රන්ජන් නොනැවතේ.. කුඩුකාර මැති ඇමතියන් සියල්ල ලිිඛිතව හෙලි කරයි..
February 22, 2019 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවේ සිටින කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන්ගේ සියළු විස්තර ලිඛිතව තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
අද එම සියළුම තොරතුරු කොකෙන් මැති ඇමති ගැන සෙවීමට පත් කර ඇති ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවට බාර දෙන බවත් ඔහු සදහන් කරයි.
එම කමිටුව විසින් අද දිනයේ තමන් කමිටුව හමුවට කැදවා ඇතැයිද ඔහු කීවේය.
ඉදිරියේදී එම නම් සියළු මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන බවත් ඇමතිවරයා කියා සිටී.
මට පේන්නේ ගොන්ජට පිස්සු
කුඩු ගහන උන්ට ඇඟිල්ල දික් කරල පෙන්වන එක පිස්සුවක්ද නැද්ද යන්න තීරනය වෙන්නෙ ඒ ඇමතිලාගෙ බ්ලඩ් ටෙස්ට් එකක් කලායින් පසුවය්.
මෙහෙමයි මෙතෙන ඔය කොකේන් කතාවට වඩා වැඩි යමක් තියෙනවා .මේ දඟලන දන්ගලිල්ලේ හැටියට ගොන්ජාගේත් කිල්ල්වටයේත් හුණු ගොඩක් තියෙන බව පේනවා ,මිනිහා මේ තරම් දඟලන්නේ එක නිසා වෙන්න පුළුවන් .තමුන්ගේ කුණු තව කෙනෙක් හෙළි කරන්න ඉස්සර වෙලා ඒ පුද්ගලයන්ට චෝදනා කලාම “මම මේ කොකේන් කතාව හෙලිකල නිසා මේ ගොල්ලෝ මට විරුද්දව බොරු චෝදනා හැදුවා “කියල කියල ජනතාවගෙන් ශේප් වෙන්න පුළුවන් බොහොම පහසුවෙන් .ගොන්ජා කොහොමත් සුපිරිසිදු උපාසකයෙක් නොවෙන බව අපි මේ රටේ රටවැසියන් හැටියට දන්නවා .ඩියුටි ෆි ටීවී එකක් අයුතු විදියට මිලට ගත්තේ ,අර ගෑනු එක්කෙනෙක් බදින බවට පොරොන්දු දීලා රවට්ටුවේ වෙන රටකින් ආව ගොන්ජා කෙනෙක් නෙවෙයි මේ අපේ රටේ මෝඩ ජෝක් ෆිල්ම් වල නලියන අපේ ම ගොන්ජා .
කුඩු කාරයෝ අල්ලන්න ඕනා තමයි ඒ එක්කම අනුන්ට ඇඟිල්ල දික් කරන අය ගැනත් වැඩියෙන් හොයල බලන්නම ඕනා .මේ වෙලාවේ හැමෝගෙම වගකීම ගොන්ජා මොන මොන දේවල් කරලා තියෙනවාද කියල රටට හෙළි කිරීම
ඔය භූත theory පැත්තක තියමු මොහොතකට.
ඔය 225 හේ කුඩු කාරයෝ ඇත්තෙම නැද්ද?
This fellow is a rogue actor. He is acting on the instructions of RW to divert attention from main issues. SF and Thewarapperuma are others actors.
රන්ජන් ඉරිදට පල්ලි ගිහින් පව් සමා කරගනින් කියන බොරු වලත් සීමාවක් තිබිය යුතුයි
Muulla you are exactly right. He is the pimp of Ranil
ඒක හොදවැඩක් රන්ජන් නිර්භිත වැඩක් කරලා තියෙන්නේ ඒක අගයකලයුතුයි
අර බැඳුම්කර අර්ජුන සමාගමෙන් මුදල් ගත්ත, පාද සටහන් කල්ලිය ප්‍රධාන මැති අැමති 22 වගේද මෙවරත් රාමනායකත් එළිදරව් කරන්න උත්සාහ කළේ. තිරය පිටුපස සිටින රාජ්‍ය ත්රස්තවාදීන් සියල්ල මෙහෙයවන බව ඉතා පැහැදිලිය.