රන්ජන් නිදහස් කරන්න සියළු ලේඛණ සූදානම්.. ජනපති අත්සනින් රන්ජන් එලියේ…

July 28, 2022 at 11:20 am | lanka C news
රන්ජන් නිදහස් කරන්න සියළු ලේඛණ සූදානම්.. ජනපති අත්සනින් රන්ජන් එලියේ…

දැනට සිර දඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසා අවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය තිබෙන බව කී අමාත්‍යවරයා එය ලැබුණු සැනින් ජනාධිපතිවරයා විසින් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.

ඒ අනුව නුදුරු දින කිහිපයක් තුළදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වනු ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

29,559 views

11 Comments to “රන්ජන් නිදහස් කරන්න සියළු ලේඛණ සූදානම්.. ජනපති අත්සනින් රන්ජන් එලියේ…”

  1. Nishanthi says:

    Nidahas kalaata kamak naa KATATA IBBEKUTH lehesthi karalaa thiyanna. Mokada eyaa vitharai aduwakata hitiye

  2. Roy says:

    This is not right, anyway.
    Not sure why Ranil did this!

    Hope, Ranja will be doing as a responsible citizen (not a joker).
    Of course, everyone needs to be a responsible citizen: no other choice.

  3. Niyamayi says:

    මෙයින් ඔප්පු වෙනවා රනිල් කරන්නේ ගොටබයට ඕන දේ නෙවේ. හරීන් වගේ කෙනෙක් ට ඇවිත් යහපත් දෙයක් කල හැකි බව.

  4. sarath says:

    Thank you Ranil♥️

  5. Run Silva says:

    Vපරගලය යනු මැල්කම් රංජිත් ද්‍රෝහියා විසින් කතෝලික න්‍යාය පත්‍රයට අනුව කරන ලද්දක් බව මෙයින් පැහැදිලි වේ.
    ඔවුන් ප්රුතූගාලයට පැන් නිය යුතූය.

  6. Hotta says:

    රන්ජන් නැති කාලෙ ඒ වෙනුවෙන් වැඩ බලපු ලොරි ගොන් ටෝක් දීපු දැනටත් දෙන සුදාට එතකොට මොකද වෙන්නෙ.අපරාදෙ ඌත් කාටවත් බය නැති කටට බ්‍රේක් නැති බයිසන් කුලයේ එකෙක්.සමහර විට රන්ජන්ගෙ දෙවෙනිය විදියට ඉස්සරහටත් වැඩ කරයි.

  7. Modaya says:

    First economic achievement of Ranil. Hereafter there would be no shortages.

  8. susa says:

    winisuruwantat tarjanayakarapu nitiya nawala pu…….e gahapu nitiya ballata dapu dadawate giya ballekta mokatada mehima waradi widihata back side ekenma nidahasa denne

  9. john the Baptice says:

    මයිනගේ vidio තවත් එලියට ඒවි