මේ රටට ඕනේ ම නැත .

  4. කේලමා says:

    හා ! හා ! තේරුනේ දැන් තමයි !

    • කොටියාගොඩ සුනිල් ගල්ලපත්ති says:

      හිරුනිකා රන්ජන් හඬ පට අංක 2, ඩයනා රන්ජන් හඬපටය එලියට එන සීන් එකක්ද ? ඊට කලින් ඩයනා දෙන්න යන්න රා පස්සට පස්ස…හෆොයි ඉතින් මේ රෙ පු එකේ තියන පවර් එක නේද

  5. Kumari says:

    මේ වගේ මේලෝරහක් නැති නිලියන් ආණ්ඩුවට අරන් අණ්ඩුව ආසුචි ගාන්නවා. රටෙම ඉන්න හොරු අපතෝයෝ බෙරගන්න මේ ගැනි සැදි පැහැදි ඉන්නවා.ඇත්තටම කනගටුයි. කවුරු ආවත් ලංකාවේ මිනිස්සු අසරණයි.

  6. T says:

    ගැහැනියකට ඕනේ වෙලාවකට දිගට හරහට පළලට අරින්න වහන්න පුළුවන් බැංකුවත් තියෙනවා කියන්නේ ඕක තමයි .

  7. පොඩි එකා says:

    කාලි ගෙ පැනිය වගෙ නෙවෙයි ඩයන ගෙ පැනිය.
    බීපු ගමං පෙතිපලේ සුවර්.
    සුටුස් ගාලා බඩු එයි හිරෙං එලියට.
    අර හාංදුරුවා ව ත් ගත්තෙ, සෙනිකව

    • මොකද්ද says:

      උඹේ මොකද්ද පොඩි? මොලේද නැත්තං අහවල් එකද?

  8. You can do it definitely

  9. Pansilu says:

    ගෝඨාභය karanna පුළුවන් reddhak na oka hamadetama ලොකු kkama විතරයි. Meeka අපිත් rawattuwa

    • පුන්සිරි says:

      උඹට කරන්න පුළුවන් රෙද්දක් නෑ කියන එක අපි දන්නව බන්. උඹ අම්මගෙන් රු. 50 ඉල්ලගෙන රී ලෝඩ් දාගෙන මෙතන ඇවිත් පොර වෙන්න කියල හිතාගෙන ගොන් ආතල් දීලා කිච වෙන එකේ ඉවරයක් නෑනෙ පොන්සිලු

  10. දුටුගැමුණු says:

    ගෑනු දේශපාලනට ආවාම රටම විනාශයි.
    ඒක තමයි බුදුන්වහන්සේ ස්ත්‍රින්ට රාජ්‍ය පාලනය , විනිශ්චයකාර ආසනය, හා ඉතා දුර බැහැර පලාත් වලින් ආවාහ විවාහ නොකර ගත යුතුයැයි වදාළේ. (කම්බෝජ සූත්‍රය , අංගෝත්තර නිකාය)

Main News