රන්ජන් නිදහස් කිරීමත් සමග සියළු හඬපට ප්‍රසිද්ද කරන්න කියයි…
February 11, 2022 at 9:20 am | lanka C news
සිරදඬුවම් විඳිමින් සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නේ නම් ඔහුගේ දුරකථනයේ සඳහන්ව ඇති හඬ පට සියල්ල සමාජගත කළ යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
රන්ජන් රාමනායක නිදහස් කරන්න කරන්නැයි පසුගිය කාලය පුරාම මතයක් ගොඩ නැගුනේ කිසිවකු සිරගත කරනවාට කැමති නැති නිසා බවත් පැවසූ ඔහු රන්ජන් රාමනායක අධිකරණයට එරෙහිව කළ ප්‍රකාශවල බරපතළකම රටේ ජනතාව දැනගත යුතු බවද පැවසීය.
දැනට සමාජගත කර ඇත්තේ රන්ජන් රාමනායක ඇත්ත කතා කිරීම නිසා සිරගත කිරීම් කර ඇති බව යැයිද හෙතෙම පැවසීය.
එනිසා අදාළ හඬ සමාජ ගත කිරීමෙන් රංජන් රාමනායක පොලිසිය අධිකරණයට කල බලපෑම් මේ මුළු සමාජයටම දැනගත හැකි වනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
හරියටම හරි.. මිනිස්සු මේ දේවල් දැනගන්ඩ ඕනා…
රන්ජන් එලබෙන වෙසක් පොහෝදින නිදහස් කිරීමට යනවා කියා රාවයක් යනවා. වෙසක් දිනය යනු තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජානන්ගේ තෙමගුල සිහිකරන උතුම් දිනයක්. එවන් දිනයකදී එවන් දිනයකකදී පුණ්‍ය කටයුතු කිරීමයි කලයුත්තේ. බුදු දහමට මහා සඝ රත්නයට අපහාස කල පව්කාරයෙක් කාරයෙක් නිදහස් කිරීම අපාගත වන ක්‍රියාවක්. අතිගරු ජනාධිපති තුමා අපාගත කිරීමේ ප්රයත්නයක්ද කියාත් සැක සහිතයි. රන්ජන් නිදහස් කිරීමට අවස්යව ඇත්තේ ඉතාම සුලුපිරිසකට .ඒ අයගෙනුත් බහුතරයක් විවිධ බලපෑම් නිසා එක් උන අය. ඔහු කල වරද සමාව දිය නොහැකි වරදක් දුමින්ද සිල්වා වැනි නිර්දෝශී යුගපුරුසයෙක් බලපෑම් කර අවුරුදු 5 සිරගත කලා ඒ ඔහුගේ තාරුන්‍ය වටිනාම කාලයක්. එයට වන්දි ගෙවන්නේ කවුද .මෙයට සම්පූර්ණ වගකිව යුත්තා මේ පව්කාරයා. ඔහුගේ සිරදඩුවම අනවස්ය බල පෑම් වලින් තොරව ගෙවී යාමට සැලස් විය යුතුයි .රන්ජන් නිතර කියන පරිදි දෙවියන් වහන්සේට සියල්ල කල හැක මෙය දෙවියන්වහන්සේට බාර දී ජනාධිපති නිශ්ශබ්දව සුටුය යුතුයි .
බම්බුව ඇත්ත කතා කිරීම. ගොන්ජා තමයි රටේ නීතිය ගණිකා සේවයේ යෙදවීමේ පිම්පි ජොබ් එක කළේ. උගෙම හඩ පටවලින්ම ඒක පේනවා. ඌ ඔය බ්‍රෝකර් වැඩේ කළ නිසා තමයි ඌ දන්නෙ හැමෝම සල්ලි වලට විකිණෙන බව. උන්ට සල්ලි දෙන අතරමැදියා තමයි ගොන්ජා.
රන්ජන් එලබෙන වෙසක් පොහෝදින නිදහස් කිරීමට යනවා කියා රාවයක් යනවා. වෙසක් දිනය යනු තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජානන්ගේ තෙමගුල සිහිකරන උතුම් දිනයක්. එවන් දිනයකදී පුණ්‍ය කටයුතු කිරීමයි කලයුත්තේ. බුදු දහමට මහා සඝ රත්නයට අපහාස කල පව්කාරයෙක් කාරයෙක් නිදහස් කිරීම අපාගත වන ක්‍රියාවක්. අතිගරු ජනාධිපති තුමා අපාගත කිරීමේ ප්රයත්නයක්ද කියාත් සැක සහිතයි. රන්ජන් නිදහස් කිරීමට අවස්යව ඇත්තේ ඉතාම සුලුපිරිසකට .ඒ අයගෙනුත් බහුතරයක් විවිධ බලපෑම් නිසා එක් උන අය. ඔහු කල වරද සමාව දිය නොහැකි වරදක් දුමින්ද සිල්වා වැනි නිර්දෝශී යුගපුරුසයෙක් බලපෑම් කර අවුරුදු 5 සිරගත කලා ඒ ඔහුගේ තාරුන්‍ය වටිනාම කාලයක්. එයට වන්දි ගෙවන්නේ කවුද .මෙයට සම්පූර්ණ වගකිව යුත්තා මේ පව්කාරයා. ඔහුගේ සිරදඩුවම අනවස්ය බල පෑම් වලින් තොරව ගෙවී යාමට සැලස් විය යුතුයි .රන්ජන් නිතර කියන පරිදි දෙවියන් වහන්සේට සියල්ල කල හැක මෙය දෙවියන්වහන්සේට බාර දී ජනාධිපති නිශ්ශබ්දව සුටුය යුතුයි .
ගොන්ජා විඳින්නේ ඌ අනුන්ට කළ දේට විපාක.
UMBE THATHTHA KOHOMADA NADUWALIN BERUNE????????????
ඉතින් රන්ජන් කිව්වේ මේ මහපොළවේ ඇස්පනාපිට පෙනෙන සත්‍ය… අදිකරණය අන්ත දුෂිතයි
Ethakota okkoma gas
ඵතුමා කතා කල දේවල් යු ටියුබ් එකේ දාලා තියෙන්නෙ ඵ්වා සේරම බලලා ජනතාව ඇත්ත කතා කල බව සේරම අය දන්නවා තව මොනවද සීඩී පටි ඵතුමා නිදහස්කරන්න මුලු ලංකාවම දැන් ඵතුමා සමග
උඹ ඒවා බැලුවද? නැත්නම් මොළේ උඩ වාඩිවෙලාද බැලුවෙ. උඹ බලලා තියෙන්නෙ “who is the president of sri lanka?” මැටි කතාවද?
හිරු දෙරණ බලන අපි රංජාගේ කතා කොහෙන කියලා අහන්නද
Athula says:
February 11, 2022 at 11:38 am
ඉතින් රන්ජන් කිව්වේ මේ මහපොළවේ ඇස්පනාපිට පෙනෙන සත්‍ය… අදිකරණය අන්ත දුෂිතයි
දුෂිත ka-lay Gonja ma thaMA…
Fully agreed with MP Bandara……