රන්ජන් පරිණත නෑ.. ඔහුට විරුද්දව විනය පරීක්‍ෂණ කරනවා.. මෙහෙම කතා කිවුවොත් පක්‍ෂය විනාශයි..

February 23, 2019 at 6:23 am | lanka C news
රන්ජන් පරිණත නෑ.. ඔහුට විරුද්දව විනය පරීක්‍ෂණ කරනවා.. මෙහෙම කතා කිවුවොත් පක්‍ෂය විනාශයි..

මැති ඇමතිවරුන් කොකේන් ගහන්නේ යයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව ඔප්පු කල යුතු බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එසේ ඔප්පු නොකලහොත් ඔහුට විරුද්දව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සදහන් කරයි.

මේ ආකායෙන් මාධ්‍ය සතුටු කරන කතා දිනපතා කියන්නට ගියහොත් පක්‍ෂයක් ලෙස විනාශ වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

තමන් විසින් කරන ලද ප‍්‍රකාශයකට දක්වා ඇති ප‍්‍රතිචාරයෙන් රන්ජන් රාමනායක මහතා දේශපාලන වශවෙන් පරිණත මදි බව පෙනී යන්නේ යයිද ඔහු තව දුරටත් සදහන් කරයි.

21 views

8 Comments to “රන්ජන් පරිණත නෑ.. ඔහුට විරුද්දව විනය පරීක්‍ෂණ කරනවා.. මෙහෙම කතා කිවුවොත් පක්‍ෂය විනාශයි..”

  1. ගන්ජ බන්ඩා says:

    කුඩ්බො ආරක්ෂා කරන හියත් කුඩ්ඩෙක් හරි කුඩු ජවාරම් කාරයෙක් විය යුතුය්.

  2. siran says:

    eththa,…..samahara chodana eththa unath helikala utu ne… eka hariyata demawpiyan thamange aniyam sambandatha gena lamayi idiriye randu wenawa wage…..

  3. S.Dissanayaka says:

    Hari Parinatha Miniha Kiyanne……………..

  4. Open mind says:

    ඇත්ත….රටට හෙණ ගැහිල ගියත් පක්ෂ බේරා ගන්න ඕනෑ

  5. Ariyathilaka says:

    ජාවාරම් කරුවන්ට ලැබීමට හේතුය; මෙය බරපතළ කාරණයක් ද වේ. රටත් ජාතියත් මහත් ව්‍යසනයට පත් කිරිමකි. රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් කළ ඇත්තේ ඉතා ප්‍රශංසනීය හෙළිදරව් කිරීමකි. ඇමතිවරන්, මන්ත්‍රීවරුන් කොකේන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය දැනගැනීමට ආරක්ෂක අංශ වලට හැකියාවක් නැත. සාමාන්‍ය ජනතාවට කොහෙත්ම බැරිය. මැති-ඇමැති වරුන් වරප්‍රසාද ලදවූවන් බැවිනි. මේ හෙළිදරව් කිරීමට යමෙක් විරුද්ධ නම් ඔහු දේශද්‍රෝහි, ජාති ද්‍රෝහී සමාජ විරෝධී, පුද්ගලයන් බව නොකියාම බැරිය. රන්ජන් රාමනායක අමාත්‍ය වරයා කුමන දේශපාලන මතයක් දැරුවත් ඔහුගේ එළිදරව් කිරීම විශිෂ්ට ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද හේතුවෙන් සාමාන්‍යය ජනතාවට හා පොලීසියට අවතීර්ණ වීමට නොහැකි ඉසව්වක් එළිදරව් කිරීම, රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් කර ඇත්තේ මහත් වූ සමාජ සත්කාරයකි. පුරවැසි යුතුකමකි.

  6. peedithaya says:

    me manussa ratatama google dunna heti mathakada? den kreeda winasa karanawa. waren labana sere epeth raja santhaka karanawa…. janapathitath balla kiyapu doberman neda?? nehe nehe wal b desapalanayata sudusu nethi kalakanniyek

  7. නිළමේ says:

    විනාශවෙන්න තවත ඉතිරිවෙලා තියෙනවා ද?

  8. Daham says:

    Harin Fernando’s reaction to Ranjan’s accusation shows that Harin himself is guilty of taking drugs. His behaviour in the parliament a year ago where he used pure filth to attack an opposition MP is proof for his drug addiction.

Main News