රන්ජන් නිසා මුළු එජාපයම කුඩුකාරයන් වෙලා..- එජාප මැති ඇමති වරුන්ගෙන් රන්ජන්ට දැඩි විරෝධය..
February 20, 2019 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන් කුඩුකාරයන් යයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විසින් පැවසීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ ජේෂ්ඨයන් කිහිපදෙනෙකු විසින් පක්ෂ නායකත්වයත් දැනුවත් කර ඇති අතර නුදුරේදීම රංජන් රාමනායක මහතා කැඳවා අවවාද කරනු ඇතැයි වාර්ථාවේ.
එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම රංජන් රාමනායක මහතාට දුරකථනයෙන් අමතා දැඩි දෝෂ දර්ශනයට ලක්කර ඇතැයිද වාර්ථාවේ.
පොදුවේ සියලු දෙනාටම කුඩුකාරයන් යයි චෝදනා නොකර තොරතුරු ඇත්නම් නම් ගම් සහිතව හෙළි කරන ලෙසයි.
නොඑසේ නම් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා කුඩුකාරයන් ලෙස හංවඩු ගැසෙමින් ඇතැයිද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ අතර තවත් එජාප මැති පිරිස් ප්‍රසිද්ධියේ සඳහන් කරමින් සිටින්නේ තමන් කුඩුකාරයන් නොවන බවත් කුඩුකාරයන් කවුදැයි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමති වරයාගෙන් අසා දැන ගන්නා ලෙසත්ය.
Gonja 2019 UNP Janadipathi Apekshkaya karanu, UNP methi amathiwaru set ekama kudu gahanawalu…..
පැත්ත ගියත් ඇත්ත කියන්න බය නැති මිනිසෙක්
රන්ජා කියන විදිහට තුඩු ගහල තියෙන්නෙ ඇමතිලා. අමතිලා එජාපයේ. එජාපය කුඩ්ඩන්ගෙ පක්ෂයක් බව පෙන්වීමට තවත් සාධක අවශ්‍ය නැති බව දැන් රටම පිළිගන්නවා. රන්ජන් මංත්‍රි තුමාට අපේ ප්‍රනාමය.
ටිපිකල් බයියෙක් !
Criminal,, Dan anduwa toyyangene. Ekai bayyo kiyanne kudu amathila inne toy anduwe kiyala. Ranjanma kiyanawane wisthare 😀
කුඩ්ඩෙක් උනත් බැංකු හොරෙක් උනත් ලොල්ලෙක් උනත් ඌ කැපුවත් කොල නම් මුන්ට සැපාය්. අනේ මෙහෙම හරක්.
කුඩ්ඩෙක් උනත් බැංකු හොරෙක් උනත් ලොල්ලෙක් උනත් ඌ කැපුවත් කොල නම් උන් හොඳාය් මුන්ට සැපාය්. අනේ මෙහෙම හරක්.
උබේ ඔය හෑල්ලට කැපුවත් කොල කෑල්ල අයිං කොරලා ,”කැපුවත් රාජපස්ස” කියලා එකතු කොරලා ,කන්නාඩියක් ඉස්සරහට ගිහිං බලපං ! 👍
OOOONA ..
THAVAT PONNAYAK….
මහින්ද රාජපක්ෂ කියන්නෙ පිරිමියෙක් නෙ බං.
eelagata Ranjan , badu ghana mathi amethilaa kawda kiyala kiyai
Kudupalanayata jaya wewa
බයියො කියන්නේ පට්ට ගොජුබිල්ලො කියලා හිතන්න උන්ගේ කමෙන්ට් වලින්ම ඔප්පු කරගන්න පුළුවන්. යූ ඇන් පී කාරයෙක් , එම පක්ශයේද ,අනෙකුත් පක්ශ වලද කොකේන් ගහන එවුන් ඉන්නවා කිව්වහම , මරී මොඩ බයියන්ට පෙන්නේ “යූ ඇන් පියේ ” කුඩ්ඩො ටික විතරයි. අනිත් උන් ලත් තැන ලොප් වෙලා. මොනවා උනත් රන්ජට කොන්දක් තියෙනවා ,පාට ,පක්ශ මොකක් උනත් සාධාරනය වෙනුවෙන් කතාකරන්න.
Koheda Ranjan sadaraneta katha kale. Ane pacha kiyawanna epa. Criminalta bohoma ridila bayyonge sathutata
UNP = නපුංසක gay කුඩ්ඩෝ.
අනිත් උන්ට අඩුගානේ පිරිමි කමවත් තියෙනවා .
ටිපිකල් බයියො ! 🤣
කොන්ද කෙසේ වෙතත් රන්ජ දන්නවා මේ වෙලාවෙ මැති ඇමැතිලාට බනින ඒවා විතරයි මිනිස්සු අහන්නේ කියලා . රන්ජ මේ වෙලාවෙ ජනප්‍රිය මාතෘකාව කුඩු හින්දා ඒක අල්ලාගෙන කෑගහනවා. මිනිස්සු ප්‍රධාන ප්‍රශ්න අමතක කරලා රන්ජ දිහා බලනවා.
You are qualify for next presidential election,country need brave people like you.
ethakota puluwan passa palaganna. Ahala balapan danna ganu pirimingen muge pasukatayuthu gana. Nihadathawaya tharam uthum deyak thiyada. Boru weerayo sadda witharai wada naha
Ranjan will tell now who are the ministers and MPs who are involved with girls
මේ යකා කොහොම හරි ආංඬුව අවු.5 ඇදගෙනයන්න මෙගා නාට්ටියක් රඟපානවා ගොන්නුනේ තෙරෙන්නේ නැතිද උඹලාට????????
United Narcotic Party (UNP )!