රන්ජන් පන්නයේ තවත් චණ්ඩි මන්ත්රීයෙක් බිහිවේ.. එජාප බදුලූ මන්ත්රී කොමසාරිස් නිල කාමරයට පැන තග දමා බැණ වදී..[Video]
April 11, 2017 at 12:24 am | lanka C news![රන්ජන් පන්නයේ තවත් චණ්ඩි මන්ත්රීයෙක් බිහිවේ.. එජාප බදුලූ මන්ත්රී කොමසාරිස් නිල කාමරයට පැන තග දමා බැණ වදී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/04/kklkkk.jpg)
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසරි මහතා බණ්ඩාරවෙල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ නිල කාමරයේදී ඔහුට තර්ජනය කලේය.
බණ්ඩාරවෙල පොල බදු දීම සම්බන්ධයෙන් ඇතිව තිබූ ප්රශ්නයකට මන්ත්රීවරයා මෙසේ මැදිහත් විය.