රන්ජන් පන්නයේ තවත් චණ්ඩි මන්ත‍්‍රීයෙක් බිහිවේ.. එජාප බදුලූ මන්ත‍්‍රී කොමසාරිස් නිල කාමරයට පැන තග දමා බැණ වදී..[Video]

April 11, 2017 at 12:24 am | lanka C news
රන්ජන් පන්නයේ තවත් චණ්ඩි මන්ත‍්‍රීයෙක් බිහිවේ.. එජාප බදුලූ මන්ත‍්‍රී කොමසාරිස් නිල කාමරයට පැන තග දමා බැණ වදී..[Video]

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසරි මහතා බණ්ඩාරවෙල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ නිල කාමරයේදී ඔහුට තර්ජනය කලේය.

බණ්ඩාරවෙල පොල බදු දීම සම්බන්ධයෙන් ඇතිව තිබූ ප‍්‍රශ්නයකට මන්ත‍්‍රීවරයා මෙසේ මැදිහත් විය.

28 views

2 Comments to “රන්ජන් පන්නයේ තවත් චණ්ඩි මන්ත‍්‍රීයෙක් බිහිවේ.. එජාප බදුලූ මන්ත‍්‍රී කොමසාරිස් නිල කාමරයට පැන තග දමා බැණ වදී..[Video]”

  1. asaranaya says:

    මෙන්න හලෝ හොරු!
    මුන් තරඟයට හොරා කනවා.

  2. Kapila85 says:

    මේ මනුස්සයා තරම් බණ්ඩාරවෙල විනාස කරපු කෙනෙක් නම් වෙන නෑ. නගරාධිපති වෙලා ඉන්දෙද්දි ටව්මේ කඩ පේමන්ට් එක වෙනකන් ඉස්සරහට හදන්න දීලා ඒවගෙන් සල්ලි අරං සාක්කුවේ දාගත්තා. දැන් සමහර තැන්වල මිනිහෙකුට යන්න පේමන්ට් නෑ. තොග පොලේ කඩවලින් සල්ලි මාටියා ගැහුවා. ටව්මේ සමහර ඉඩම් වලට කරපුවා දන්නෝ දනිති.
    පටන්ගත්ත ප්‍රොජෙක්ට් එතනමයි. එකක් පටන්ගත්තා සීවලී ඉස්කෝලෙට යන පාරත් එක්ක නැති කරලා. දැන් පාරත් නෑ එතන හදන්න ගිය බිල්ඩිමත් නෑ. තව එකක් පටන්ගත්තා පරණ ස්ටෑන්ඩ් එක කඩලා. දැන් එතන හදන්න ගිය බිල්ඩිමේ කම්බි දිරනවා. කෝ මුංගේ ආන්ඩුව ආවා මූට චන්දෙ දීපු ගමට වැඩක් වත් කරාද. තව බණ්ඩාරවෙලම හූරං කනවා.
    නගර සභාවේ වැඩට තමන්ගෙ හෙන්චයියො ටික දාගෙන. උන් වැඩක් කරන්නෙ නෑ. ටව්මේ පාරක වත් වලක් වහන්නෙ නෑ. අනේ ඇත්තට මූ තරම් කාළකන්නියෙක් මේ බණ්ඩාරවෙලින් බිහි උනානේ. මිනිස්සු හිතුවා බණ්ඩාරවෙල මිනිහෙක් පාර්ලිමන්ට් එකට ගියාම නගරය දිව්නු කරයි කියලා. තාත්තා මාළු මුදලාලි නිසා සාමාන්‍ය මිනිස්සුන්ගේ තත්වේ දැනෙයි කියලා මිනිස්සු හිතුවා. අන්තිමට මේ මනුස්සයා මිනිහෙක්ට කතා කරන්න දන්නෙ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී උනාට පස්සේ මිනිහා හිතන්නේ ජනාධිපති උනා කියලා. කවද හරි හොද පාළකයෙක් ඇවිත් මේ මිනිහගේ දුශන ටිකට බය නැතුව දඩුවම් දෙනව නම් ඒකත් සැනසීමක්.

Main News