රන්ජන් නිවුයෝක් Sex Shopවල පිරිමි ගණිකාවක් ලෙස වැඩ කරලා..- අරුන්දික හෙලි කරයි..

March 23, 2019 at 10:16 pm | lanka C news
රන්ජන් නිවුයෝක් Sex Shopවල පිරිමි ගණිකාවක් ලෙස වැඩ කරලා..- අරුන්දික හෙලි කරයි..

රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කලකට පෙර ඇමරිකාවේ නිවුයෝක්හි Sex Shop වල පිරිමි ගණිකාවක් ලෙස සේවය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

1983 කලබල කාලයේදී තේවරාජා නම් පුද්ගලයෙකුගේ උගස් බඩු සාප්පුවේ මුදල් සෙප්පුව මංකොල්ල කෑ අයෙක් බවත් ඒ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසියේ පැමිණිලි ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එම කාලයේදී ඔහුට කිවුවේ ‘කුකුල් රන්ජන්’ කියා බවත් ඊට හේතුව කුකුලන් හොරකම් කිරීම බව මුළු මීගමුවම දන්නා බවත් අරුන්දික ප‍්‍රනාන්දු මහතා හෙලි කර සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව හෙලි කලේය.

රිපොට් වෙන්න කලින් ඉක්මනට බලන්න===========================රන්ජන් රමනයක පිරිමි ගනිකාවක් විදිහට ඇමෙරිකාවේ වැඩකරලා ,රත්තරන් බඩු කඩෙක සේප්පුවක් හොරකන් කරලා නඩු තියනවාලු 19/03/2019 Hon Arundika Fernando (@ parliment)

Gepostet von Arjuna de Silva am Dienstag, 19. März 2019

1,117 views

19 Comments to “රන්ජන් නිවුයෝක් Sex Shopවල පිරිමි ගණිකාවක් ලෙස වැඩ කරලා..- අරුන්දික හෙලි කරයි..”

  1. Bra Sira says:

    Ranjan met his match!

    • Saman says:

      එක්නැලිගොඩව හම්බ වුනෙත් මෙ යකාටම නෙද?

  2. Nihal says:

    He worked in a gas station

  3. Rohan says:

    අරුන්දික ඒක දන්නේ, අරුන්දිකත් සෙවාවක් හොයාගෙන එතනට ගියාද ??

    • Brahmana says:

      මිනිහා හොඳ පිරිමියෙක්. කොලු කාරයෙක් නෙමේ.

  4. Independent buwa says:

    හරි රංජන් ඔයා කියන සේරම කළා කියමුකො , ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනාට පස්සේ චෝදනාවකට ලක්වෙලා නෑනේ….

    • හැකහැක says:

      ඇයි ඉතාලි ගිහින් ගැනියෙක් බඳිනවා කියල ගනිගෙන් සල්ලි අරන් චාසේ එක දන්නේ නැද්ද?

  5. sunil attanayaka says:

    Uoo mona kalama muoota moko..muooth patta apathayek me…ethanol gennane muoo kiyala heli kalata oya apahasa karanne…ehema baluwama muge amma france wala karanneth gewal wala kakkussi hodana ekane….!!!

  6. Lal & Gietha says:

    ඔය කථාව ඇත්ත!
    ඇමරිකාවෙ ඉන්න අපිටනම් ඕක අලුත් දෙයක් නෙමේ.

  7. walpalbudget says:

    Well, It is sad to see what these guys in the parliament say during the budget debate. I don’t think many of these guys know at least what is in the proposed budget and what are the implications to the country in the coming year and future. It is sad to see people vote for these guys who have no idea about why they were even appointed to represent their electoral district. If the speaker has at least come brain, he should direct these guys what they can talk about in a budget debate. I hope. for the sake of Sri lankas’ future, no matter what party, these guys may not ever appointed to this place.

  8. Nim says:

    GON RANJA
    DANATATH AMA RAKIYAWA
    KARANAWA WAGAE PENNE
    AHAMA NATHNAM KUDU
    GAHALA WAGE
    PARLIAMENT AKA KATHA
    KARANNE??😗😗😗😗😗😗😗😗😗😗😋

  9. Open mind says:

    එක්නැලිගොඩ කෙනෙක්ආයෙත් හමුවෙලා වගේ..

  10. nim says:

    All MP s should understand their main responsibilities. useless fellows. rather finding someone’s nonesens focus on economy and related matters.

Main News