රන්ජන් නිවුයෝක් Sex Shopවල පිරිමි ගණිකාවක් ලෙස වැඩ කරලා..- අරුන්දික හෙලි කරයි..

March 23, 2019 at 10:16 pm | lanka C news
රන්ජන් නිවුයෝක් Sex Shopවල පිරිමි ගණිකාවක් ලෙස වැඩ කරලා..- අරුන්දික හෙලි කරයි..

රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කලකට පෙර ඇමරිකාවේ නිවුයෝක්හි Sex Shop වල පිරිමි ගණිකාවක් ලෙස සේවය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

1983 කලබල කාලයේදී තේවරාජා නම් පුද්ගලයෙකුගේ උගස් බඩු සාප්පුවේ මුදල් සෙප්පුව මංකොල්ල කෑ අයෙක් බවත් ඒ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසියේ පැමිණිලි ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එම කාලයේදී ඔහුට කිවුවේ ‘කුකුල් රන්ජන්’ කියා බවත් ඊට හේතුව කුකුලන් හොරකම් කිරීම බව මුළු මීගමුවම දන්නා බවත් අරුන්දික ප‍්‍රනාන්දු මහතා හෙලි කර සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව හෙලි කලේය.

රිපොට් වෙන්න කලින් ඉක්මනට බලන්න===========================රන්ජන් රමනයක පිරිමි ගනිකාවක් විදිහට ඇමෙරිකාවේ වැඩකරලා ,රත්තරන් බඩු කඩෙක සේප්පුවක් හොරකන් කරලා නඩු තියනවාලු 19/03/2019 Hon Arundika Fernando (@ parliment)

Gepostet von Arjuna de Silva am Dienstag, 19. März 2019

0 views

19 Comments to “රන්ජන් නිවුයෝක් Sex Shopවල පිරිමි ගණිකාවක් ලෙස වැඩ කරලා..- අරුන්දික හෙලි කරයි..”

  1. Magammana service eke Senerathgen ahuwanam kiyai lassanata

  2. gonja says:

    ranjan kohomath oka pili gannawa neda. eya gankawek bawa.

  3. Saman says:

    Arundika is a lier. We live in New York and we know this is a lie.There are no male prostitutes available in the so called sex shops in New york.
    Arundika is a drug kingpin who imports massive amounts of drugs to Sri Lanka.
    He seems to revenge from Ranjan to cover up his own sins.
    Arundika booruwo Ranjan Mahathmaya is thousand times a better gentleman than you.
    He is genuinely compassionate about civilians, he has proved it. Don’t try to insult him to cover up your dirty drug dealings.

Main News